Harry Potter සහ deathly hallows [Part II]

Movie eka Release unama balanne Theater ඒකේද ? Cam Copy 1ක්&#35

  • Total voters
    55
  • Poll closed .

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆිල්ම් හොල් එකේ ගිහිල්ලා බලන්න පුලුවන් ෆිල්ම් තියෙනවා ඒ වගේම..
    ෆිල්ම් හොල් එකට යන්නේ නැතිව ගෙදර ඉදලා ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් කියලා දෙවර්ගයක් තියෙනවා..
    මම නම් හැරි පෝටර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් ෆිල්ම් හොල් එකට යන්නේ නෑ..
    ට්‍රාන්ස්ෆොමර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් හොල් එකට යනවා නම් එතනයි හොද ආශ්වාදයක් ලබා ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ හින්දා ටිකක් කල් ගියාත් කමක් නෑ කියලා..
    ඩි.වි.ඩි. රිප් රිලිස් කරන කම් ඉන්නවා..
    කැම් කොපි වලින් නම් කවදාත් ෆිල්ම් බලන්න යන්නේ නෑ..
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    habai bn okath ekkama transformer eth enawa neda ??
    mokada liberty theater eke damma next on Transformer kiyala.. machan harry potter enawa nam aniwa enne liberty thamai ane manda ?? mama nam theater eka thamai..
    :)
    DVDRip & Blurly enakam innawa... :yes: Mama cam copy balanne
    naha appiriyi... :no:

    :)
    හෙළයා;10571974 said:

    :baffled::baffled: ඒ මොකක්ද ඒක :lol:
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ෆිල්ම් හොල් එකේ ගිහිල්ලා බලන්න පුලුවන් ෆිල්ම් තියෙනවා ඒ වගේම..
    ෆිල්ම් හොල් එකට යන්නේ නැතිව ගෙදර ඉදලා ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් කියලා දෙවර්ගයක් තියෙනවා..
    මම නම් හැරි පෝටර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් ෆිල්ම් හොල් එකට යන්නේ නෑ..
    ට්‍රාන්ස්ෆොමර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් හොල් එකට යනවා නම් එතනයි හොද ආශ්වාදයක් ලබා ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ හින්දා ටිකක් කල් ගියාත් කමක් නෑ කියලා..
    ඩි.වි.ඩි. රිප් රිලිස් කරන කම් ඉන්නවා..
    කැම් කොපි වලින් නම් කවදාත් ෆිල්ම් බලන්න යන්නේ නෑ..

    අන්න හරි බන් ! මේ වගේ ඒවා හෝල් වල බලලා ආතල් නැහැ. ඩී.වී.ඩී එකක් අරන් බලන්න ඕන
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මාස දෙක තුනක් ඉදලා bluray එක කෙලින්ම බලනවා :P
    1-7 hp bluray series එක dl වෙනවා දැන්.. ඔක්කොම ටික එකට බලනවා :cool: :D
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ෆිල්ම් හොල් එකේ ගිහිල්ලා බලන්න පුලුවන් ෆිල්ම් තියෙනවා ඒ වගේම..
    ෆිල්ම් හොල් එකට යන්නේ නැතිව ගෙදර ඉදලා ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් කියලා දෙවර්ගයක් තියෙනවා..
    මම නම් හැරි පෝටර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් ෆිල්ම් හොල් එකට යන්නේ නෑ..
    ට්‍රාන්ස්ෆොමර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් හොල් එකට යනවා නම් එතනයි හොද ආශ්වාදයක් ලබා ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ හින්දා ටිකක් කල් ගියාත් කමක් නෑ කියලා..
    ඩි.වි.ඩි. රිප් රිලිස් කරන කම් ඉන්නවා..
    කැම් කොපි වලින් නම් කවදාත් ෆිල්ම් බලන්න යන්නේ නෑ..

    හෙළයා;10572025 said:
    අන්න හරි බන් ! මේ වගේ ඒවා හෝල් වල බලලා ආතල් නැහැ. ඩී.වී.ඩී එකක් අරන් බලන්න ඕන

    ඔයාලා කියන එකත් ඇත්ත ඒත් මට බලන්න ලැබෙන කම් ඉන්න බැහැනෙ :yes:;)
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මටනමි ‍මොකක් හරි කමක් නැ ඉස්සල්ලා හමිබුන එක බලනව හරිම ආසාවෙන් ඉන්නෙ දෙවෙනි කොටස බලන්න :yes::yes::D:D
    link ekata thanks ,rep+
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: කැම් නම් බලන්නෙ නෑ කොච්චර අලුත් ෆිල්ම් එකක වුනත්. :sorry: ඊට හොඳයි ඩීවීඩී හරි එච් ඩී හරි රිලීස් වෙලා තියෙන මූවි හොයන් බලනව. :yes: මම නම් අනිවාර්යෙන් ම එච් ඩී එක එනකම් ඉන්නව. පලවෙනි කොටසෙත් එච් ඩී එක බෑව. :no: කැම් කොපි බලල ආයෙ එච් ඩී හරි ඩීවීඩී හරි හොඳ කොපියක් බලද්දි කිසිම තේරුමක් නෑ. :) ඔන්න අදහස් දැක්වුවා.
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    අපේ පැත්තේ හොල් වලට ඔවා එන්නේ නෑනෙ. ඒක නිසා බ්ලුරේ රිප් එකක්ම බලනවා
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Anybody read the deathly hallows (book) .... Harry Potter is no longer a childrens' story, it's a dark story now ..... everybody fights to kill !! And HP runs for his life while most of his loved ones fall ---- that was part 1.

    part 2 is the time to pay back .... featuring the battle of hogwarts ... and i assure you guys, according to the book the whole second movie should be pure action (a war)!! It's a thriller !! Much more better than, transformers ..... somrthing like saving private ryann i suppose ...

    Gonna watch it on theatre .... if they don't show it here i'm going to india ... seriously... BTW i completed deathly hallows part I game yesterday ---- it was harder than call of duty 2.

    Best-selling-Harry-Potter-series-Harry-Potter-and-the-Deathly-Hallows-Part-1.jpg

    harry_potter_cast.jpg