'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    the sound crap doesnt matter my friend :) unless you are in a physics lab :) its the language that you are caring about. a commonly used word in one language can be a dirty word in another language. people from the 1st community would accept it but the 2nd would not. Same frequency and same stuff. But you get different reactions. So that you can see the reaction is determined by the meaning associated with it rather than its frequency (unless its a sound which has a frequency that would irritate your ears :) )

    I speak, you hear what I say. Then you speak. I hear what you say. see how simple it is and look back in your previous post how complicated you have made it.

    I can present this as an example for people who are already having a complicated life, but being not happy with the complexity and dragging more and more stuff to make problems and then even more stuff to make it even more complicated :) - i would call them as crazy people

    I guess you'll withdraw this. or else you can repeat this of course! how ever you will be the No:01 of 'them' at the end if you stick to these primitive ideas you have now.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මචන්ස් ල, මම මුලින් නම් නිකම්ම නිකම් electronic බුවෙක්... මට හිටපු හොඳම යාළුවොන්ගේ උපකාරයත් ලැබුණු නිසා අන්තිමේ සිරා වැඩකරුවෙක් උනා. challenge කරන්න ආව අයට address නැතිවෙන්නම වැදුන!! බුදුරජාණන්වහන්සේ ගැන තියන අවෙච්චප්‍රසාදයත්, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරයත් නිසා දැන් මේ මාතෘකාවත් ඒ ගණනට ඇවිල්ල!!! හැබැයි challenges වැඩක් නෑ!!! මේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ 'සෙවනේම ඉඳන්' කරගන යන වැඩක්... ඒ නිසා, මේවට challenge කරන්න පුළුවන් අය මේ විශ්වයේ නෑ!!! උඹල කොහොම හිතන් හිටියත් දැන් යන රටාවට උඹල ගොඩ දෙනෙක් ඊළඟට පෙරේතයෝ, පෙරේතියෝ, තිරිසන් සත්තු වෙන එක එහෙමත් නැත්නම් අපායටම වැටෙන එක විතරයි වෙන්නේ... බුදුහාමුදුරුවෝ කිව්වා නම් දෙයක්, ඒක එච්චරම තමයි!!! අපිටත් දැන් තමයි බරපතල කම හොඳටම තේරෙන්නේ. ඒ 'පාර' වෙනස් කරන්න බලමු... කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරයෙන් ගෞතම බුද්ධ සාසනයේදී 'මගෙන්' නිදහස් වෙච්ච 'මට' ඒ වෙනුවෙන් සෑහෙන දෙයක් කරන්න පුළුවන්!!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0

    මිත්‍යා දෘෂ්ටිය තහවුරු කරගෙන වගෙයි.ඔයා යන්නේ අනෙක් අය යන ලෝක වලටත් නොවෙයි.ඊටත් වඩා පහත අපායකට,මිත්‍යා දෘෂ්ටිය වපුරන නිසා...ඔයා බුදු කෙනෙකුටත් වඩා හැකියාවක් තියෙන කෙනෙක් බව පේනවා මොකද Thread එකක් කියව අවසානයේදී සියලුදෙනා නිවන් දකිනවලු.අනිත් අය නම් බේරෙයි ඔයා තමයි,දුකයි!
     
    • Like
    Reactions: Demon1

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ආ... ඔව් බං! SLU එකෙන් කිචවෙලා තමයි ආවේ!!:lol::lol:
    මේ... 'MAMA' inne koheda??

    වැඩේ තියෙන්නේ උඹල කොච්චර ගොන්නුද කියල උඹල වත් දන්නේ නෑ!!!

    අනික් එකා RaneNat, ඌට උතුර දකුණ මාරු වෙලා... ඌ 'නිවණ මෙහේ... නිවණ මෙහේ...' කිය කිය කට්ටියට සංසාරේ යන්න කතාකරනවා!!!
    උඹලගේ දෙමාපියෝ උඹල වගේ එවුන් ලොකු මහත් කරලා හදල, හරි අපරාදයක් කරලා තියෙන්නේ... පව්!!

