යාල්~දේවී "The Train Trip"

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    මාර සැට් එක නේ බං ට්‍රිප් එකේ බොන්න සැට් උනේ. :lol::lol::lol:
    දවසක මුන්ට පොවමු අලලා හොඳට. බලමු අයියලා ටිකගේ වැඩ. :D:D:D


    johnny_walker.jpg


    :lol::lol: මූඩිය දැක්කහම වෙරි වෙයි මුන් ටික.......!! :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    johnny_walker.jpg


    :lol::lol: මූඩිය දැක්කහම වෙරි වෙයි මුන් ටික.......!! :lol::lol:

    මේකටත් වඩා හරියන්නේ මේක.

    beefeater_gin.jpg


    සෝඩා එක්ක ගත්තාමනියම ඕඩි කොලෝන් ඉපිරිට් එක.
    විස්කි මුංට හොඳ වැඩී.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒ පුරාවස්තු. කෝච්චියක් කොහෙ හරි දිරුවාම ඒක පුරාවස්තුවක්. කෞතුකාගාරයක් තියෙන්නේ කෝච්හි වලටම. ඒකට හරි මරදාන යාඩ් එකට හරි, රත්මලානට හරි ගෙනියනවා. කුණු ලේලන්ඩ් හොඳයි බල්ලොන්ට ගහන්න. කෝච්චියක් පාරේ දිරලා තිබ්බාම එකේ ලස්සන කොහොමද? ලේලන්ඩ් දිරුවාම මදුරුවොත් බිත්තර දානවා. :rofl:


    Leyland දිරන්නේ නෑ.... තනිකර ඈලුමිනියම්..... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Leyland දිරන්නේ නෑ.... තනිකර ඈලුමිනියම්..... :D

    ඒකනේ කියන්නේ. එතනත් පරිසර විනාසේ.
    මම යනවා මචෝ. නිදිමතයි. හෙට කෝල් එකක් දෙන්නම් උදේ.
    මිගා CV එක මේල් කරහං උදේම. තැන් කීපයක් තියනවා. මම යවන්නම්.
    ගුඩ් නයිට් වේවා!