Stock Market for Beginners

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෑන්ක්ස් මචන් ඉන්ෆො වලට
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා කනගාටුවට කරුණ ඔප්පු කරන්න බැරි වීම ගැන
    උදවුවක් වසයෙන් ත්‍රෙඩ් එක උඩට ගත්තා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට බං. මට උපදෙස් දෙන එකානම් මෙලෝ රහක් නෑ. දැන් මාස ගානක් තිස්සේ එකවුන්ට් එකම ඕපන් කරනවා:(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පට්ට බං. මට උපදෙස් දෙන එකානම් මෙලෝ රහක් නෑ. දැන් මාස ගානක් තිස්සේ එකවුන්ට් එකම ඕපන් කරනවා:(

    හෙට එකවුන්ට් එකට සල්ලි දාපං, දාල ස්ලිප් එක ෆැක්ස් කරන්න, මතක ඇතුව ස්ලිප් එකේ උබේ අයිඩී නම්බර් එක ලියල ෆැක්ස් කරන්න, ඊට පස්සෙ අරුට කෝල් කරන්න, අනිත් එකාගෙන් පාස් එක ඉල්ලගන්න ඊට පස්සෙ
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Godak watina thread ekak..Sahena deyak igena ganna puluwan...
    mama kalayak kala.me dawas wala nam karanna hambune na...aye patan ganna one..:D

    කොටස් ගන්න හොද මොන කම්පැනි වලද ?

    මේක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්, අප ඉස්සෙල්ලම කරන්න ඕන බ්‍රෝකර්ගෙන් අහන එක, ඒට පස්සෙ ඒ කම්පැනියෙ අන්තිම කාර්තුවේ ලාබ වාර්තාව කියවන්න, මෙය www.sce.lk වලින් ගන්න පුලුවන්, ඊලගට එම කම්පැනිය ඉතිහාසය ඔබේ සොෆ්ට්වෙයා එකෙන් බලන්න, චාට් එකේ බලන්න පුලුවන් එහි මිල උච්චාවචනය වුන හැටි,

    මේකෙ සයිට් එක cse.lk නේද???
     
    • Like
    Reactions: Thief

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හෙට එකවුන්ට් එකට සල්ලි දාපං, දාල ස්ලිප් එක ෆැක්ස් කරන්න, මතක ඇතුව ස්ලිප් එකේ උබේ අයිඩී නම්බර් එක ලියල ෆැක්ස් කරන්න, ඊට පස්සෙ අරුට කෝල් කරන්න, අනිත් එකාගෙන් පාස් එක ඉල්ලගන්න ඊට පස්සෙ
    හෙටත් බිසි වෙයිද මම:(
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හෙටත් බිසි වෙයිද මම:(

    විස්තර ස්කයිප් කලා උබට, දැන් උඹ ඕන මගුලක් කරගනිං

    Godak watina thread ekak..Sahena deyak igena ganna puluwan...
    mama kalayak kala.me dawas wala nam karanna hambune na...aye patan ganna one..:D

    මේකෙ සයිට් එක cse.lk නේද???
    [/CENTER]

    හුටා සොරි මම ඕක හදන්නං, තෑන්ක්ස් සුවී
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හෙටත් බිසි වෙයිද මම:(
    :lol: තොට හැමදාම තියන ලෙඩේ!! බලපන් කිව්ව වෙලේ අරකෙන් ගත්ත නම් කීයක් හරි හම්බු කරල නේ!!
    නොදකින් තෝ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    විස්තර ස්කයිප් කලා උබට, දැන් උඹ ඕන මගුලක් කරගනිං
    මාව එහෙම තනි කරන්න එපා ශුදු:(
    :lol: තොට හැමදාම තියන ලෙඩේ!! බලපන් කිව්ව වෙලේ අරකෙන් ගත්ත නම් කීයක් හරි හම්බු කරල නේ!!
    නොදකින් තෝ
    :( මම වගේ කාලකන්නියෙක්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මාව එහෙම තනි කරන්න එපා ශුදු:(

    :( මම වගේ කාලකන්නියෙක්
    එහෙනං ස්කයිප් වරෙන්

    :lol: තොට හැමදාම තියන ලෙඩේ!! බලපන් කිව්ව වෙලේ අරකෙන් ගත්ත නම් කීයක් හරි හම්බු කරල නේ!!
    නොදකින් තෝ

    සිරාවටම බන්, හෙට ගන්න පුලුවන්නං ගොඩ මොකද හෙටත් මාකට් එක වැටෙනව
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙනං ස්කයිප් වරෙන්

    සිරාවටම බන්, හෙට ගන්න පුලුවන්නං ගොඩ මොකද හෙටත් මාකට් එක වැටෙනව
    ස්කයිප් ඇවිල්ලා ඉන්නේ උයාලා නෑනේ. මම මේකෙන්නම් දැන් චුත වෙනවා:(