මාව Block කරෝ..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
[B]මගුල බලපල්ලා බන් FB එකෙන් මගේ Friend request යවන එක දවස් 14 කට Block කරලා...දැන් කැල්ලක් දැක්කත් යවන්න බන් Request එකක්..ශික් එපා වෙනවා බන්...[/B]

:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හොද වැඩේ මනමාල කමට දකින දකින කෑල්ලට රික්වෙස්ට් දානවට
    පෙන්ඩින්ග් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ඇප්ලිකේශන් එකෙන් රික්වෙස්ට් කරපුවා කැන්සල් කරපන් එක්සෙප්ට් කරලා නැති ඒවා