'මම' ඉන්නේ කොහෙද?

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
mama kiyana kene athi wenna eya me life eke labana athdakeema, labuna shariraya, samaja watapitawa ekka neda. aye ipadunath ewwa wenas wena nisa a inne mama neme.
agata kada paninne nathuwa katha karapan machan lol
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    mama 'agata kada paninne' wrong track/direction yanawanam witharayi koluwo... nathnam fit thamayi!

    oyaa ahala thiyena ekata saralawama kiyanna wenne ow kiyala thamayi. aththatama nam 'mama kiyana kena' athiwenne Hethu handa!! hethu nathi unaama aaye athiwenne naa!! therenawada??

    me kathaawa kenekuta therum karanna hari amaaruyi. eth seen eka hondatama danna kenekuta amaaruwen namuth oya wade karanna puluwan!!!

    ithin, fit eke hitiyoth mama seen eka penwannam. habayi putho Budurajaananwahansege upakaaraya nathuwa me kisi ekak baa!!! e nisaa oya hamadenaama Unwahanse deshanaakala karunu e vidiyatama piligaththoth, baaragaththoth, wishwaasa kaloth, adahaa gaththoth witharamayi sarthaka wenne!!!

    anika sanwara weema, samaadhiya kiyana karunuth me mathrukaawata aniwaaryayi!! thaman ewa diyunu karaganna uthsaha karannath one!!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    යලුල, මටත් මේ කතාව ඉවරයක් කරන්න ලොකු උවමනාවක් තියනවා... ඒත් වසන්න වෙලා තියෙන්නේ පෘතග්ජන සමාජයත් එක්ක නිසා එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටළු බොහොමයි. මේ ටිකේ හිතේ fit එකේ මේක continue කරන්න අමාරු තත්වයක් ඇතිවෙලා තියෙන්නේ... මොනවා කරන්නද? ටික දවසක් ගත වුනේ, ගතවෙන්නේ ඒකයි.

    Y2K දාල තියන ටික බැලුව. මේ... මේ සේරගෙන්ම කියවෙන්නේ, ඔයාගෙත් අදහස වෙන්නේ මොකද්ද කියල සරලව සිංහලෙන් කියන්න.

    ඔයාල දකින්නේ කොහොමද? අන්තිමට 'මම' 'ආත්මය' කියන දේ මේ සේරගෙන්ම නිදහස් වෙලා 'වෙන මොකක් හරි තත්වයකට' පත් වෙයිද? විශ්වයේ කොහේ හරි තැනක වෙනම/හුදකලාව පවතියිද? නැත්නම් වියෝජනය වෙලා විශ්වයට එකතු වෙනවා වගේ දෙයක් වෙයිද? මීට අදාළ ශක්තියක් මොනවා හරි දෙයක් හැටියට වත්, අන්සුමාත්‍ර වශයෙන් හරි ඉතිරිවෙයිද? ඇත්තටම අවසානය මොකද්ද??

    නිවන් දැකල කියල කියන්නේ මිත්යදෘෂ්ටියෙන් බව මේකෙන් පේනවා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "වැදගත්ම ඉගෙනීම තමාගැන ඉගැනීමයි!" කියල බුදුහාමුදුරුවෝ කියල තියන බව දන්නවා නේ?? දැන් ඉතින් තම තමන් ගැන දැනගතයුතු සෑහෙන දේවල් ලිව්වා... හරියට, උවමනාවෙන්, follow කළා නම්, මොකුත්ම නොදැන උන්න කෙනෙකුට උනත් දැන් හොඳ පැහැදිලි දැනීමක් ඇතිවෙලා තියෙන්න ඕනේ!! මට හාහාපුරා කියල මේ කරුණු දැනගන්න ලැබුණු දවස්වල, මේවා ගැනම නැවත නැවත කල්පණා කරලා කරලා වේගෙන් අවබෝධය ඇතිකරගත්තු හැටි, අවබෝධය දියුණුකරගත් හැටි, මට හොඳට මතකයි... ඒ මට මේ කාර්යයට තිබුණු අවංක උවමනාව හන්ද!! හැමෝම එහෙම කලානම් තමයි හොඳ... මොකද මේක තමයි අපි හැමෝටම තියන වඩාත්ම වැදගත් දෙය!!

    ඉතින්, වල්පල් ගොඩකුත් මැද්දට වැටුණු එකේ, මේ වෙනකම් සඳහන් වෙච්ච ඇඟවල් වල කතන්දරේ ආයේ මතක් කරගත්තා නම් හොඳයි නේද? මුලින්ම මේ අපි හැමෝගෙම ඇඟවල් කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, හිස් අවකාශ තිබෙන, ක්‍රියාකාරී, සජීවී දෙයක් බව දැක්ක. ඊළඟට දිව/නහය/කය කියන සංඥා ආයතන 3ගැන දැනගත්ත. ඒ ආයතන මගින් දැනගන්නා බාහිරින් ඇති, බාහිර පරිසරයෙන් ලැබෙන රස, ගඳ/සුවඳ හා පහස කියන දේවල් ගැනත් දැනගත්ත... තව ආයතන 3ක් ගැන කතාකරන්න තියනවා! ඒ තමයි ඇස, කණ සහ මනස. ඒ ටික තමයි වැදගත්ම... මොකද සත්වයා 'යන්නේ කොහෙද' කියල තීරණය කරන්නේ ඒවා තමයි!! හරියට දැනගෙන, තෝර බේරගෙන, පරිහරණය කලොත් දිව්‍යලෝකේ පැත්තට යන්න පුළුවන්... වරද්ද ගත්තොත් අපාය පැත්තට තමයි!! නැත්නම් ඔය කොහෙවත් 'යන්නේ' නැතුව, මෙතැනින්ම ඉවරයක් දකින්නත් පුළුවන්!!! නිවැරදි තේරීම මෙතනින්, මේ සැරේම ඉවරයක් දැකීම පමණයි!!!

