Can We trust this site ? | Please help me...

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    යාලුවනේ....

    මෙන්න මේ වෙබ් සයිට් එකෙන් ලෝකේ ගොඩක් රටවල් වලට මල් යවන්න පුළුවන්. මටත් කෙනෙකුට ගිෆ්ට් එකක් විදියට මල් යවන්න ඕනේ. ඉතින් නෙට් එකේ හොයලා බලනකොටයි මේක හම්බ උනේ... මට ඔයාලා පොඩ්ඩක් කියනවද මේ සයිට් එක විස්වාස කරන්න පුලුවන්ද කියලා...?


    www. flora2000. com