    මම නිවන් යන්නෙත් නෑ එහෙම යන්න බලාපොරොත්තුවකුත් නැහැ..
    උඹල වගේ මිත්‍යාද්‍යෂ්ටිකයෝ උඹලගේ ගොන් කතා වලට ඕනේ විදිහට බුද්ධාගම වෙනස් කරන එකයි මෙතන වැරැද්ද. තමන් හරි කියන එකාට ඒ මෝඩකම කවදාවත් පෙන්නේ නැහැ.
    මගේ දෙමාපියෝ ගැන කියනවනම් ඒ අය කවදාවත් මා ගැන පසුතැවිලි වෙලා නැහැ එහෙම වෙන්න දෙන්නත් නැහැ.
    උඹට මම එකක් කියන්නම්.. මෙතන මම කතා කලේ උඹත් එක්ක ඒකට මගේ දෙමාපියෝ සම්බන්ධයක් නැහැ. උඹ පොන්නයෙක් නෙමේනම් කියන දෙයක් මට කියපන් ඒකට මගේ අම්ම, තාත්ත ඇදල ගන්නේ නැතුව.
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery

    මු මහා ලෙඩෙක් බන්. අහන කිසිම දෙයකට පොයින්ට් එකකට උත්තරයක් දෙන්නේ නෑ.. රහත් වෙලාලු ඉන්නේ ඒ උනාට කතාව.
    මෙතන ප්‍රශ්නේ මු වගේ මානසික ලෙඩ්ඩුන්ට තේරෙන්නේ නෑ උන්ට එහෙම ලෙඩක් තියනවද නැද්ද කියලා..:baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මිත්‍යා දෘෂ්ටිය තහවුරු කරගෙන වගෙයි.ඔයා යන්නේ අනෙක් අය යන ලෝක වලටත් නොවෙයි.ඊටත් වඩා පහත අපායකට,මිත්‍යා දෘෂ්ටිය වපුරන නිසා...ඔයා බුදු කෙනෙකුටත් වඩා හැකියාවක් තියෙන කෙනෙක් බව පේනවා මොකද Thread එකක් කියව අවසානයේදී සියලුදෙනා නිවන් දකිනවලු.අනිත් අය නම් බේරෙයි ඔයා තමයි,දුකයි!

    මම නිවන් යන්නෙත් නෑ එහෙම යන්න බලාපොරොත්තුවකුත් නැහැ..:rofl::rofl::rofl:
    උඹල වගේ මිත්‍යාද්‍යෂ්ටිකයෝ උඹලගේ ගොන් කතා වලට ඕනේ විදිහට බුද්ධාගම වෙනස් කරන එකයි මෙතන වැරැද්ද. තමන් හරි කියන එකාට ඒ මෝඩකම කවදාවත් පෙන්නේ නැහැ.
    මගේ දෙමාපියෝ ගැන කියනවනම් ඒ අය කවදාවත් මා ගැන පසුතැවිලි වෙලා නැහැ එහෙම වෙන්න දෙන්නත් නැහැ.
    උඹට මම එකක් කියන්නම්.. මෙතන මම කතා කලේ උඹත් එක්ක ඒකට මගේ දෙමාපියෝ සම්බන්ධයක් නැහැ. උඹ පොන්නයෙක් නෙමේනම් කියන දෙයක් මට කියපන් ඒකට මගේ අම්ම, තාත්ත ඇදල ගන්නේ නැතුව.

    මු මහා ලෙඩෙක් බන්. අහන කිසිම දෙයකට පොයින්ට් එකකට උත්තරයක් දෙන්නේ නෑ.. රහත් වෙලාලු ඉන්නේ ඒ උනාට කතාව.
    මෙතන ප්‍රශ්නේ මු වගේ මානසික ලෙඩ්ඩුන්ට තේරෙන්නේ නෑ උන්ට එහෙම ලෙඩක් තියනවද නැද්ද කියලා..:yes::yes: leddu kawuda kiyalath thawa tika kalakin balaaganna puluwan weyi!!!

    Me mokedda ban me.....
    Mongoliyawe Damithananda pissu kelinne nathuwa idapan ban.....