    ඊළඟට දැන් ඔය ඉතුරුවායින් ඇස/කණ කියන ආයතන දෙක ගැන විතරයි යම්තාක් දුරකට හරි, අපිටම දැනගන්න, අවබෝධ කරගන්න පුළුවන්... ඉතිරි එක, 'මනස' ගැන දැනගන්න, ඉගෙන ගන්න, අවබෝධ කරගන්න ලැබෙන්නේ තනිකරම බුදුරජාණන්වහන්සේගේ උපකාරය ලබාගත්තෝතින්ම පමණයි!!! මොකද කොච්චර ලොකු උගතෙක්, මහා බලවතෙක්, විද්‍යක්ඥයෙක්, දාර්ශනිකයෙක් කවුරු උනත් 'මනස' කියන ආයතනය සම්බන්ධ කිසිම දෙයක් පියවි ඇසින් බලල දැනගන්න බෑ!! පියවි කණින් අහල දැනගන්නත් බෑ!! මේ හිතාගන්න වත් බැරි තරම් අධිසන්ඛ්‍යාත වලින් සිදුවන, ඉතාමත් සියුම්, ඉතාමත් සංකීර්ණ සිද්ධි මාලාවක් නිසා, කිසිම තාක්ෂණික උපකරණයක ආධාරයෙන් මේ දේවල් ගැන හොයන්න/බලන්න, පරීක්ෂා කරන්න, ලැබෙන එකකුත් නෑ!!!

    ඒත් ඉපදුන සත්වයාට ජරා/මරණ වලින් ගැලවෙන්න බෑ!!! නැවත ඉපදීමක් ඇතිකරන 'හේතු' ඉතුරුවෙලා තියනකම්, නැවත උපදින එක නවතින්නෙත් නෑ!!! නැවත ඉපදීමක් ඇතිකරන 'හේතු' නැතිකරගන්න එක මේ ආයතන වල ක්‍රියාකාරීත්වය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නේ නැතුව කොහොමටවත් කරන්නත් බෑ!!! ඉතින් තේරෙනවද?? අපිට ජීවිතේ දුක තේරෙනවනම්, අපේ අසරණ කම වැටහෙනවානම්, මේ ජීවිතය අවසාන වෙන්න කලින් නැවත ඉපදීමක් ඇතිකරන 'හේතු' ඉවරයක් කරගන්න, මේ ආයතන 6හි වැඩකෑල්ල එහෙම්පිටින්ම දැනගන්න, අපිට බුදුරජාණන්වහන්සේගේම පිහිට, උපකාරය පමණයි!!! අන්න ඒක නිසා, සුවච කීකරු ගෝලයෝ වගේ, බුදු උපදෙස් ඒ විදියටම පිළිගෙන, උන්වහන්සේගේ අතේ එල්ලිලා, ඉස්සරහටම යං... 'සත්වයාගේ' කතාව එහෙමපිටින් දිග හැරලා... දියකරලා... දාන එක මගේ වැඩක්!! ඒක මං කරන්නම්...
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    "වැදගත්ම ඉගෙනීම තමාගැන ඉගැනීමයි!" කියල බුදුහාමුදුරුවෝ කියල තියන බව දන්නවා නේ?? දැන් ඉතින් තම තමන් ගැන දැනගතයුතු සෑහෙන දේවල් ලිව්වා... හරියට, උවමනාවෙන්, follow කළා නම්, මොකුත්ම නොදැන උන්න කෙනෙකුට උනත් දැන් හොඳ පැහැදිලි දැනීමක් ඇතිවෙලා තියෙන්න ඕනේ!! මට හාහාපුරා කියල මේ කරුණු දැනගන්න ලැබුණු දවස්වල, මේවා ගැනම නැවත නැවත කල්පණා කරලා කරලා වේගෙන් අවබෝධය ඇතිකරගත්තු හැටි, අවබෝධය දියුණුකරගත් හැටි, මට හොඳට මතකයි... ඒ මට මේ කාර්යයට තිබුණු අවංක උවමනාව හන්ද!! හැමෝම එහෙම කලානම් තමයි හොඳ... මොකද මේක තමයි අපි හැමෝටම තියන වඩාත්ම වැදගත් දෙය!!

    ඉතින්, වල්පල් ගොඩකුත් මැද්දට වැටුණු එකේ, මේ වෙනකම් සඳහන් වෙච්ච ඇඟවල් වල කතන්දරේ ආයේ මතක් කරගත්තා නම් හොඳයි නේද? මුලින්ම මේ අපි හැමෝගෙම ඇඟවල් කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, හිස් අවකාශ තිබෙන, ක්‍රියාකාරී, සජීවී දෙයක් බව දැක්ක. ඊළඟට දිව/නහය/කය කියන සංඥා ආයතන 3ගැන දැනගත්ත. ඒ ආයතන මගින් දැනගන්නා බාහිරින් ඇති, බාහිර පරිසරයෙන් ලැබෙන රස, ගඳ/සුවඳ හා පහස කියන දේවල් ගැනත් දැනගත්ත... තව ආයතන 3ක් ගැන කතාකරන්න තියනවා! ඒ තමයි ඇස, කණ සහ මනස. ඒ ටික තමයි වැදගත්ම... මොකද සත්වයා 'යන්නේ කොහෙද' කියල තීරණය කරන්නේ ඒවා තමයි!!බොරු හරියට දැනගෙන, තෝර බේරගෙන, පරිහරණය කලොත් දිව්‍යලෝකේ පැත්තට යන්න පුළුවන්... වරද්ද ගත්තොත් අපාය පැත්තට තමයි!! නැත්නම් ඔය කොහෙවත් 'යන්නේ' නැතුව, මෙතැනින්ම ඉවරයක් දකින්නත් පුළුවන්!!! නිවැරදි තේරීම මෙතනින්, මේ සැරේම ඉවරයක් දැකීම පමණයි!!!

