
puluwan.. Menna methanin gihilla hadanna.. oyage thiyana account eken log wenna.. click karala giyama therei..![]()
ඒ ටික කලා අයියේ, ඊට පස්සේ Face Book Act , Fan Page දෙකම එකම වේලාවේ Log වෙන්න පුලුවන් ද ?

oya thiyenne hadana widiya

puluwan.. oyage account eken log wela fan page eka search parak danna.. ethakota oyata fan page ekata gihilla admin hatiyata ona deyak karanna puluwan..![]()
ekama welawe thamai log wenne...fan page eke post danakota iyage name eken newei hebei post wetenne...fan page eke namin....oya adminnam inne ...![]()
දැන් අයියේ අපි අපේ ගිණුමේ ඉද්දි Fan Page එකේ කවුරු හරි Comment කලාම Reports එහෙම එනවා ද ?

notification ekakda?
ow...ewa seram hadanna puluwan admin control panel eken...

ok....
කවි සිතුවිලි ලියන්න හදා ගන්න Fan Page එකක් නම් තොරා ගන්න ඕනේ මොකක් ද ?

දැන් අයියේ, Fan Page හදාගෙන ඉද්දි මගේ FB Act Log වෙන්න පුලුවන් ද ?
මම ඒකට දැම්ම නිර්මාණ ගන්න ඕන වුනොතින් එහෙම ?


dekatama eka sere thamai log wenne...koken giyath dekema log...
wenasakata thiyenne...fan page eke (oya admin inna ewage) post karoth ewa oyage real name eken newei post wenne...fan page eke namin...echcharai...![]()

oyage kawi post karannada hadanne fan page eka?![]()