X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න
අපි මේ thread එකේ X- Files ගැන කතා කරමු. අපි season 1 එකේ ඉඳලා කතා කරමු. x files යනු FBI එකේ නිලධාරියෙක් සහ නිලධාරිනියක් වටා ගෙතුණු ටාට්ය මාලාවකි ඔවුන් දෙදෙනා එක්ව අද්භූත සංසිද්ධීන් (paranormal Activity ) පිළිඹදව පරෙශ්යන පවත්වනවා. ඒ අතරතුර ඔවුන්ට පිටසක්වල ජීවීන් පිළිඹදව දැන ගන්නට ලැබෙනවා, X files වල අද්භූත සංසිද්ධීන් වලට වඩා වැඩියෙන් අවධානය යොමු කෙරෙන්නේ පිටසක්වල ජීවීන් පිලිම්බන්දවයි.
season 1
season 1 එකේදී වෙන්නේ Fox Mulder ට Scully ව හම්බවෙනවා. ඊට පස්සේ ඒ දෙන්නම අද්භූත දේවල් වල පරෙශ්යන කරන්න පටන් ගන්නවා. එත් එක්ක ම ඒගොල්ලන්ට ආරංචි වෙනවා එක්සත් ජන පද රජය සහ පිට සක්වලා ජීවීන් එක්වෙලා පෘතුවිය colonize කිරීමට යන බව. එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඔවුන් විවිධ හෝඩුවාවන් ඔස්සේ පිටසක්වල ජීවීන් පිළිඹදව සොයා යාමට පටන් ගන්නවා. ඔවුන්ට තොරතුරු දෙන රජයේ ඉහල නිලධාරීන් පවා හමුවෙනවා. එත් පසුව ඔවුන්ද රජය විසින් ඝාතනය කරනු ලබනවා.
ඇමරිකානු රජයට පිටසක්වල ජීවීන්ගේ තාක්ෂනය ලැබිලා තියෙනවා. ඒ මගින් ඔවුන් අධි තාක්ෂණික යානා නිෂ්පාදානය කරනවා. විටෙක Mulder රහස් යානා නිෂ්පාදනය කරන ස්ථානයකට ඇතුළු වෙනවා, එහිදී අවාසනආන්ත ලෙස ඔහු ඇත අඩංගුවට පත්වෙනවා. season1 එකේ අවසානයේදී ඒ දෙපලට හෝඩුවාවක් ලැබෙනවා පිටසක්වල ජීවීන් සහ මිනිසුන් ගේ ජාන යොදාගෙන ඇමෙරිකානු රජය පරෙශ්යන කරන බවට.
කට්ටිය තව season 1 එකට ADD කරන්නකෝ. පස්සේ season 2 එක දාන්නම්.

හැබැයි අනිවා කමෙන්ට්ස් දාල ත්රෙඩ් එක ඉස්සරහට ගන්නං... 