    උඹල කොහොම හිතන් හිටියත් දැන් යන රටාවට උඹල ගොඩ දෙනෙක් ඊළඟට පෙරේතයෝ, පෙරේතියෝ, තිරිසන් සත්තු වෙන එක එහෙමත් නැත්නම් අපායටම වැටෙන එක විතරයි වෙන්නේ!!! බුදුහාමුදුරුවෝ කිව්වා නම් දෙයක්, ඒක එච්චරම තමයි!!! උන්වහන්සේට 'තථාගත' කියන්නේ ඒකයි!!!

    වෙනස් කරන්න බලනවා.
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    උඹල කොහොම හිතන් හිටියත් දැන් යන රටාවට උඹල ගොඩ දෙනෙක් ඊළඟට පෙරේතයෝ, පෙරේතියෝ, තිරිසන් සත්තු වෙන එක එහෙමත් නැත්නම් අපායටම වැටෙන එක විතරයි වෙන්නේ!!! බුදුහාමුදුරුවෝ කිව්වා නම් දෙයක්, ඒක එච්චරම තමයි!!! උන්වහන්සේට 'තථාගත' කියන්නේ ඒකයි!!!

    වෙනස් කරන්න බලනවා.

    :lol: ai mokakada karapu pawa ehema wenna? ube wadi bana ahapu nathi nisada..:lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදු පියාණන්, බුදු මෑණියන් කියන එකට මම පුද්ගලිකව කැමති නෑ!!! එතකොට බුදු හාමුදුරුවෝ නිකම් හරියට බොලයි අම්මල අපච්චිල ගානට වැටෙනවා. එහෙම වෙච්ච එකෙන් තමයි බුදුහාමුදුරුවෝ කියපු දේවල් 'ජෝකේ' හැටියට පේන්න අරන් තියෙන්නේ...

    සාමාන්‍ය මිනිහෙක්, ලොකු උගතෙක්, මහාචාර්ය කෙනෙක්, මහා දාර්ශනිකයෙක්, කවුරු උනත් බුදුරජාණන්වහන්සේට සාපේක්ෂව බැලුවොත් නිකම්ම නිකම් හාල්පාරුවෙක් විතරයි!!! හරියට සූර්යයාට සාපේක්ෂව ගිනිකූරක් ගණනයි!!!

    බොලා බුදුරජාණන්වහන්සේව දන්නෙත් නෑ!!! බුද්ධ දේශනා දන්නෙත් නෑ!!! බක පණ්ඩිත කමට කියව කියව ඉන්නවා විතරයි!!!

    බොලාගේ ගොන්කම හන්ද සෑහෙන විඳවන්න වේවි!!!
     
    Last edited:

    iGO

    Member
    Jun 30, 2011
    5
    0
    0
    බුදු පියාණන්, බුදු මෑණියන් කියන එකට මම පුද්ගලිකව කැමති නෑ!!! එතකොට බුදු හාමුදුරුවෝ නිකම් හරියට බොලයි අම්මල අපච්චිල ගාන වැටෙනවා. එහෙම වෙච්ච එකෙන් තමයි බුදුහාමුදුරුවෝ කියපු දේවල් 'ජෝකේ' හැටියට පේන්න අරන් තියෙන්නේ...

    සාමාන්‍ය මිනිහෙක්, ලොකු උගතෙක්, මහාචාර්ය කෙනෙක්, මහා දාර්ශනිකයෙක්, කවුරු උනත් බුදුරජාණන්වහන්සේට සාපේක්ෂව බැලුවොත් නිකම්ම නිකම් හාල්පාරුවෙක් විතරයි!!! හරියට සූර්යයාට සාපේක්ෂව ගිනිකූරක් ගණනයි!!!

    බොලා බුදුරජාණන්වහන්සේව දන්නෙත් නෑ!!! බුද්ධ දේශනා දන්නෙත් නෑ!!! බක පණ්ඩිත කමට කියව කියව ඉන්නවා විතරයි!!!

