'මම' ඉන්නේ කොහෙද?

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    kalekin bonna bari una... ayi umba Bonna Genawada ?? :)

    pissu hadeyi nam balanna epa machan. ohomama aathal eke indapan.

    naakiwela, hota bima anena kaale aawama umbalata mole paadeyi... ethakota pissu double weyi.

    අපිනම් නාකි උනත් හොට කෙලින් බන්.. උඹනේ නාකි වෙන්න කලින්ම හොට බිම ඇනගෙන ඉන්නේ.
    රබර් කොට කෑල්ලක්වත් හයිකර ගනින් නැත්නම් upsetනේ.
    :lol::lol:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අපිනම් නාකි උනත් හොට කෙලින් බන්.. උඹනේ නාකි වෙන්න කලින්ම හොට බිම ඇනගෙන ඉන්නේ.
    රබර් කොට කෑල්ලක්වත් හයිකර ගනින් නැත්නම් upsetනේ.
    :lol::lol:
    ඇත්ත ඇත්ත මචං නියමයි ආ.. :lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    machan kenekwa wishawasha karanawanam witharak ne api deyak pili ganne.. ai oya me prashana maga arinne mewwata uththara denna
    1. oya rahath une kohamada?

    2. ai oya jara widiyata anith ayata baninne?

    3.Buddagamata oyata hithena ena wikaarath ekathu karala kiyanne Ai?

    mu paw ban. mata pitu 3 ka Reply ekak type karala .
    mama owwa kiyawanneth na

    :rofl::rofl::rofl:
     
    sanfOdian

    Member
    Oct 19, 2008
    989
    13
    0
    around myself..
    machan mama kiayanneth me lokema kotasak.mama diha loketa sapeshawa(pancha indriyan upyogi karagena) balanna yanawa kiyanne,loketa sapekshawa loke diha balanawa wage deyak.example ekak kiwwoth judge kenek viththiiyata sapekshawa hari paminillata sapekshawa loke diha baluwoth hari decision ekakata enna ba.eya karanna onne e parshawa deken ath wela nirapekshawa naduwa diha balana eka.

    oya kathawama adala wenawa ada kale scientistsla wada karana widihata.e gollo danne na egolloth me lokema kotasak bawa.oya atha hinda thamai buduhamuduruwo wadale bambayak tharam wuu ape shareeyaya(body) eka eka athulema thamai mulu wishwayama pihitala thiyenne kiyala.ithin kawruhari thaman diha balala hindata hithala bala atha(truth - anithya ,dukka ,anathama) therum gathoth mulu wishawayama therum ganna puluwan wenawa.mama gana withrak newe. :)

    machan mama kiyala deyak na.ape anga hadila thiyenna siyum kotasak dakkawa awadanaya yomu kaloth umba dannawa athi quantum physics walata anuwa kisima deyak kisima welawaka isthirawa pawathinne na.hama dekama thiyenne pawathinna puluwan sambawithwak withrai(probability) ehema dewal walin thamai api hadila thiyenne.buduhamuduruwo wadala anithya swabawaya thamai eka.hama mohethema apiwa wenas wenawa.ehema hama mohethema apiwa wenas wenawanan mama kiyala wenas nowi thiyenne nithya deyak thiyenna puluwanda.apita ehema niyathai kiyala penne api mohayen wahila inna nisa.adala wenas weem penna tharan ape sitha siyum na(develop) karala na.api ape hitha diyunu kaloth apita penei me hama deyakma ekinekata kisima sambandayan nathi ahambu akarayakin galana gangak wage asthira swaruupayan kiyala."life" kiyanneth wenas weemema eka swaruupyak withrai.amuthu deyak newe.
     
    Last edited:

    okkoma hondayi yaluwa... habayi quantum science gaawa gaththoth, mohothak mohothak paasaa wenas wemin pawathinawaa kiyana 'gon kathaawata' hira unoth wade ehempitin aneyi!!!

    digatama yan... mula indan balan enna! me 'kochchiya' yanne niwan dakinna!!! atharamaga nawaththanne naa!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින්, ඔන්න අපිට අවබෝධ කරගැනීමට ඉතුරුවෙලා තියන අමාරුම, 'භයානකම' සංඥා ආයතනයේ සිදුවන දේ ගැන බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කල විදිය!! 'මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං, තින්නන් සංගති ඵස්සෝ' (මනසට අරමුණක් වැටුණු විට මනසෙහි විඥාණය හට ගනී... මනසත්, අරමුණත්, මනසෙහි විඥාණයත් එක්වීම මනසෙහි ඉස්පර්ශයයි!!) කියලයි කියල දුන්නේ!! ඉතින්, මෙතනත් ගැඹුරු, අද්භූත, අමුතු කතන්දර මොකවත්ම නෑ!!! එහෙම තිබුනා නම් බුදුරජාණන්වහන්සේ ඒ ගැන නොකියා ඉන්නේ නැහැ නේ?? ඒත් අපිට 'මනස' ඇහැට පෙන්නේනේ නෑ... අල්ලලා / අතපත ගාල බලල දැනගන්න බෑ... 'ධම්ම' නැත්නම් 'අරමුණු' කියන්නේ මොනවද කියල දන්නේ නෑ... ඔන්න ඔය නිසයි පැටලිලි සේරම ඇතිවෙලා තියෙන්නේ!!! සංසාර ගමනට මුල් වෙච්ච හේතුව ඒකයි!!! ඒත්, බුදුරජාණන්වහන්සේ මනස පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමට අදාළ කරුණු සියල්ල පෙන්වල දීල තියනවා!!! ඒකයි මුලින්ම කිව්වේ මේ වැඩේ තනිකරම බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන්ම පමණක් කළහැකි දෙයක්ය කියන බව!!!

