ඔතනට යන්න පුළුවන්. උදේ 5:45 යාල්දේවියේ ගිහිල්ලා මැදවච්චියෙන් බැහැලා පැය 1/12කින් වගේ යන්න පුළුවන්. ඔතනට ගිහිල්ලා ඇවිදලා බලලා හවස යාල්දේවි එක අල්ලගන්න පුළුවන් ආයේ මැදවච්චියෙන්. ට්‍රිප් නම් තියනවා. යන්න වෙලාව තමයි නැත්තේ. උඹටයි මටයි දෙන්නටම එකම සිද්ධිය.
medawachchiye idala 80+km thiyanwa yako othenta... bus ekakut hariyata ne... 1 1/2 hours madi ban yanna... one nam a welawata yoda wewa gawata gihin enna puluwan... aath bus thibbot thamai.... uba Mannar A32 gihin thiyanawada... mata epa una a dawaswala eke gihillama...mama a pare punakari haraha kalmunai point wenakan gihin thiyanawa...