    බොලාගේ ගොන්කම හන්ද සෑහෙන විඳවන්න වේවි!!!

    dharmaya show up karanna epa yaluwa,,oya witharak newei dharmaya gana danna ekama ekkena...me forum eke oona tharam innawa...thread ekata baninawa newei thread eka daala,,,adhas kiyana members la wa wiwechanaya karanna epa

    බොලා බුදුරජාණන්වහන්සේව දන්නෙත් නෑ!!! බුද්ධ දේශනා දන්නෙත් නෑ!!! බක පණ්ඩිත කමට කියව කියව ඉන්නවා විතරයි!!!

    methana kiyawana ekkena kauda kiyala hamootama peenawa//

    unless...no one care who the heck are you....

    Theruwan saranai.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    dharmaya show up karanna epa yaluwa,,oya witharak newei dharmaya gana danna ekama ekkena...me forum eke oona tharam innawa...thread ekata baninawa newei thread eka daala,,,adhas kiyana members la wa wiwechanaya karanna epa

    බොලා බුදුරජාණන්වහන්සේව දන්නෙත් නෑ!!! බුද්ධ දේශනා දන්නෙත් නෑ!!! බක පණ්ඩිත කමට කියව කියව ඉන්නවා විතරයි!!!

    methana kiyawana ekkena kauda kiyala hamootama peenawa//

    unless...no one care who the heck are you....

    Theruwan saranai.

    machan umbata lokka wenna baa dangaluwata!! umba chuthi chiththaya anuwa maranin mathu jeewithaya theeranaya wenawaa kiyana set eke porak ne... e kathaawa Buddha Deshanaawak neweyi!!! umbala wadi bana ahala, uthura dakuna maaru karagena, walge paagagena inna porawal tikak.

    kathaa athi. mata nidimathayi... mama passe liyannam.
    oya serama waradi hadaagena aththa dakinna udaw karannam. baka pandithayo nowee prayojanaya gannna try karapan
     
    mama ahuwe budu bana !!! lokkek newemi.lokkek weemata awashaya da natha.keles thiyena sathwayek wemi...keles naseemata uthsa karami

    keles thiyena oba kohomada keles nasanna udaw wenne? dharmaya kiyala denna nam puluwan wei..samahara wita ee ubagema dharmayak wenna ida thiyenawa

    AT MAIN TOPIC >>

    mama kiyanne >> asa,kana,nasaya,diwa,shareeraya,manasa ee witharak newei

    asata badhena ruupa,kanata asena shabdha,naasayata danena gandhaya,diwata danena rasa,shareerayata danena sparshaya,manasata danena aramu

    oya kiyapu ewwa mama - mage kiyala pili gatthu ekata thamai mama kiyanne...

    oya kiyapu ewwaye sanyojanayata thamai mama kiyanne

    meewa kara udin thiya gena innakan maarayagen apita galaumak na...asak aleemak nathi,kanakata aleemak nathi,nasayakata aleemak nathi,diwakata aleemak nathi,sharerayata aleemak nathi,mansata aleemak nathi

    ee witharak newei

    asata badhena ruupa walata aleemak nathi,kanata asena shabdha walata aleemak nathi,naasayata danena gandhaya walata aleemak nathi,diwata danena rasa walata aleemak nathi,shareerayata danena sparsha walata aleemak nathi,manasata danena aramu walata aleemak nathi

    thanaka mama kiyala ekak na,,aniwaryen ma e manussayata aathmaya pawathinna thanak nathi wenawa,,,niwanema hitha pihitenawa,,yali upathak natha

    theruwan saranai
     
    :yes::yes:

    yaluwa, ayi welapahinma oyaa mata bana kiyagena aawe, mama liyala thiyana ewaa kiyawanne nathuwa?? anna ethanayi oyaa waradda gaththa thana!!!

    balanna oya kiyapuwa,

    "ubata mama kiyanne...mulin ma uba apayen beeriyan,,yatath washayen soowan wath....lankawe oona tharam aya innawa soowan una.."
    mama kathandara iwarayak karagena dan saahena kal!!! mama thaniyamath neweyi dan nam thawa danna aya kihipa denek math innawa!!!

