Fb Fan Page (How to make)

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

Face Book අඩවියේ Fan Page එකක් දිගටම ගෙනියන්නේ කොහොම ද ?
Fan Page එකක් හදා ගන්න හැටි පුලුවන් නම් කියලා දෙන්න
Fan Page එකක් හැදුවාම අපේ ගිණුමේ Log වේලා ඉද්දිම Fan Page එකට ලොග් වෙන්න පුලුවන් ද ?

උදව් කලේ නැති වුනත් Bump එකක් හරි දිලා යන්න

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    puluwan.. Menna methanin gihilla hadanna.. oyage thiyana account eken log wenna.. click karala giyama therei.. :yes:

    2613Capture.JPG
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    puluwan.. Menna methanin gihilla hadanna.. oyage thiyana account eken log wenna.. click karala giyama therei.. :yes:

    ඒ ටික කලා අයියේ, ඊට පස්සේ Face Book Act , Fan Page දෙකම එකම වේලාවේ Log වෙන්න පුලුවන් ද ?
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    ඒ ටික කලා අයියේ, ඊට පස්සේ Face Book Act , Fan Page දෙකම එකම වේලාවේ Log වෙන්න පුලුවන් ද ?

    puluwan.. oyage account eken log wela fan page eka search parak danna.. ethakota oyata fan page ekata gihilla admin hatiyata ona deyak karanna puluwan.. :yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    puluwan.. oyage account eken log wela fan page eka search parak danna.. ethakota oyata fan page ekata gihilla admin hatiyata ona deyak karanna puluwan.. :yes:

    ස්තුතියි අයියේ. ඒත් තවත් පොඩි ගැටළු තියෙනවා
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ekama welawe thamai log wenne...fan page eke post danakota iyage name eken newei hebei post wetenne...fan page eke namin....oya adminnam inne ...:D

    දැන් අයියේ අපි අපේ ගිණුමේ ඉද්දි Fan Page එකේ කවුරු හරි Comment කලාම Reports එහෙම එනවා ද ?
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0

    දැන් අයියේ, Fan Page හදාගෙන ඉද්දි මගේ FB Act Log වෙන්න පුලුවන් ද ?
    මම ඒකට දැම්ම නිර්මාණ ගන්න ඕන වුනොතින් එහෙම ?
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    දැන් අයියේ, Fan Page හදාගෙන ඉද්දි මගේ FB Act Log වෙන්න පුලුවන් ද ?
    මම ඒකට දැම්ම නිර්මාණ ගන්න ඕන වුනොතින් එහෙම ?

    dekatama eka sere thamai log wenne...koken giyath dekema log...:D
    wenasakata thiyenne...fan page eke (oya admin inna ewage) post karoth ewa oyage real name eken newei post wenne...fan page eke namin...echcharai...:D
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0

    dekatama eka sere thamai log wenne...koken giyath dekema log...:D
    wenasakata thiyenne...fan page eke (oya admin inna ewage) post karoth ewa oyage real name eken newei post wenne...fan page eke namin...echcharai...:D

    ඔව්, මම වෙනම Tab එකක් හදාගෙන FB Act Log වුනාම හරි ගියා:)