    ඊළඟට දැන් ඔය ඉතුරුවායින් ඇස/කණ කියන ආයතන දෙක ගැන විතරයි යම්තාක් දුරකට හරි, අපිටම දැනගන්න, අවබෝධ කරගන්න පුළුවන්... ඉතිරි එක, 'මනස' ගැන දැනගන්න, ඉගෙන ගන්න, අවබෝධ කරගන්න ලැබෙන්නේ තනිකරම බුදුරජාණන්වහන්සේගේ උපකාරය ලබාගත්තෝතින්ම පමණයි!!! මොකද කොච්චර ලොකු උගතෙක්, මහා බලවතෙක්, විද්‍යක්ඥයෙක්, දාර්ශනිකයෙක් කවුරු උනත් 'මනස' කියන ආයතනය සම්බන්ධ කිසිම දෙයක් පියවි ඇසින් බලල දැනගන්න බෑ!! පියවි කණින් අහල දැනගන්නත් බෑ!! මේ හිතාගන්න වත් බැරි තරම් අධිසන්ඛ්‍යාත වලින් සිදුවන, ඉතාමත් සියුම්, ඉතාමත් සංකීර්ණ සිද්ධි මාලාවක් නිසා, කිසිම තාක්ෂණික උපකරණයක ආධාරයෙන් මේ දේවල් ගැන හොයන්න/බලන්න, පරීක්ෂා කරන්න, ලැබෙන එකකුත් නෑ!!!

    ඒත් ඉපදුන සත්වයාට ජරා/මරණ වලින් ගැලවෙන්න බෑ!!! නැවත ඉපදීමක් ඇතිකරන 'හේතු' ඉතුරුවෙලා තියනකම්, නැවත උපදින එක නවතින්නෙත් නෑ!!! නැවත ඉපදීමක් ඇතිකරන 'හේතු' නැතිකරගන්න එක මේ ආයතන වල ක්‍රියාකාරීත්වය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නේ නැතුව කොහොමටවත් කරන්නත් බෑ!!! ඉතින් තේරෙනවද?? අපිට ජීවිතේ දුක තේරෙනවනම්, අපේ අසරණ කම වැටහෙනවානම්, මේ ජීවිතය අවසාන වෙන්න කලින් නැවත ඉපදීමක් ඇතිකරන 'හේතු' ඉවරයක් කරගන්න, මේ ආයතන 6හි වැඩකෑල්ල එහෙම්පිටින්ම දැනගන්න, අපිට බුදුරජාණන්වහන්සේගේම පිහිට, උපකාරය පමණයි!!! අන්න ඒක නිසා, සුවච කීකරු ගෝලයෝ වගේ, බුදු උපදෙස් ඒ විදියටම පිළිගෙන, උන්වහන්සේගේ අතේ එල්ලිලා, ඉස්සරහටම යං... 'සත්වයාගේ' කතාව එහෙමපිටින් දිග හැරලා... දියකරලා... දාන එක මගේ වැඩක්!! ඒක මං කරන්නම්...
    බොරු ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. මිත්‍යා දෘස්ටිකයාගේ දේශපාලන පොරොන්දු
    Prawesamen
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ ඒ තමයි ඇස, කණ සහ මනස. ඒ ටික තමයි වැදගත්ම... මොකද සත්වයා 'යන්නේ කොහෙද' කියල තීරණය කරන්නේ ඒවා තමයි!!බොරු හරියට දැනගෙන, තෝර බේරගෙන, පරිහරණය කලොත් දිව්‍යලෝකේ පැත්තට යන්න පුළුවන්... වරද්ද ගත්තොත් අපාය පැත්තට තමයි!!

    යමෙක් සුගතියට යනවා නම්, ඒ ත්‍රිවිධ සුචරිතය කල නිසාත්, ත්‍රිවිධ දුස්චරිතය නොකළ නිසාත්ය කියල බුදුරජාණන්වහන්සේ කිව්වා!!

    ඔය දේවල් කරන්න දැනගන්න වෙන්නේ ඇස් වලින් කියවල... එහෙම නැත්නම් කන් වලින් අහල... ඊළඟට ඒ දැනගත්තු දේට අනුව මනස නිවැරදිව හසුරුවල හරිවරැද්ද තෝරාගෙන යහපත් ආකාරයට ක්‍රියාත්මක වෙලා... ඒ කියන්නේ සත්වයා සුගතිගාමී උනේ ඇස, කණ, මනස හරියට පාවිච්චිකළ නිසා!!!

    RaneNat ඒක 'බොරු' ලු!!! හිතාගන්න පුළුවන් නේද මේකා මොකෙක්ද කියල???

    ඊළඟට බුදුරජාණන්වහන්සේ කිව්වා මිත්‍යා දෘෂ්ඨිකයට උපත් දෙකයි කියල!! ඒ නිරය හෝ තිරිසන් යෝනිය.

