මාර සැට් එක නේ බං ට්‍රිප් එකේ බොන්න සැට් උනේ.
දවසක මුන්ට පොවමු අලලා හොඳට. බලමු අයියලා ටිකගේ වැඩ.

මූඩිය දැක්කහම වෙරි වෙයි මුන් ටික.......!! 

මාර සැට් එක නේ බං ට්‍රිප් එකේ බොන්න සැට් උනේ.
දවසක මුන්ට පොවමු අලලා හොඳට. බලමු අයියලා ටිකගේ වැඩ.

මූඩිය දැක්කහම වෙරි වෙයි මුන් ටික.......!! 

![]()
මූඩිය දැක්කහම වෙරි වෙයි මුන් ටික.......!!
![]()
මූඩිය දැක්කහම වෙරි වෙයි මුන් ටික.......!!
මේකටත් වඩා හරියන්නේ මේක.
![]()
සෝඩා එක්ක ගත්තාමනියම ඕඩි කොලෝන් ඉපිරිට් එක.
විස්කි මුංට හොඳ වැඩී.
එල එල. යමං. උඹට ආයේ යන්න ඕන කිව්වේ. Week End එකක් අල්ලලා යමු.
ඔන්න දැං කටිය ෆෝර්ම් වෙයි උඹේ පෝස්ට් එකට.![]()
Hafoi daapu modakama...

ඒව කියන්ඩ බෑ.. හි හි

Ade Kawadda YanneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeYamu yamu.....![]()
Hafoi daapu modakama...
![]()
![]()
ඒ පුරාවස්තු. කෝච්චියක් කොහෙ හරි දිරුවාම ඒක පුරාවස්තුවක්. කෞතුකාගාරයක් තියෙන්නේ කෝච්හි වලටම. ඒකට හරි මරදාන යාඩ් එකට හරි, රත්මලානට හරි ගෙනියනවා. කුණු ලේලන්ඩ් හොඳයි බල්ලොන්ට ගහන්න. කෝච්චියක් පාරේ දිරලා තිබ්බාම එකේ ලස්සන කොහොමද? ලේලන්ඩ් දිරුවාම මදුරුවොත් බිත්තර දානවා.![]()

Leyland දිරන්නේ නෑ.... තනිකර ඈලුමිනියම්.....![]()
අපේ කිව්වේ මමයි අපේ පොඩි එක්කෙනයි නේ.![]()
ඒ කියන්නේ සැප්තම්බර් වලට කලින්ම බඩුම තමා ද.....?? 

බක්කරේ.....
![]()