    "mata therenawa uba innna thathwe,,ubata ba nay da mee ama gagen thaniyen pan ganna? ehema thamai ban hariyata kaanthareka inna minihek wathura walin proyojana ganne nathiwa anith unta kiyanna yanawa wage..at least wathura ugurak hari beepan (sowan) ethakota uba safe nay ban...uba net eke oya eka ekage puhu talks walata ottuwenna yanne nathuwa,,,veerya wadala bhawana karapan"
    balapan, thaama keles thiyana kenek... thawama try eke inna kenekya... kiyala kiyana umba man gana hithala thiyana widiya?
    mehema patan gaththu gaman umba mata ugannanna hithuwe ayi?? mulin saawadhaanawa mama kiyana dewal mula indanma kiyawagana aawa nam, umbata crash wenna wenne naa!!
    mata veerya wadala thawath bhaawanaa karanna deyak naa!!! man gana danaganna nam mama serama liyala athi... mama aawe ada eeye neweyi.

    "PS : uba dharmaya show up nokaranawai kiyala mama hithanawa"
    umba patan gaththu gaman mehema gon kathaa kiwwama, umba mokek wageda penne kiyana eka umbata danwath hithaaganna puluwanda?

    umba anthimata daala thiyana dewal hari. maath kiyanne ewwama thamayi. mata witharak neweyi Budurajaananwahansege Aarya Shrawakayo kaatath kiyanna thiyenneth ewwama thamayi...

    eth meken, magen umbata thawa saahena karunu danaganna puluwan weyi!! mama full technical minded kenek handath, mama Dharmaya awabodha karaganna daapu try eka handath eliwechcha karunu godaak thiyanawa... ewwa wena ayagen ahanna labenne naa!

    ara umba kiyala thibunu widiyata hamotama therenne nathi kathaawa maath hondatama dannawa. eth thawa thawa widiwalin 'kathandare' kiyala, pennala denna puluwan nam thawath wadipura pirisak awabodha karaganeevi!!! anna ekayi mage uwamanaawa. umbata one nam ewath upakaara kara ganin.

    kohomahari me jeewithayedima serama iwarayak karaganna uparima uthsaaha karapan! mata one echcharayi!!
     
    mama hithuwe uba anun wa mulu hadawathin ma beera ganna yana ekek kiyala eekai PM kare,

    habai uba may nikan ma nikan show up ekak denne....ube mind eke watinakama therenawa...

    punchi daruwek sellam baduwak illala amma/thattha ta aran denna salli nathi unama polawe happenawa wage ubatath kiyanna kes palena tharka thiyenawa...

    oya wage maanasikathwa thiyena frnd kenek matath hitiya ada mama porata msd call ekak wath denne na,,sirawatama pilikawak wage

    awussa gatoth kunu godak.....

    uba bhawana karana ekek da kiyahan me jeewithema niwan dakkinna kiyawa kiywa inne...
    ra ta nida gaddi as deka piya wenawa echharai...

    ewanna barida appitath oya asapuwe DVD's :P

    ubata oone dan may forum eke dharma deeshaka wenna nay...okie
    11.gif
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mama hithuwe uba anun wa mulu hadawathin ma beera ganna yana ekek kiyala eekai PM kare,

    habai uba may nikan ma nikan show up ekak denne....ube mind eke watinakama therenawa...

    punchi daruwek sellam baduwak illala amma/thattha ta aran denna salli nathi unama polawe happenawa wage ubatath kiyanna kes palena tharka thiyenawa...

    oya wage maanasikathwa thiyena frnd kenek matath hitiya ada mama porata msd call ekak wath denne na,,sirawatama pilikawak wage

    awussa gatoth kunu godak.....

    uba bhawana karana ekek da kiyahan me jeewithema niwan dakkinna kiyawa kiywa inne...
    ra ta nida gaddi as deka piya wenawa echharai...

    ewanna barida appitath oya asapuwe DVD's :P

    ubata oone dan may forum eke dharma deeshaka wenna nay...okie
    11.gif

    athi!! thoth nikamma nikam Dharmaya hapa hapa inna kaalakanniyek bawa therumganna me hondatama athi!!!