මචෝ ගාල්ල කොළඹ බස් එකක් දාමුද.....?? පර්මිට් එකක් සෙට් කරලා දියන්කෝ.... පෙරේරයි මමයි වැඩ කරන්න ඉන්නේ......![]()
![]()
ඉස්ටේසමත් මෙහෙම්මම හැදුවොත් හොඳා.
+8 චාමියෝ....
එල කිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ

ඉස්සර ගාල්ල කැපිල පෙනුනේ ග්රවුන්ඩ් එකෙන් විතරයි දැන් ඔන්න ගාල්ලට මැක්සා ස්ටෑන්ඩ් එකකුත් ලැබුන නොවෑ... 

ඕක අද නේද open කරනවා කියලා තිබුනේ?
ලොකු දෙයක් ඕක ඉක්මනට open කරානම් ඉක්මනට ගෙදර යන්න පුලුවන්![]()
දිගම bus stand එක වගේම ලස්සනම bus stand එක ඕක තමයි මම හිතන්නේ![]()

ඕක අද නේද open කරනවා කියලා තිබුනේ?
ලොකු දෙයක් ඕක ඉක්මනට open කරානම් ඉක්මනට ගෙදර යන්න පුලුවන්![]()
දිගම bus stand එක වගේම ලස්සනම bus stand එක ඕක තමයි මම හිතන්නේ![]()