    මිත්‍යා දෘෂ්ඨියට කෙනෙක් වැටෙන්නේ දෙවියෙක් මැව්වා... දෙයිය තමයි සේරම කරන්නේ... එයා තමයි සත්වය යන්නේ කොහෙද කියල තීරණය කරන්නේ... වගේ කතන්දර පොත්පත් වලින් කියවල, එහෙම නැත්නම් එක එකාගෙන් අහල රැවටිච්ච, මනස හරියට පාවිච්චිකරන්න නොදන්නා, ණුවනින් කල්පණා කරලා හරි වැරැද්ද තෝරාගන්න බැරි, මෝඩ මිනිස්සු. ඒ කියන්නේ සත්වයා දුගතිගාමී වෙන්නේ ඇස, කණ, මනස වැරදියට පාවිච්චි කරලා මුලාවෙලා!!!

    RaneNat ඒක 'බොරු' ලු!!! හිතාගන්න පුළුවන් නේද මේකා මොකෙක්ද කියල???

    පොදුවේ ගත්තම මේ ලියපු ටික මේකාට වැරදියට පෙනුනේ අයි කියල තේරුණාද???

    මේකා දෙයියෝ අදහන, දේව සංකල්ප පස්සේ යන, මගේ මේ ඇත්ත පෙන්වන්න දරන උත්සාහය අමු වහක් වෙච්ච, මෝඩ අන්‍යාගමික කෙනෙක්!!!

    දැන් මේකත් කණපිට හරවන්න try කරාවි!! කවුරුවත් ගණන් ගන්න එපා!!!

    'සත්වයාගේ' කතාව එහෙමපිටින් දිග හැරලා... දියකරලා... දාන එක මගේ වැඩක්!! මම ඒක කලාම මෙයා නිකන්ම dismis වෙලා යාවි!!! කට්ටියටම ඇත්ත නැත්ත තේරේවි!!!
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    aluth kenek neda?
    meka digatama follow karala balannako... 'Matrix' kale!
    eka nikam hithala hadapu, gothapu kathawak ne...

    ow film eke action baluwoth eka nikam film ekak witharai
    ...film ekak nisa gothapu kathawak...
    eth e kathawa gothanna wasthu beejaya awe kohenda

    ...thamawa thaman wisinma dakeme san siddiyak thamai methana anthargathaya.

    sitha saha bauthika shareeraya sambanda kale ara oluwata gahapu wayar ekakin....

    e deka wen kaleth ,apahu ekathu kaleth TP line ekakain....

    adeshaka banda yodagena kathawak haduwa...namuth theory eke wenask ne....minissunta hithanna yamak....saha therena widihata udaharana walin sambandayak goda naguwa....

    "neo" ge pradana sathura bauthika shareerayak thiyena kenek nemei....
    thamangema ,thanhawa ,krodaya,wairaya,,,owwa eka eka swarupawalin...saha thaman samaga satan kota eya parajaya karanna anthimata hemogema balaporuththuwa wana... "sothapanna" bawayata pamineeme maga eli peheli kirime satana thamai "matrix " film eke anthargathaya....

    sarwabaladari deviyek kiyana de prathiksepa wela.."MARTIX IS REAL" wenawa

    me katha kale matrix 1weni kotasa genai...

    .(2)reload ho (3) revaluation gena nemei

    :):):):):)
     
    Last edited:

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ඔය මොන කතා කිව්වත් දැන් කාලය ගෙන prob එකක් තියෙනව,,,එ කිව්වේ තව ටික දවසයි...නොපමාව කියන වචනයේ තෙරුම තවම අපිට තෙරිලා නැ.එක තෙරුම් යනකොට පරක්කු වැඩි...අපි තවමන් කරන්නේ සාකච්චා,මත ගැටුම් වලට මැදිවෙලා අතරමන් වේලා.තවම පන්සිල් වලින් එහාට යමක් කරගන්න බැරිව දගලනවා. නාඋයනේ අරියදම්ම ස්වමින්වහන්සේ ගේ ධර්ම විග්‍රහයක්වත් තෙරුම්ගෙන නියම මාර්ගයේ යන අය මගේ දැනුමේ හැටියට ලංකවේ දෙතුන්සීයක්වත් නෑ...

    රහතුන්වහන්සේලා වැඩහුන් මෙ බිමේ තවමත් උන්වහන්සේලා වැඩ සිටිනවා කිව්වොත් ..කෞරුවත් විස්වස කරන්නෙ නැ..අහන්නේ එහෙනම් ඔප්පු කරල පෙන්නපන් උඩින් ගිහින්...මම ඉල්ලන ගනක් දෙන්නම් කියල ඔට්ටුවකුත් අල්ලයි...
    අනෙ ඉතින් මෙහෙව් අයට ඔය ...මම ඉන්නෙ කොහෙද කියන දෙ තෙරුම් ගන්න තරම් බරි වේ...

    එ නිසා අනවබොදයෙන් ඉන්න අයට Damith ගෙන් වගේ අයගෙන් වෙන්නේ.ඔවුනටත් හිතන්න සහ තර්කානුකුලව විසදාගැනිමකට උපකාරයක්..

    එ නිසා වැඩෙ නවත්වන්න එපා.ලොකේ ලොකු Refreshment එකක් ලගදිම වෙනවා.එ කාලයෙදි දෙශපාලකයො,සල්ලි, කියන දේ වල උවමනාව අවශයම නැතිදෙයක් වෙයි...අන්න ඒකට පාර කපමු.... කියන්න තියෙන දේ සිංහලෙන්ම කිව්වා...එත් බහුතරයකට මෙව්වා බයිලා...
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    ~ ඒ තමයි ඇස, කණ සහ මනස. ඒ ටික තමයි වැදගත්ම... මොකද සත්වයා 'යන්නේ කොහෙද' කියල තීරණය කරන්නේ ඒවා තමයි!!බොරු හරියට දැනගෙන, තෝර බේරගෙන, පරිහරණය කලොත් දිව්‍යලෝකේ පැත්තට යන්න පුළුවන්... වරද්ද ගත්තොත් අපාය පැත්තට තමයි!!

    යමෙක් සුගතියට යනවා නම්, ඒ ත්‍රිවිධ සුචරිතය කල නිසාත්, ත්‍රිවිධ දුස්චරිතය නොකළ නිසාත්ය කියල බුදුරජාණන්වහන්සේ කිව්වා!!

    ඔය දේවල් කරන්න දැනගන්න වෙන්නේ ඇස් වලින් කියවල... එහෙම නැත්නම් කන් වලින් අහල... ඊළඟට ඒ දැනගත්තු දේට අනුව මනස නිවැරදිව හසුරුවල හරිවරැද්ද තෝරාගෙන යහපත් ආකාරයට ක්‍රියාත්මක වෙලා... ඒ කියන්නේ සත්වයා සුගතිගාමී උනේ ඇස, කණ, මනස හරියට පාවිච්චිකළ නිසා!!!

    RaneNat ඒක 'බොරු' ලු!!! හිතාගන්න පුළුවන් නේද මේකා මොකෙක්ද කියල???

    ඊළඟට බුදුරජාණන්වහන්සේ කිව්වා මිත්‍යා දෘෂ්ඨිකයට උපත් දෙකයි කියල!! ඒ නිරය හෝ තිරිසන් යෝනිය.

    මිත්‍යා දෘෂ්ඨියට කෙනෙක් වැටෙන්නේ දෙවියෙක් මැව්වා... දෙයිය තමයි සේරම කරන්නේ... එයා තමයි සත්වය යන්නේ කොහෙද කියල තීරණය කරන්නේ... වගේ කතන්දර පොත්පත් වලින් කියවල, එහෙම නැත්නම් එක එකාගෙන් අහල රැවටිච්ච, මනස හරියට පාවිච්චිකරන්න නොදන්නා, ණුවනින් කල්පණා කරලා හරි වැරැද්ද තෝරාගන්න බැරි, මෝඩ මිනිස්සු. ඒ කියන්නේ සත්වයා දුගතිගාමී වෙන්නේ ඇස, කණ, මනස වැරදියට පාවිච්චි කරලා මුලාවෙලා!!!

    RaneNat ඒක 'බොරු' ලු!!! හිතාගන්න පුළුවන් නේද මේකා මොකෙක්ද කියල???

    පොදුවේ ගත්තම මේ ලියපු ටික මේකාට වැරදියට පෙනුනේ අයි කියල තේරුණාද???

    මේකා දෙයියෝ අදහන, දේව සංකල්ප පස්සේ යන, මගේ මේ ඇත්ත පෙන්වන්න දරන උත්සාහය අමු වහක් වෙච්ච, මෝඩ අන්‍යාගමික කෙනෙක්!!!

    දැන් මේකත් කණපිට හරවන්න try කරාවි!! කවුරුවත් ගණන් ගන්න එපා!!!

    'සත්වයාගේ' කතාව එහෙමපිටින් දිග හැරලා... දියකරලා... දාන එක මගේ වැඩක්!! මම ඒක කලාම මෙයා නිකන්ම dismis වෙලා යාවි!!! කට්ටියටම ඇත්ත නැත්ත තේරේවි!!!

    ඔයාගේ පදනමක් නැතිව නිකන් හිතට එන විකාර දේවල් වලට පැටලෙන්න උත්තර දෙන්න තරම් අඥාන කෙනෙක් නෙවෙයි මම.මේ උඩින් තියෙන සියල්ලම අමුලික අසත්‍ය.ආයතන ගැනයි මිත්‍යා දෘෂ්ටිය ගැනයි දන්නා කෙනෙකුගෙන් හරියට අහගන්න.තාම වචනයෙන්වත් සංවර වෙලා නෑ.කයයි,නාසයයි,දිවයි මේකෙන් අයින් කරන්නේ ඔයා ශිලය ආරක්ෂා කරන්නේ නැති රහත් කෙනෙක් නිසාද නැතිනම් බොරු කියන්න ,කේලම් කියන්න පරුෂ වචන කියන්න හිස් වචන කියන්න සතුන් මරන්න සොරකම් කරන්න කාමයෙහි වරදවා හැසිරෙන්න මත්පැන් බොන්න ඔයාගේ රහත් භාවයට අවශ්‍ය නිසාද? නිරපරාදේ අහිංසක තරුණයන් රවට්ටන්න එපා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය මොන කතා කිව්වත් දැන් කාලය ගෙන prob එකක් තියෙනව,,,එ කිව්වේ තව ටික දවසයි...නොපමාව කියන වචනයේ තෙරුම තවම අපිට තෙරිලා නැ.එක තෙරුම් යනකොට පරක්කු වැඩි...අපි තවමන් කරන්නේ සාකච්චා,මත ගැටුම් වලට මැදිවෙලා අතරමන් වේලා.තවම පන්සිල් වලින් එහාට යමක් කරගන්න බැරිව දගලනවා. නාඋයනේ අරියදම්ම ස්වමින්වහන්සේ ගේ ධර්ම විග්‍රහයක්වත් තෙරුම්ගෙන නියම මාර්ගයේ යන අය මගේ දැනුමේ හැටියට ලංකවේ දෙතුන්සීයක්වත් නෑ...

    රහතුන්වහන්සේලා වැඩහුන් මෙ බිමේ තවමත් උන්වහන්සේලා වැඩ සිටිනවා කිව්වොත් ..කෞරුවත් විස්වස කරන්නෙ නැ..අහන්නේ එහෙනම් ඔප්පු කරල පෙන්නපන් උඩින් ගිහින්...මම ඉල්ලන ගනක් දෙන්නම් කියල ඔට්ටුවකුත් අල්ලයි...අනෙ ඉතින් මෙහෙව් අයට ඔය ...මම ඉන්නෙ කොහෙද කියන දෙ තෙරුම් ගන්න තරම් බරි වේ...
    oya niyamayi yaaluwa!!!

