habai bn okath ekkama transformer eth enawa neda ??
mokada liberty theater eke damma next on Transformer kiyala.. machan harry potter enawa nam aniwa enne liberty thamai ane manda ?? mama nam theater eka thamai..

DVDRip & Blurly enakam innawa...Mama cam copy balanne
naha appiriyi...![]()

හෙළයා;10571974 said:

ඒ මොකක්ද ඒක 
ෆිල්ම් හොල් එකේ ගිහිල්ලා බලන්න පුලුවන් ෆිල්ම් තියෙනවා ඒ වගේම..
ෆිල්ම් හොල් එකට යන්නේ නැතිව ගෙදර ඉදලා ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් කියලා දෙවර්ගයක් තියෙනවා..
මම නම් හැරි පෝටර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් ෆිල්ම් හොල් එකට යන්නේ නෑ..
ට්රාන්ස්ෆොමර් වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් හොල් එකට යනවා නම් එතනයි හොද ආශ්වාදයක් ලබා ගන්න පුලුවන් වෙන්නේ..
ඒ හින්දා ටිකක් කල් ගියාත් කමක් නෑ කියලා..
ඩි.වි.ඩි. රිප් රිලිස් කරන කම් ඉන්නවා..
කැම් කොපි වලින් නම් කවදාත් ෆිල්ම් බලන්න යන්නේ නෑ..

හෙළයා;10572025 said:අන්න හරි බන් ! මේ වගේ ඒවා හෝල් වල බලලා ආතල් නැහැ. ඩී.වී.ඩී එකක් අරන් බලන්න ඕන

කැම් නම් බලන්නෙ නෑ කොච්චර අලුත් ෆිල්ම් එකක වුනත්.
ඊට හොඳයි ඩීවීඩී හරි එච් ඩී හරි රිලීස් වෙලා තියෙන මූවි හොයන් බලනව.
මම නම් අනිවාර්යෙන් ම එච් ඩී එක එනකම් ඉන්නව. පලවෙනි කොටසෙත් එච් ඩී එක බෑව.
කැම් කොපි බලල ආයෙ එච් ඩී හරි ඩීවීඩී හරි හොඳ කොපියක් බලද්දි කිසිම තේරුමක් නෑ.
ඔන්න අදහස් දැක්වුවා.