owa kochchara kal thiyewida danne ne ekai awulafup ehema danakota sepa kohomada kane ne
mama kiwwane ban FUP na kiyala...!!!
owa kochchara kal thiyewida danne ne ekai awulafup ehema danakota sepa kohomada kane ne

ane manda ban... matath danui eka kalpana wune....
දැන් කමක් නෑ ඉතින්.
ආයෙ රව්ටර් එකේ ඩීටේල් බලන තැන ස්ක්‍රීන්ෂොට් දානකොට අයිපී එක පේන්න දාන්න එපා මචන්.
නෑ එස් එල් ටී උන්ට මේක කවුරු කෝල් කරල ඇහුවත් සීන් එකක් වෙන එකක් නෑ මොකද උන්ටත් ඕන කුතුහලේ ඇති වෙන විදියට මේක ප්‍රචාරය කරන්න.
ඇඩ් එකක් දැම්ම නම් ගති නෑ.
ඒ නිසා කීප දෙනෙක්ට කනෙක්ෂන් දීල මෙහෙම වැඩක් කලාම අහන උන් හොල්මන් වෙනව නෙ.
මම මේ කනෙක්ෂන් එක ගන්න කාලෙ ගියා කුරුණෑගල එකේ ලොක්ක, බණ්ඩාර කියල ඩයල් එකක් හම්බෙන්න.
මෑන්ස් කීවෙ "දැන් ලඟ ලඟ එක්ස්චේන්ජ් අටවනව, ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට කරනව මේ දවස් වල. පස්සෙ අපිට පුළුවන් වෙයි 16Mb/s විතර වෙනකම් දෙන්න" කියල.
පුදුමයි උඹ ඔච්චර මොනව බානවද කියල බං..
මටත් 512kb/s තියෙන කාලෙ අනේ ස්පීඩ් ලයින් එකක් තිබ්බ නම් කියල හිතුන.
පස්සෙ අන්තිමට මේක ගත්තාම බාන්න දෙයක් නෑ. දැන් බාන්න දෙයක් නැති නිසා ෆුල් DVD5 බාල ප්ලේයර් එකෙන් බලල මකලදානව. එක්කො 1080p ෆුල් එච් ඩී රිප් බානව.
එක අතකින් අපරාදයක් මම විතරක් බලල මකන එක රිප් එකක්.
යාළුවෙක් කියල ඇත්තෙත් නෑ කොපියක් දෙන්නවත්. හ්ම්ම්..
හැපී ඩවුන්ලෝඩින්ග්. 
මාත් ඕකම මුට කිව්වා![]()
හ්ම්ම්.. අවුලක් වෙන එකක් නෑ බං ඒ හැටි..
ඒත් ඉතින් ෂුවර් නෑ.me thread ekedi mama kiyana dewal trust karuwata godak sthuthie yaluwa...
![]()
දැන් කමක් නෑ ඉතින්.
ආයෙ රව්ටර් එකේ ඩීටේල් බලන තැන ස්ක්‍රීන්ෂොට් දානකොට අයිපී එක පේන්න දාන්න එපා මචන්.
නෑ එස් එල් ටී උන්ට මේක කවුරු කෝල් කරල ඇහුවත් සීන් එකක් වෙන එකක් නෑ මොකද උන්ටත් ඕන කුතුහලේ ඇති වෙන විදියට මේක ප්‍රචාරය කරන්න.
ඇඩ් එකක් දැම්ම නම් ගති නෑ.
ඒ නිසා කීප දෙනෙක්ට කනෙක්ෂන් දීල මෙහෙම වැඩක් කලාම අහන උන් හොල්මන් වෙනව නෙ.
මම මේ කනෙක්ෂන් එක ගන්න කාලෙ ගියා කුරුණෑගල එකේ ලොක්ක, බණ්ඩාර කියල ඩයල් එකක් හම්බෙන්න.
මෑන්ස් කීවෙ "දැන් ලඟ ලඟ එක්ස්චේන්ජ් අටවනව, ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට කරනව මේ දවස් වල. පස්සෙ අපිට පුළුවන් වෙයි 16Mb/s විතර වෙනකම් දෙන්න" කියල.
පුදුමයි උඹ ඔච්චර මොනව බානවද කියල බං..
මටත් 512kb/s තියෙන කාලෙ අනේ ස්පීඩ් ලයින් එකක් තිබ්බ නම් කියල හිතුන.
පස්සෙ අන්තිමට මේක ගත්තාම බාන්න දෙයක් නෑ. දැන් බාන්න දෙයක් නැති නිසා ෆුල් DVD5 බාල ප්ලේයර් එකෙන් බලල මකලදානව. එක්කො 1080p ෆුල් එච් ඩී රිප් බානව.
එක අතකින් අපරාදයක් මම විතරක් බලල මකන එක රිප් එකක්.
යාළුවෙක් කියල ඇත්තෙත් නෑ කොපියක් දෙන්නවත්. හ්ම්ම්..
එළ එළ..![]()
හැපී ඩවුන්ලෝඩින්ග්.
![]()
හ්ම්ම්.. අවුලක් වෙන එකක් නෑ බං ඒ හැටි..
ඒත් ඉතින් ෂුවර් නෑ.
ඔයා දන්නවද ඔයාගෙම සේම් ස්පීඩ් ලයින් එකක් මාත් යූස් කරන්නේ.
නමුත් මම ලන්කාවෙ නෙවෙයි. පිට රටකදි මේක යූස් කරනවට වඩා ගොඩක් වටින්නෙ ලංකාවේ තියෙන කොටයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.

kee parak kiwwada ban??? no FUP!!!!

owa koi kale weddi hama gedarakatama daai da ban?