SLT 20Mbps New Line 1st owner....

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මටත් කතා හැදුවා... හදලා කඩප්පුලි කීවා...

    මම වාගෙ දගකාර එවුන් රටේ නැතුවා...

    :lol::lol::lol::P:P:P:):):)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ane manda ban... matath danui eka kalpana wune....

    :) දැන් කමක් නෑ ඉතින්. :no: ආයෙ රව්ටර් එකේ ඩීටේල් බලන තැන ස්ක්‍රීන්ෂොට් දානකොට අයිපී එක පේන්න දාන්න එපා මචන්.:dull: නෑ එස් එල් ටී උන්ට මේක කවුරු කෝල් කරල ඇහුවත් සීන් එකක් වෙන එකක් නෑ මොකද උන්ටත් ඕන කුතුහලේ ඇති වෙන විදියට මේක ප්‍රචාරය කරන්න. :nerd: ඇඩ් එකක් දැම්ම නම් ගති නෑ. :oo: ඒ නිසා කීප දෙනෙක්ට කනෙක්ෂන් දීල මෙහෙම වැඩක් කලාම අහන උන් හොල්මන් වෙනව නෙ. :dull: මම මේ කනෙක්ෂන් එක ගන්න කාලෙ ගියා කුරුණෑගල එකේ ලොක්ක, බණ්ඩාර කියල ඩයල් එකක් හම්බෙන්න. :yes: මෑන්ස් කීවෙ "දැන් ලඟ ලඟ එක්ස්චේන්ජ් අටවනව, ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට කරනව මේ දවස් වල. පස්සෙ අපිට පුළුවන් වෙයි 16Mb/s විතර වෙනකම් දෙන්න" කියල.

    :rolleyes: පුදුමයි උඹ ඔච්චර මොනව බානවද කියල බං.. :no: මටත් 512kb/s තියෙන කාලෙ අනේ ස්පීඩ් ලයින් එකක් තිබ්බ නම් කියල හිතුන. :rofl: පස්සෙ අන්තිමට මේක ගත්තාම බාන්න දෙයක් නෑ. දැන් බාන්න දෙයක් නැති නිසා ෆුල් DVD5 බාල ප්ලේයර් එකෙන් බලල මකලදානව. එක්කො 1080p ෆුල් එච් ඩී රිප් බානව. :no: එක අතකින් අපරාදයක් මම විතරක් බලල මකන එක රිප් එකක්. :( යාළුවෙක් කියල ඇත්තෙත් නෑ කොපියක් දෙන්නවත්. හ්ම්ම්..

    11.gif
    එළ එළ.. :rofl: හැපී ඩවුන්ලෝඩින්ග්. :D

    මාත් ඕකම මුට කිව්වා :nerd:

    :no: :( හ්ම්ම්.. අවුලක් වෙන එකක් නෑ බං ඒ හැටි.. :baffled: ඒත් ඉතින් ෂුවර් නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    me thread ekedi mama kiyana dewal trust karuwata godak sthuthie yaluwa...

    :):):)

    ඔයා දන්නවද ඔයාගෙම සේම් ස්පීඩ් ලයින් එකක් මාත් යූස් කරන්නේ.
    නමුත් මම ලන්කාවෙ නෙවෙයි. පිට රටකදි මේක යූස් කරනවට වඩා ගොඩක් වටින්නෙ ලංකාවේ තියෙන කොටයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    :) දැන් කමක් නෑ ඉතින්. :no: ආයෙ රව්ටර් එකේ ඩීටේල් බලන තැන ස්ක්‍රීන්ෂොට් දානකොට අයිපී එක පේන්න දාන්න එපා මචන්.:dull: නෑ එස් එල් ටී උන්ට මේක කවුරු කෝල් කරල ඇහුවත් සීන් එකක් වෙන එකක් නෑ මොකද උන්ටත් ඕන කුතුහලේ ඇති වෙන විදියට මේක ප්‍රචාරය කරන්න. :nerd: ඇඩ් එකක් දැම්ම නම් ගති නෑ. :oo: ඒ නිසා කීප දෙනෙක්ට කනෙක්ෂන් දීල මෙහෙම වැඩක් කලාම අහන උන් හොල්මන් වෙනව නෙ. :dull: මම මේ කනෙක්ෂන් එක ගන්න කාලෙ ගියා කුරුණෑගල එකේ ලොක්ක, බණ්ඩාර කියල ඩයල් එකක් හම්බෙන්න. :yes: මෑන්ස් කීවෙ "දැන් ලඟ ලඟ එක්ස්චේන්ජ් අටවනව, ඒක ප්‍රොජෙක්ට් එකක් විදියට කරනව මේ දවස් වල. පස්සෙ අපිට පුළුවන් වෙයි 16Mb/s විතර වෙනකම් දෙන්න" කියල.