    එ නිසා අනවබොදයෙන් ඉන්න අයට Damith ගෙන් වගේ අයගෙන් වෙන්නේ.ඔවුනටත් හිතන්න සහ තර්කානුකුලව විසදාගැනිමකට උපකාරයක්...
    oyaa hariyatama therum aran thiyenawa!!! mata hari santhosayi!!!

    එ නිසා වැඩෙ නවත්වන්න එපා.ලොකේ ලොකු Refreshment එකක් ලගදිම වෙනවා.එ කාලයෙදි දෙශපාලකයො,සල්ලි, කියන දේ වල උවමනාව අවශයම නැතිදෙයක් වෙයි...අන්න ඒකට පාර කපමු.... කියන්න තියෙන දේ සිංහලෙන්ම කිව්වා...එත් බහුතරයකට මෙව්වා බයිලා...
    apita issaraha penawa... eka thamayi dan rathwela inne... Buduhamuduruwo kiwwe, hamotama kiyala denna! puluwan tharam pirisakata me dukkhitha sansaaren ethera wenna upakaara karanna! kiyala... eka karana eka thamayi dan mage jeewithe main task eka.
    'bayila' unaata nam kamak naa...
    mata bana bana hari, moo mokadda me kiyanna yanne kiyala hondata uwamanaawen balaagena aawoth aaye sansaara kathaa hitinne naa yaalu.
    mama wenas!!! digatama yan...
    wena monawa ahimi unath "Gauthama Buddha Saasanaya" ahimi wenna ida thiyanne naa!!!
    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!
    :yes::yes::yes:
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    mama wenas!!! digatama yan...
    wena monawa ahimi unath "Gauthama Buddha Saasanaya" ahimi wenna ida thiyanne naa!!!
    මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!!
    :yes::yes::yes:
    කරන බොරු ටික ඇති අනාගතයට ගෞතම බුද්ධ සාසනය අහිමි වෙන්න.
     
    • Like
    Reactions: DeNziL#

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    කරන බොරු ටික ඇති අනාගතයට ගෞතම බුද්ධ සාසනය අහිමි වෙන්න.
    මේයාට ලොකු මානසික ලෙඩක් වගේ මචන්. :baffled:
    අපරාදේ වටිනා බුදු දහම නිකන් විහිලුවට ලක් වෙනවා මේ වගේ ජෝකර්ලා නිසා :dull:
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මේයාට ලොකු මානසික ලෙඩක් වගේ මචන්. :baffled:
    අපරාදේ වටිනා බුදු දහම නිකන් විහිලුවට ලක් වෙනවා මේ වගේ ජෝකර්ලා නිසා :dull:
    ඔයාගේ වචන ගැලපෙන කෙනා මම කියන්න යන්නේ නෑ ඔයාම අවබෝධ කරගන්න නිදහස්ව හිතල
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැනට කතාවෙච්ච සංඥා ආයතන ටිකේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙනුත් පොඩි පොඩි සමානකම් ටිකක් පෙනුනේ, තේරුණේ නැද්ද??

    1) මේ සංඥා ආයතන (sensor devices) ඔක්කොම හැදිලා තියෙන්නේ සතරමහා ධාතුන්ගෙන්.

    2) ඒ එක එක ආයතනය සංවේදී වෙන්නේ වෙනස් වෙනස් දේවල් වලට උනාට හැම ආයතනයකම ක්‍රියාකාරිත්වය සිද්ධවෙන්නේ එකම විදියට! 'විඥාණය හටගන්නවා... දැනගන්නවා...' කියල නේ බුදුහාමුදුරුවෝ තෝරලා දුන්නේ!!

    3) ඒ ඒ ආයතනය සංවේදී (sensitive) දෙය ගැටුනාම දැනගන, මේ හැම එකකින්ම අවසානයේ හදල දුන්නේ ඉස්පර්ශයක්!! එකම ජාතියක ප්‍රතිඵලයක්!!

    4) ආයතන තියෙන්නේ තමන් ගාව, ඒවා දැනගන්නේ බාහිර පරිසරයේ තියන / බාහිර පරිසරයෙන් ලැබෙන දේවල්. දැනගන්න සේරම දේවල් බාහිරයි!! තමන්ගේ නෙවෙයි!!! තමන්ට අදාලත් නෑ!!!

    හරිද? තේරුණාද??

    මේ... මේ point එක, හරිම serious තැනක්!!!

    නිවැරදිව කල්පණා කරන්න පුළුවන්, ශ්‍රද්ධාවන්ත, බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගත්තු, බුදුරජාණන්වහන්සේව ඉක්මවා යන්නේ නැති, උදවිය මෙතැනදී අරහත්වයට පත්වෙනවා!!! ආයේ කතා දෙකක් නෑ... "යමෙක් 6 ආකාරයක විඳීම අවබෝධ කළා නම්, ඔහු රහතුන්වහන්සේ නමක්!!!" කියලයි බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළේ!!!

    තනිවම කල්පණා කරගන්න හැකියාව මදි නමුත් ශ්‍රද්ධාව උපරිමයෙන්ම තියන උදවිය කණගාටුවෙන්නත් අවශ්‍ය නෑ... උදව්කරනවා උපරිමයෙන්ම!! තව ඉස්සරහට යනකොට මාර්ගය පැහැදිලි වේවි!!! තමන්ගේ උවමනාව උපරිමයෙන්ම තියනවා නම්, වීර්යය උපරිමයෙන්ම තියනවා නම් එච්චරයි... sure එකටම එතෙරවෙනවාම තමයි!!!

    කල්පණා කරන්න පුළුවන් කම තිබුනත්, ශ්‍රද්ධාව අන්සුමාත්‍රයක් වත් නැති මොලේ තියන එකෙක් උනොත් හැබැයි මෙතැනදී රහත්වෙන්න නෙවෙයි... තනිකරම කැලේ කඩාගෙන දුවන්න, අයාලේ යන්න ඉඩ තියනවා... ඒත් මම ඒකට ඉඩතියන්නේ නෑ!!! පාර හදන්නේ නිවණට යැවෙන්න... 'පීලි' පනින්න බැරි වෙන විදියටයි 'පීල්ල' සකස් කරන්නේ!!!

    ඒ කියන්නේ කොහොමත් මේ thread එක උවමනාවෙන් follow කරගෙන එන අයගේ සංසාර කතාව අහවර වෙනවාම තමයි!!!
     
    අලුත්ම ආගමක් thread එකක් follow කරාම සංසාර කතාව අහවර වෙනවාමයි.(දේශපාලකයා හොඳයි )
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපිට, මනස කියන ආයතනය ගැන දැනගන්න, අවබෝධ කරගන්න තනියම බෑ... ඒක කරන්න පුළුවන් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේගේ උපකාරයෙන්ම පමණයි කියල පැහැදිලිවම කිව්වා නේ... අන්න ඒ 'මනස' කියන එකේ වැඩ කෑල්ල අල්ලගන්න, මෙන්න මේ ආයතනවල දකින්න තියෙන සමානත්වය ඉතාමත් වැදගත් වෙනවා!!! ආයතන 6ම ගැන කතාකරල ඉවර උනාම දෙවැනි පාරටත් මේ කරුණු හොඳට පැහැදිලි කරගත්ත හැකියි... දැනට මෙන්න මේ ටික හොඳට බලල, මතක තියාගෙන, තව පුළුවන්තරම් දුරට... දුරට... කල්පණා කර කර බලන්න.

    1) සංඥා ආයතන සේරම සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච, සකස්වෙච්ච දේවල් කියන්නේ, මේ කිසි එකක් නිත්‍ය නැහැ... සේරම විනාශ වෙලා යනවා!!! මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! සේරම පොලවට පස්වෙලා යනවා නේ?? ආයතන කැඩිලා බිඳිලා යනවත් එක්කම, ඒ ආයතන හන්ද ඇතිවෙන සියලු 'දැනීම්' 'වේදනාවල්' සේරමත් නැතිවෙලා යනවා!!! ඒ ආයතන නිසා හටගත් 'ඵල' සේරමත් ඒ විදියටම ඉවරයක්ම වෙලා යනවා!!! මොකුත් ඉතුරුවෙන්නේ නෑ... කිසිදෙයක්, කොහෙවත් යන්නෙත් නෑ!!! ඉටිපන්දම මතක් කරගන්න... ඉටිපන්දම දැවිල ඉවරවේගන යනකොට දැල්ල නිවිලා යනවා නේ?? දැල්ල වෙන එකකට යන්නේ නැහැ නේ?? මෙතනත් එහෙමමයි!!!

    2) සත්වයාට ආයතන 6ක් ලැබිල තියෙන්නේ එකකට එකක් වෙනස් දේවල් සේරම දැනගන්න, විඳින්න, හැකියාව ලැබෙන්න ඕනේ නිසයි!!! නිකමට හිතල බලන්න, ඇහැට සද්ද ඇහෙන්නේ නෑ... කණට රූප පේන්නේ නෑ... අතින් අල්ලලා රස බලන්න බෑ... නේ?? අන්න ඒකටයි ජාති 6කින් 6ක්ම ලැබිල තියෙන්නේ. එතකොට මේ හැම එකේම හැදෙන 'විඥාණ' ටික අරන් බැලුවම එතන විඥාණ 6ක්?? ඇත්ත!! කතාව හරි!!! හැබැයි විඥාණ 6ක් නෙවෙයි... විඥාණය 6 ආකාරයි කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ!!!

    බුදුහාමුදුරුවෝ, විඥාණයේ ක්‍රියාකාරීත්වය හරි ලස්සනට තෝරලා දුන්න!!! විඥාණය තිත්ත දැනගන්නවා කිව්වා... ලුණුත් දැනගන්නවා කිව්වා... ඇඹුලත් දැනගන්නවා කිව්වා... උණුසුම දැනගන්නවා කිව්වා... සීතල දැනගන්නවා කිව්වා... කටුක බව දැනගන්නවා කිව්වා... නිල් පාට දැනගන්නවා කිව්වා... රතු පාට දැනගන්නවා කිව්වා... කොල පාට දැනගන්නවා කිව්වා... හැඩය දැනගන්නවා කිව්වා... බැලුවාම ඔක්කොම දැනගෙන තියෙන්නේ මේ 6 විදියකින් ක්‍රියාත්මක වෙන 'විඥාණය' තමයි!!!

    ඊළඟට මතකද මේ 'කය' ධාතු 6ක එකතුවක් හැටියට බලපු වෙලෙත් විඥාණ ධාතුව කියල දෙයක් ගැන කතා වුනා?? ඒ කියවෙන්නෙත් මේ විඥාණය ගැනම තමයි!!! එතැනදී දැක්ක නේ, විඥාණය කියන්නේ සජීවී බව කියන එක... aliveness, ක්‍රියාකාරීත්වය, operation එක, කියල?? ඉතින් මේ 6 ආකාරයක විඥාණය කියන්නේ ඒ ඒ ආයතන වල ක්‍රියාකාරිත්වය ගැනයි!! ඉතින් ඔන්න ඕක තමයි වැඩේ... මෙතන තියෙන්නේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන 6කුත් ඒවායේ ක්‍රියාකාරිත්වයත් විතරයි!!! තව පැහැදිලි කලොත් සත්වයා කියන්නේ සතරමහා ධාතුන්ගෙන් සැදුනු සක්‍රිය ආයතන 6ක් විතරයි!!! වෙන මොකුත්ම නෑ!!! 'මේකට' කවුරුවත් පිටින් එන්නේ වත්, කවුරුවත් 'මේකෙන්' පිටවෙන්නේ වත් නෑ!!!

