X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    අපි මේ thread එකේ X- Files ගැන කතා කරමු. අපි season 1 එකේ ඉඳලා කතා කරමු. x files යනු FBI එකේ නිලධාරියෙක් සහ නිලධාරිනියක් වටා ගෙතුණු ටාට්‍ය මාලාවකි ඔවුන් දෙදෙනා එක්ව අද්භූත සංසිද්ධීන් (paranormal Activity ) පිළිඹදව පරෙශ්යන පවත්වනවා. ඒ අතරතුර ඔවුන්ට පිටසක්වල ජීවීන් පිළිඹදව දැන ගන්නට ලැබෙනවා, X files වල අද්භූත සංසිද්ධීන් වලට වඩා වැඩියෙන් අවධානය යොමු කෙරෙන්නේ පිටසක්වල ජීවීන් පිලිම්බන්දවයි.

    season 1

    season 1 එකේදී වෙන්නේ Fox Mulder ට Scully ව හම්බවෙනවා. ඊට පස්සේ ඒ දෙන්නම අද්භූත දේවල් වල පරෙශ්යන කරන්න පටන් ගන්නවා. එත් එක්ක ම ඒගොල්ලන්ට ආරංචි වෙනවා එක්සත් ජන පද රජය සහ පිට සක්වලා ජීවීන් එක්වෙලා පෘතුවිය colonize කිරීමට යන බව. එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඔවුන් විවිධ හෝඩුවාවන් ඔස්සේ පිටසක්වල ජීවීන් පිළිඹදව සොයා යාමට පටන් ගන්නවා. ඔවුන්ට තොරතුරු දෙන රජයේ ඉහල නිලධාරීන් පවා හමුවෙනවා. එත් පසුව ඔවුන්ද රජය විසින් ඝාතනය කරනු ලබනවා.

    ඇමරිකානු රජයට පිටසක්වල ජීවීන්ගේ තාක්ෂනය ලැබිලා තියෙනවා. ඒ මගින් ඔවුන් අධි තාක්ෂණික යානා නිෂ්පාදානය කරනවා. විටෙක Mulder රහස් යානා නිෂ්පාදනය කරන ස්ථානයකට ඇතුළු වෙනවා, එහිදී අවාසනආන්ත ලෙස ඔහු ඇත අඩංගුවට පත්වෙනවා. season1 එකේ අවසානයේදී ඒ දෙපලට හෝඩුවාවක් ලැබෙනවා පිටසක්වල ජීවීන් සහ මිනිසුන් ගේ ජාන යොදාගෙන ඇමෙරිකානු රජය පරෙශ්යන කරන බවට.

    කට්ටිය තව season 1 එකට ADD කරන්නකෝ. පස්සේ season 2 එක දාන්නම්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    X Files පට්ට series එකක්.... මමත් seasons ඔක්කොම බැලුවා.... :yes:
     
    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    මම නම් ඕක 2004 to 2006 රූපවාහිනියේ ඔක්කොම බැලුවා. ඇත්තටම හොඳ TV Series එකක්.

    මමත් සේරම අරගෙන බැලුවා හැබැයි රූපවාහිනී සංස්ථාවේ විකාශයෙන් නම් නෙවෙයි .. මම කම්ප්ලීට් සීරියස් එක (1-9) අරගත්තු තැනින් මට කිව්වේ ලංකාවේ නොගිය කොටස් පවා තියෙනවා කියලයි මම ඉතින් හා කියලා අරගත්තා හැබැයි ලංකාවේ සිංහලෙන් ගිය නොගිය ඒවා මොනවද කියලනම් දන්නේ නැහැ. :) එපිසෝඩ් ලිස්ට් එක අරගෙන බලන්න මිස්වෙච්ච කොටස් තියේනම් ඩවුන් කරන් බලන්න පුළුවන්නේ නේද ? :)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මමත් සේරම අරගෙන බැලුවා හැබැයි රූපවාහිනී සංස්ථාවේ විකාශයෙන් නම් නෙවෙයි .. මම කම්ප්ලීට් සීරියස් එක (1-9) අරගත්තු තැනින් මට කිව්වේ ලංකාවේ නොගිය කොටස් පවා තියෙනවා කියලයි මම ඉතින් හා කියලා අරගත්තා හැබැයි ලංකාවේ සිංහලෙන් ගිය නොගිය ඒවා මොනවද කියලනම් දන්නේ නැහැ. :) එපිසෝඩ් ලිස්ට් එක අරගෙන බලන්න මිස්වෙච්ච කොටස් තියේනම් ඩවුන් කරන් බලන්න පුළුවන්නේ නේද ? :)

