රඹා;10431549 said:මරු මචං. මට මේ දැං කඩේකට ගිහිං කාල එන්න හිතිල තියෙන්නෙ.
ane ban kama kadayak dapanko....
uba ohoma inna ona minihek newe yako..
uyapan uyapan uyapan...![]()
ow ehenam nodanna businoth walata atha gahannaKema uyanna denagaththata business thama nodannama de!!

කොහොමහරි,ශීතකරනයේ නොතිය දවස් 3,4ක් තියාගෙන කෑව.මම විතරනෙ කන්නෙ. ඒ නිසා. නැත්තන් ඉතින් දවසෙන් බඩු ඉවරයි. ස්තුති මචං.