    :rolleyes: පුදුමයි උඹ ඔච්චර මොනව බානවද කියල බං.. :no: මටත් 512kb/s තියෙන කාලෙ අනේ ස්පීඩ් ලයින් එකක් තිබ්බ නම් කියල හිතුන. :rofl: පස්සෙ අන්තිමට මේක ගත්තාම බාන්න දෙයක් නෑ. දැන් බාන්න දෙයක් නැති නිසා ෆුල් DVD5 බාල ප්ලේයර් එකෙන් බලල මකලදානව. එක්කො 1080p ෆුල් එච් ඩී රිප් බානව. :no: එක අතකින් අපරාදයක් මම විතරක් බලල මකන එක රිප් එකක්. :( යාළුවෙක් කියල ඇත්තෙත් නෑ කොපියක් දෙන්නවත්. හ්ම්ම්..

    11.gif
    එළ එළ.. :rofl: හැපී ඩවුන්ලෝඩින්ග්. :D

    :no: :( හ්ම්ම්.. අවුලක් වෙන එකක් නෑ බං ඒ හැටි.. :baffled: ඒත් ඉතින් ෂුවර් නෑ.

    මේකයි මචන් මම බය නැත්තෙ, මට රාගම ලොක්ක කිව්වා 2013 ඉදල ලංකාවෙ කොපර් කේබල් වෙනුවට ‍ෆිබර් කේබල් තියෙවි කියල. මේ message එක හමොම එක්ක බෙදාගන්න කියලත් කිව්ව.. එක නිසා තමයි ජීවිතේට නුලක් දාල තිබුනෙ නැති මම නුලක් දැම්මෙ.

    සිරාවටම දැන් බාන්න මෙලෝ දෙයක් නැ... මේක ලබුන දවස් වල හොදටම බැව....

    දැන් කරන්නම දෙයක් නැති නිසා යලුවන්ටත් බාල දෙනව....

    එකෙන් DVD 25ට වඩියත් බැව....
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මේකයි මචන් මම බය නැත්තෙ, මට රාගම ලොක්ක කිව්වා 2013 ඉදල ලංකාවෙ කොපර් කේබල් වෙනුවට ‍ෆිබර් කේබල් තියෙවි කියල. මේ message එක හමොම එක්ක බෙදාගන්න කියලත් කිව්ව.. එක නිසා තමයි ජීවිතේට නුලක් දාල තිබුනෙ නැති මම නුලක් දැම්මෙ.

    සිරාවටම දැන් බාන්න මෙලෝ දෙයක් නැ... මේක ලබුන දවස් වල හොදටම බැව....

    දැන් කරන්නම දෙයක් නැති නිසා යලුවන්ටත් බාල දෙනව....

    එකෙන් lynda.com DVD 25ට වඩියත් බැව....
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ඔයා දන්නවද ඔයාගෙම සේම් ස්පීඩ් ලයින් එකක් මාත් යූස් කරන්නේ.
    නමුත් මම ලන්කාවෙ නෙවෙයි. පිට රටකදි මේක යූස් කරනවට වඩා ගොඩක් වටින්නෙ ලංකාවේ තියෙන කොටයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.

    මචෝ මට මේක ගෙදරටම හොයාගෙන අවිත් දුන්න වගේ... මම විස්වාස කලෙත් නැ...

    මාව කරකෝල අතඇරිය වගේ...

    Proud to be a SRI LANKAN....