The Train Trip (Omanthai by Yal Devi)

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ඔතනට යන්න පුළුවන්. උදේ 5:45 යාල්දේවියේ ගිහිල්ලා මැදවච්චියෙන් බැහැලා පැය 1/12කින් වගේ යන්න පුළුවන්. ඔතනට ගිහිල්ලා ඇවිදලා බලලා හවස යාල්දේවි එක අල්ලගන්න පුළුවන් ආයේ මැදවච්චියෙන්. ට්‍රිප් නම් තියනවා. යන්න වෙලාව තමයි නැත්තේ. උඹටයි මටයි දෙන්නටම එකම සිද්ධිය.

    medawachchiye idala 80+km thiyanwa yako othenta... bus ekakut hariyata ne... 1 1/2 hours madi ban yanna... one nam a welawata yoda wewa gawata gihin enna puluwan... aath bus thibbot thamai.... uba Mannar A32 gihin thiyanawada... mata epa una a dawaswala eke gihillama...mama a pare punakari haraha kalmunai point wenakan gihin thiyanawa...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් කවුද ඉවර :P

    ලොක්කයියා. යනවා නම් යුරාජ්ගේ අම්මලා ඉන්න ගෙදර නිදිය ගන්න. මේ ජෝඩුව ඉන්න ගෙදරට නම් යන්න එපා. හීනෙනුත් පරණ ලේලන්ඩ් ගැන කියවන්නේ. ඇංජින් ඔයිල් පොවයි අයියට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    medawachchiye idala 80+km thiyanwa yako othenta... bus ekakut hariyata ne... 1 1/2 hours madi ban yanna... one nam a welawata yoda wewa gawata gihin enna puluwan... aath bus thibbot thamai.... uba Mannar A32 gihin thiyanawada... mata epa una a dawaswala eke gihillama...mama a pare punakari haraha kalmunai point wenakan gihin thiyanawa...

    බස් එක යනවා පැය 02කට අඩුවෙන් මන්නාරමට. පාර පොඩ්ඩක් සවුත්තුයි. කෝච්චිය එන වෙලාව කිට්ටු කරලා බස් එකක් තියනවා. අපි යමං සැප්තැම්බර් පහු වෙලා.
     
    kingdewi

    Well-known member
  • ලොක්කයියා. යනවා නම් යුරාජ්ගේ අම්මලා ඉන්න ගෙදර නිදිය ගන්න. මේ ජෝඩුව ඉන්න ගෙදරට නම් යන්න එපා. හීනෙනුත් පරණ ලේලන්ඩ් ගැන කියවන්නේ. ඇංජින් ඔයිල් පොවයි අයියට.

    :rofl::rofl::rofl::P
    ඔය ගෙදර දකුණු පැත්තෙ එක බිත්තියක් පුපුරල තියෙන්නෙ එහෙනම් ලේලන්ඩ් රේස් කරල වෙන්න ඕන :rolleyes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බස් එක යනවා පැය 02කට අඩුවෙන් මන්නාරමට. පාර පොඩ්ඩක් සවුත්තුයි. කෝච්චිය එන වෙලාව කිට්ටු කරලා බස් එකක් තියනවා. අපි යමං සැප්තැම්බර් පහු වෙලා.

    ow ethakota ubatath double dala yanna puluwanne...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl::rofl::P
    ඔය ගෙදර දකුණු පැත්තෙ එක බිත්තියක් පුපුරල තියෙන්නෙ එහෙනම් ලේලන්ඩ් රේස් කරල වෙන්න ඕන :rolleyes:

    මූ ගොරවන්නෙත් බස් එක රේස් කරනවා වගේ නේ. පාරේ ලේලන්ඩ් එකක් දැක්කොත් ඉස්කුරුප්පුවේ ඉඳන් බස් එකේ උප්පැන්න සහතිකේ දන්නවා. FB එකේ SLTB Profile එක කරන අයියාටත් මූ කියලා දෙනවා බස් වල ඉතිහාසය. කවදා හරි ප්‍රවාහන ඇමති වෙන්න ඕන බුවෙක් ඔහොම හිටියට. ලොක්කයියේ මම ගෙදර යනවා. Bye Wevaaaa!
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    4496781036_a66d62b30c_b.jpg

    :(:(:(
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ඔව් කියන්න ඕන ගොඩක් අය අපිට කියන්නේ නොකියා යනව කියල නේ..මෙන්න අපි හැම දේම දැන්ම..ඉතිං ඔයාලටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න , අදුන ගන්න, විනෝද වෙන්න...සංගීත භාන්ඩයක් එහෙම අරන් එන්න පුලුවන් නම් ගොඩක් වටීව්..අපිට එන කට්ටිය පොඩ්ඩක් කල් ඇතුව දැනුම් දුන්නොත් ගොඩක් පහසු වේවි...

    මචං.. සමාවෙන්න ඕන. මේ thread එකේ මෙහෙම ප්‍රශ්නයක් අහනවට.. හොදද.. :# උබට.. PM එවන්න බැරි හින්දා තමා මෙහෙම අහන්න වෙන්නේ ඉතං.. :):) මචං අපි යාලුවෝ සෙට් එකක් තිරිකුණාමලයේ යන්න ඉන්නවා... so අපි යන පාරේ බලන්න තියෙන්නේ මොනවද බං...උබ ගොඩක් SL වල ඇවිදලා තියනවා නේ... :) යන්න එන්නේ... cmb-->kurunrgala--->dabulla--> polonnaruwa--->habarana---> thincomalee

    අනේ කියන්න පුළුවන් නේ... PM ekak unath mamak ne :)