Open/Save As ඩයලොග් පෙට්ටිය වෙනස් කරමු
windows Xp වල
Save As/Open dialog box එකට අපිට ඔනකරන ෂොර්ට්කට් දාගන්න හෑටි තමයි කියන්න යන්න.
Xp වලින් දෙන සම්මත ෂොර්ට්කට් නෑතුව අපිටම ඔන විදියට ලොකේශන් දාගන්න පුලුවන් මේ විදිහෙන්
පට්ටාටාන් ගමු එහෙනම්
(01)Start ගිහින් Run ක්ලික් කරන්න.එතකොට එන වින්ඩොව් එකේ gpedit.msc කියල ටයිප් කරලා Group Policy එක ඔපන් කරගන්න
Group Policy window
(02)දෑන් වින්ඩො එකේ වම් පෑත්තේ තියෙන User Configuration එක ඉස්සරහ තියෙන
සලකුන කිලික් කරන්න.
(03)මේ විදියට Administrative Templates>Windows Components>Windows Explorer>Common Open File Dialog
කියන තෑනට යන්න
(04)දෑන් ඔයාලට පේනවා ඈති දකුනු අතපෑත්තේ Items displayed in Places Bar කියලා title එකක් එක ඩබල් කිලික් කරලා ඔපන් කරගන්න
ඩබල් කිලික් කරාම මේවිදියේ වින්ඩොව් එකක් තමයි එන්නේ
(05)Enabled කියන ඔප්ශන් එකේ ටික් එක දාගන්න.
දෑන් අපිට ඔනවිදියට Save As/open ඩයලොග් බොx එකට ඕන කරන location එකතු කරගන්න පුලුවන්.
දෑන් හිතමු අපිට ඔනේ කරන්නේ My Documents එකේ තියෙන ෆොල්ඩර් එකක් ඈඩ් කර ගන්න ඔනනම් ඒ කියන්නේ
C:\Documents and Settings\Your User Name\My Documents\Ps Document\background
කියන තෑන තියෙන ෆොල්ඩර් එක දාන්න ඔනනම්
මේ ෆොල්ඩර් එකේ location එක item 1 කියන හිස් තෑනට ඈඩ් කරගන්න එකයි
ඒ විදියට තමන්ට ඕනකරන ලෝකේශන් 5ක් දාගන්න පුලුවන්.(My Computerඑක ඔනනම් item කියන තෑන හිස්ව තියන්න)
එහෙම ඈඩ් කරලා Apply බට්ටන් එක ක්ලික් කරලා Ok කරන්න වෑඩේ හරි..
මේ තියෙන්නේ එ විදියට වෙනස් කරගත්ත Save As/Open dialog box එකක්
[අමතර: දෑන් මේක මෙහෙම හදාගත්තට පස්සේ අපිට Xp වලින් දෙන default ෂොර්ට්කට් ආයෙත් ඔන නම් කරන්න ඔනේ Not Configured සිලෙක්ට් කරන එකයි]