    දැන්, ඔබට ජීවිතය අවබෝධ කරගන්නට නම්, සසර දුකින් නිදහස් වීමට නම්, මේ මනසේ සිදුවන ක්‍රියාවලිය, සිත / විඥාණය සම්බන්ධ සියල්ලම එහෙමපිටින් හොඳටම දැනගන්න, අවබෝධ කරගන්න වෙනවා!!! ඒත් ඔබට තිබෙන්නේ බුදුරජාණන්වහන්සේගේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගේ උපකාරය පමණයි!!!බුදුරජාණන්වහන්සේ ගේ ශාස්තෘත්වය පිළිගැනීම (සසර කතරින් එතෙර වෙන්නට 'මග පෙන්වන්නා' කියන දේ පිළිගැනීම) උන්වහන්සේගේ අවබෝධය පිළිගැනීම, අදහා ගැනීම අනිවාර්ය වෙන්නේ ඒකයි!!! ඒකට කියන්නේ 'ආකාරවතී ශ්‍රද්ධාව' කියලයි!!! කරුණු දැනගෙන, අවබෝධයෙන්ම ඇතිවන පැහැදීම, විශ්වාසය!!! ඉතින් ඒ පැහැදීම ඇතිකරගන්න!!! ඒ ශ්‍රද්ධාව තමයි මනුස්සයෙකුට තියන උතුම්ම ලාභය... 'ශ්‍රද්ධා ලාභය' !!! එතකොට මේ කරුණු සේරම කියාදුන් ආකාරයටම පිළිගැනීමට පුළුවන් වේවි... තව විදියකින් කිව්වොත්, ඔබට බුදුරජාණන්වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, නොසෙල්වෙන පැහැදීම උවමනා වෙන්නේ කියාදුන් කරුණු ඒ විදියටම පිළිගැනීම සඳහායි!!!

    ඊළඟට, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට නම් බුද්ධිමත්, ප්‍රඥාවන්ත පුද්ගලයෙකු වීමේ අවශ්‍යතාවය වෙන්නේ, ඇහෙන් දකින්න... කණෙන් අහන්න... ස්පර්ශ කරලා දැනගන්න... කිසිම ක්‍රමයක් නැති දෙයක්, තමන්ට දැනගන්න පුළුවන් කරුණු උපකාර කරගෙන, ණුවනින් කල්පණා කරලා කල්පණා කරලාම දැනගන්න, අවබෝධ කරගන්න දක්ෂ කෙනෙක් වෙන්නම ඕනේ නිසයි!!! තව පැහැදිලි කලොත් දන්නා දේවල් ආශ්‍රයෙන් ධර්මයට අනුව නිවැරදිව කල්පණා කරලා (යෝනිසෝමනසිකාරයේ යෙදිලා) නොදන්නා දේවල් දැනගන්න, දකින්න {විදර්ශනාව වඩන්න (imagination)} පුළුවන් කෙනෙක් විය යුතු නිසයි!!! හැබැයි කණගාටු වෙන්න ඕනේ නෑ... ශ්‍රද්ධාව උපරිමයෙන්ම තියනවා නම්, ධර්මය / ජීවිතය අවබෝධ කරගන්න, අවංක උවමනාවක් තියනවා නම් වැඩේ කරන්න පුළුවන්!!! definitely පුළුවන්!!! මටත් 100% උපකාර කරන්න පුළුවන්!!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මේ දමිත් කාරියවසම් කියන පුද්ගල පංචස්කන්ධයෙන් හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනෑ.මොකද ඔහු මිත්යාදෘෂ්ටිකයෙක්.ඒක ප්‍රධාන වශයෙන්ම තහවුරු වෙන්නේ ඔහු නිවන් දැක්කා කියා ඔහුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්.එහෙම කියන ඔහුම කියනවා මත්පැන් බීමෙන් ඉවත්වෙන්න බැහැ කියල.ඔහුට ප්‍රතිපක්ෂව කරුණු දක්වන අයගේ බෙල්ලමිරිකන්න හොම්බතලන්න තමයි මේ නිවන් දැකපු පුද්ගලයා බලාගෙන ඉන්නේ.තවද මේ thread එක අවසාන කිරීමෙන් පසු එය කියවා අවසන් කරන අය අනිවාර්යයෙන්ම නිවන් දකින බව සපථ කිරීමද ඔහුගේ මිත්යදෘෂ්ටියට අයත්.සුත්‍ර දේශනා වල අඩංගු කරුණු එසේම post කරන ගමන් ඒ සමගම ඔහුගේ ඔලුවේ තියන විකාර අදහස්ද පතුරවා හරිනවා.ඒ තැන්වල විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුයි.ඔබ මේ thread එක ප්‍රථම වතාවට කියවනවා නම් සම්පුර්ණයෙන්ම නොකියවා නිගමනයකට නොඑන්න.පිරිසුදු බුදුදහම ආරක්ෂා කරගැනීම සහ මිථ්‍යාදෘෂ්ටිය තුලින් නිරයේ ඉපදීම වැලැක්වීම මගේ අරමුනයි.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    දැන් නේ දැක්කේ ඔයා 'හු' යන්නෙන් අකුරු කියවන්න පටන් ගත්ත කෙනෙක් බව... :eek::eek:

    වෙන්න ඇති, ඔය පොඩිකාලේ ඒවා කාටද මතක.. උඹටනම් අකුරු කියෝපු කෙනාට sorry .com තමා. :P:rofl:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අනෙ මන්දා මට නම් මෙ thread එක හරියට තෙරැම්ගන්න අමාරැයි හිමීට කියවන්න ඔනෙ හම්... පිස්සු හැදෙයිද දන්නෑ:eek: