දැන්නම් ඔලුවත් ගිනි අරගෙන තියෙන්නෙ බන්...
![]()
ෆුල් එච් ඩී ම බාපන් මචන්.
1080p රිප් හරි ෆුල් බ්ලූ රේ හරි.
අනික්ව බාල පිරිමහන්න බෑ නෙ. 
දැන්නම් ඔලුවත් ගිනි අරගෙන තියෙන්නෙ බන්...
![]()
ෆුල් එච් ඩී ම බාපන් මචන්.
1080p රිප් හරි ෆුල් බ්ලූ රේ හරි.
අනික්ව බාල පිරිමහන්න බෑ නෙ. 
ela ela oya thiyenne..dan pennapan meke unta.. uba kiwwe aththada boruda kiyala...
mage game ekath bala diyan hode????
![]()
![]()
ෆුල් එච් ඩී ම බාපන් මචන්.
1080p රිප් හරි ෆුල් බ්ලූ රේ හරි.
අනික්ව බාල පිරිමහන්න බෑ නෙ.
![]()
hodak kiyanna deyak thiyenawa nam aniwa hodak kiyanawa.. e unata ehema naa neඋබනම් අමර බුවෙක් බන්... ජීවිතේට හොදක් කියන්නෙ නැනෙ...!!!
![]()

ammo ela



baya wenna epa machoo 2012 anthima weddi hamotama denawalu....
(Mr guruge said...)

hodak kiyanna deyak thiyenawa nam aniwa hodak kiyanawa.. e unata ehema naa ne![]()
![]()





ow ban... TV seriese ehema adinawa ....
thnx macho ube sup 1ta...!!!!
really appreciate dat....!!!
සමහර උන්ට නම් වාවන්න බැරි වෙන්නම ජෙල ඇතිවෙනව ඇති ලංකාවෙ කනෙක්ෂන් එකක මේ වගේ ස්පීඩ් දකිද්දි හිහී.. 
එළ එළ..![]()
සමහර උන්ට නම් වාවන්න බැරි වෙන්නම ජෙල ඇතිවෙනව ඇති ලංකාවෙ කනෙක්ෂන් එකක මේ වගේ ස්පීඩ් දකිද්දි හිහී..
![]()












sirawatama banz...
මම ඉස්සෙම්ල්ලාම ADSL ගනිද්දි මට Connection දෙන්න බැ කිව්ව, දුර වැඩි කිව්ව..
පස්සෙ මම සියලු වගකීම ගන්නව කියල ලියුමක් දීල තමයි මේක ගත්තෙ...
එතකොට හමදාම connection down වෙනව.. එක max down speed 30kbps තිබුනෙ...
දැන්නම් ඇඩෙනව...!!!
ehema kiyanna epa ban moonatama...
![]()
නෑ බන් සිරාවටම මගෙ ඩවුන්ලෝඩ් වල ස්ක්‍රීන්ෂොට් එකක් දාපුවට පස්සෙ එකෙක් මට - රෙප් දීල බැනල එවල තිබ්බ.
මම උට නරකක් කලේ නැති නම් කවදාවත්, ඒ අනිවා ඉරිසියාවට නෙ එහෙම කරල තියෙන්නෙ.
මට නම් සිරාවටම සතුටුයි උඹට නෙවෙයි කාට වුනත් මෙහෙම ස්පීඩ් කනෙක්ෂන් ලැබෙනව නම්.
කොච්චර දෙයක් ද මචන්.
අනික උඹට අතිරේක ගාණක් ගෙවන්න ඕනත් නෑ මේ කනෙක්ෂන් එකට.
කොච්චර දෙයක් ද ඒකම.
හැමෝටම හොඳ කනෙක්ෂන් සාධාරණ ගාණකට ලැබෙනව නම් එළකිරියෙ එස් එල් ටී උන්ට බනින අයවත් ආයෙ නොබැන සැනසීමෙන් ඉන්නව නෙ.
අඩෝ සිරවටමද බන් මුන් මටත් ඕක කිව්වා පස්සේ මම dialog ජරාවක් ගත්ත බන් ..එ කියන්නේ උන් දුර වැඩි connection දෙන්න බැරි උන්ට තමයි ඔය line එක මුලින්ම දෙන්නේ