ඒක හරි. කිව්වනම් බලන්න යාලුවට මොකක්ද ඕනේ උදව්ව කියල.. පැහැදිලිවම කිව්වනම් තමා වඩා හොඳ.
මේකේ උඹ කියල තියන දේවල් වලින් මටනම් තේරුම් ගන්න අමාරුයි උඹට මොකක්ද ඕනේ උදව්ව කියල
හෙල්ප් එකක් දෙන්න පුළුවන් මොකද මගෙ පොඩි නංගි යන්නේ සමුද්‍රදේවී එකට.

aaa Massineee
