තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට
ගොඩක් මහන්සි වෙලා තියෙනවා කනගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
උදවුවක් වසයෙන් ත්රෙඩ් එක උඩට ගත්තා
ගොඩක් මහන්සි වෙලා තියෙනවා කනගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
උදවුවක් වසයෙන් ත්රෙඩ් එක උඩට ගත්තා
පට්ට බං. මට උපදෙස් දෙන එකානම් මෙලෝ රහක් නෑ. දැන් මාස ගානක් තිස්සේ එකවුන්ට් එකම ඕපන් කරනවා![]()

කොටස් ගන්න හොද මොන කම්පැනි වලද ?
මේක අපි හැමෝටම තියෙන ප්රශ්නයක්, අප ඉස්සෙල්ලම කරන්න ඕන බ්රෝකර්ගෙන් අහන එක, ඒට පස්සෙ ඒ කම්පැනියෙ අන්තිම කාර්තුවේ ලාබ වාර්තාව කියවන්න, මෙය www.sce.lk වලින් ගන්න පුලුවන්, ඊලගට එම කම්පැනිය ඉතිහාසය ඔබේ සොෆ්ට්වෙයා එකෙන් බලන්න, චාට් එකේ බලන්න පුලුවන් එහි මිල උච්චාවචනය වුන හැටි,
හෙටත් බිසි වෙයිද මමහෙට එකවුන්ට් එකට සල්ලි දාපං, දාල ස්ලිප් එක ෆැක්ස් කරන්න, මතක ඇතුව ස්ලිප් එකේ උබේ අයිඩී නම්බර් එක ලියල ෆැක්ස් කරන්න, ඊට පස්සෙ අරුට කෝල් කරන්න, අනිත් එකාගෙන් පාස් එක ඉල්ලගන්න ඊට පස්සෙ

හෙටත් බිසි වෙයිද මම![]()
Godak watina thread ekak..Sahena deyak igena ganna puluwan...
mama kalayak kala.me dawas wala nam karanna hambune na...aye patan ganna one..
මේකෙ සයිට් එක cse.lk නේද???
[/CENTER]
හෙටත් බිසි වෙයිද මම![]()
තොට හැමදාම තියන ලෙඩේ!! බලපන් කිව්ව වෙලේ අරකෙන් ගත්ත නම් කීයක් හරි හම්බු කරල නේ!!මාව එහෙම තනි කරන්න එපා ශුදුවිස්තර ස්කයිප් කලා උබට, දැන් උඹ ඕන මගුලක් කරගනිං

තොට හැමදාම තියන ලෙඩේ!! බලපන් කිව්ව වෙලේ අරකෙන් ගත්ත නම් කීයක් හරි හම්බු කරල නේ!!
නොදකින් තෝ
මම වගේ කාලකන්නියෙක්එහෙනං ස්කයිප් වරෙන්මාව එහෙම තනි කරන්න එපා ශුදු
මම වගේ කාලකන්නියෙක්
තොට හැමදාම තියන ලෙඩේ!! බලපන් කිව්ව වෙලේ අරකෙන් ගත්ත නම් කීයක් හරි හම්බු කරල නේ!!
නොදකින් තෝ
ස්කයිප් ඇවිල්ලා ඉන්නේ උයාලා නෑනේ. මම මේකෙන්නම් දැන් චුත වෙනවාඑහෙනං ස්කයිප් වරෙන්
සිරාවටම බන්, හෙට ගන්න පුලුවන්නං ගොඩ මොකද හෙටත් මාකට් එක වැටෙනව

ස්කයිප් ඇවිල්ලා ඉන්නේ උයාලා නෑනේ. මම මේකෙන්නම් දැන් චුත වෙනවා![]()
මමත් ආව, එකවුන්ට් ඉන්ෆො ටික එව්ව ඔයාට

මට තව විස්තර ඕනා. හෙට අමතමි ඔබවස්කයිප් එකේ හෙට මම ඉන්නව, ඕන හෙල්ප් එකක් දෙන්නංමට තව විස්තර ඕනා. හෙට අමතමි ඔබව
one of the best thread in EK