    ඔව් ඔව්න් සමහර දේවල් ගියේ නෑ තමයි, හැබැයි තුනක් හතරක් විතර
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    season 1 දී වුන වැදගත් දේවල් ලියන්න

    දැං නං මතක නැහැ වැඩිය.... :no: හැබැයි අනිවා කමෙන්ට්ස් දාල ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්නං... :yes:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මාත් මාර ආසයි බන් ඔය සීරීස් එකට
    …ෆට්ට ත්‍රෙඩ් එක දිගටම කරගෙන යමු
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මටනම් X Files කියන්නේ දෑනට ලොකේ තියෙන හොදම TV Series එක........ ඔක මුලින්ම මම බලුවෙ මම 3 -4 හරි වසරෙ ඉන්නකොට .. ඉට පස්සෙ ට්ව් එකේ 4-5 වතාවක්ම ගියානේ ... පස්සෙ FULL series එකම Download කරල බලුවා 10 පාරක් විතර...
    පුදුමේ කියන්නේ ඔය මොකක් හරි File එකක් ඩවුන්ලෝඩ් වෙනකම් බලන් ඉන්න උනාම හරි කම්මලි කමක් දෑනුනම හරි කරන්නේ අයෙත් X Files Episode එකක් බල බල ඉන්න එක..... මටනම් මෑරෙනකම්ම X Files බලන්න පුලුවන් එපා වෙන්නේ නෑතුව...
     
    හැබැයි අපරාදේ season 10 ආවේ නෑනේ.:(:(:(:(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හැබැයි අපරාදේ season 10 ආවේ නෑනේ.:(:(:(:(

    හ්ම්ම් ඉවර වෙනකොට නම් මාර දුකක් දෑනුනා.. හෑබෑයි ඔක දිගටම ඈදගෙන ගියා නම් නිකම් ලන්කාවේ මෙගා නාට්ටියක් වගෙ වෙනවා.. එක නිසා ඉවර උන එක එක අතකට හොදයි
     
    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    හැබැයි අපරාදේ season 10 ආවේ නෑනේ.:(:(:(:(

    සීසන් 9වලින් නැවැත්තුවේ ඇයි කියලා දන්නවද සල්ලි ප්‍රශ්ණ නිසා මොල්ඩර් චරිතෙ රගපානවට හරියට මුදල් නොගෙවපු නිසා ඒ ප්‍රශ්ණ මත නළුවා ඉවත් වෙලා ගියා .. ඔය වගේ ප්‍රශ්ණ නොවෙන්න තව දුරටත් හදන්න පුළුවන් කම තිවුනා.. සර්ච් එකක් දුන්නොත් තවත් කතාගොඩක් දැනගන්න පුළුවන් වෙයි
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සීසන් 9වලින් නැවැත්තුවේ ඇයි කියලා දන්නවද සල්ලි ප්‍රශ්ණ නිසා මොල්ඩර් චරිතෙ රගපානවට හරියට මුදල් නොගෙවපු නිසා ඒ ප්‍රශ්ණ මත නළුවා ඉවත් වෙලා ගියා .. ඔය වගේ ප්‍රශ්ණ නොවෙන්න තව දුරටත් හදන්න පුළුවන් කම තිවුනා.. සර්ච් එකක් දුන්නොත් තවත් කතාගොඩක් දැනගන්න පුළුවන් වෙයි
    oww story ekeata lassana END ekak denna thibba
    my favourite episode is "kill switch"
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    හ්ම්ම් ඉවර වෙනකොට නම් මාර දුකක් දෑනුනා.. හෑබෑයි ඔක දිගටම ඈදගෙන ගියා නම් නිකම් ලන්කාවේ මෙගා නාට්ටියක් වගෙ වෙනවා.. එක නිසා ඉවර උන එක එක අතකට හොදයි

    හැබැයි ගොඩාක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුන නේද අන්තිමේදී!!!!!!!!!!