    එතකොට, සත්වයෙක් මැරෙනකොට විඥාණය පිටවෙලා යනවා... ඒක ගිහින් වෙන එකකට බහිනවා... ආත්මයක් තියනවා... ඒක දෙයියෝ ගාවට යනවා... සුවර්ගෙට යනවා... එහෙම කිව්වේ??? ඒ මේ එක එක පිස්සෝ කියපු කතන්දර!!! අමූලික බොරු!!! එහෙම මොකවත් මේකේ නෑ!!! ක්‍රියාකාරිත්වයක්, සජීවී බවක්, කියන්නේ එහෙම කොහෙවත් යන එකක්ය?? පිස්සු!!!

    3) ඇයි මේ ආයතන හැම එකක්ම එකම විදියක 'ඵල' ඉස්පර්ෂ හදලා දෙන්නේ?? (මේක මටනම් හොඳටම පැහැදිලි වුනේ robotics උගන්වපු ත්‍රිශාන්ත සර් technical පැත්තෙන් මේ ආයතන, අවයව වැඩකරන හැටි කියල දුන්න නිසයි!!) ඇත්තටම බුදුරජාණන්වහන්සේ මේ ඉස්පර්ෂ කියල දැක්වුයේ විද්‍යුත් සංඥා තමයි!!! විද්‍යුත් සංඥා එකින් එක මිශ්‍ර කරන්න පුළුවන්... අවශ්‍ය වෙලාවට වෙන්කරලා ගන්න පුළුවන්... කතන්දර ගොඩයි!!

    බලන්න බුදුරජාණන්වහන්සේ අවුරුදු දෙදාස් ගණනකට කලින් ඒ සේරම සාමාන්‍ය මිනිසුන්ට තෝරලා තියන ලස්සන!!! මේ සේරම විඳීම් මනසිකාර කිරීමෙන් තමයි සිතට සම්බන්ධ වෙන්නේ... සිතෙන් තමයි විඳීම, හඳුනා ගැනීම ඊළඟට චේතනා පහල කරලා සිතින්/කයෙන්/වචනයෙන් ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ වෙන්නේ... (කෙනෙක් නිදාගෙන ඉන්න වෙලාවට ලුණු ටිකක්, දෙහි ටිකක්, අබින් ටිකක් කටේ ගාල බලන්න... කිසිම ප්‍රතිචාරයක් නෑ! 'පොර' නිදි නේ... මනසිකාර කිරිල්ලක් නෑ!! නැගිට්ට ගමන් බඩු හම්බවෙයි!:lol:) ආයේ, සිතේ ඔය සේරම රූප, සද්ද, ගඳ/සුවඳ, රස, පහස සේරම තියෙන්නේ එකට... ඒවාට මුහුණ දීල තමාට දැනිච්ච, හැඟිච්ච දේවල් සේරම තියෙන්නේ එකට... දක්වපු ප්‍රතිචාර සේරමත් තියෙන්නේ එකට... ඔය 'කුට්ටියට' කියනවා පංච උපාදානස්කන්ධය කියල!!! ඔය පංච උපාදානස්කන්ධයේ (මතකයේ) එකින් එක තෝරලා අරන්, වෙන්කරගෙන නැවත නැවත මෙනෙහි කරන්න පුළුවන්!! පැහැදිලියි නේද??

    4) ඊළඟට දැන් ඔය 'ඇඟවල්' ගැන කිසිම දෙයක් නොදැන, 'මම' 'මගේ' කියල හිතාගෙන ඉන්න විදියටම, මෙන්න මේ ටික හිතල බලන්න!! ඇහැ තමන්ගේය කියල සැලකුවොත් ඒකෙන් දකින සේරම බාහිරින් තියන දේවල්... තමන්ගේ ඇඟ ඇතුලේ මොකවත් පේන්නේ නැහැ නේ? කණ තිබුනට ඒකෙන් ඇහෙන්නෙත් එළියේ තියන සද්ද බද්ද... තමන්ගේ ඇඟ ඇතුලේ සද්ද ඇහෙන්නේ නැහැ නේ? ඔන්න ඔය කරුණ බොහොම වැදගත්!! මේ කරුණ ආයතන 6ටම පොදුයි!! පස්සේ සවිස්තරව දැනගන්න ලැබෙයි!! බුදුහාමුදුරුවෝ මේවා අඳුන්වල දුන්නේ, අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි කියලයි!!! මේ එකක් වත් එකින් එකට බැඳිලා නෑ!! බැඳීම තනිකරම තියෙන්නේ හිතේ... බැඳීම් පවතින්නේ තමන් 'නිකෙලෙස්' වෙන තාක් පමණයි!!! මේ මම, ආත්මය තනිකරම හිතින් හදාගත්ත අවුලක්!!! ඇත්ත හොඳටම තේරෙන කොට ඔය සේරම අවුල් ලිහිලා යාවි!!!
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    කෑවනම් බිව්වනම් පව් නොදී නිදගනින්කෝ බන් අපිට වෙරි පෙන්නන්නේ ... අද කන සාක්කුවේද ? :baffled: