What is a Seedbox

Nov 24, 2008
14,813
575
0
78
උඹේ පෙට්ටිය තාම කැඩිලා නේද. පට්ට ත්‍රෙඩ් එක බං.
පික්ස් සයිස් පොඩ්ඩක් පොඩි කලානම්
owwa karanna kammali:oo:
එළ එළ අනිත් අයව දැනුවත් කිරීමට මේ වගේ දෙයක් පළකරපු එකට බොහොමත් ම ස්තූතියි. වැඩිය කථාබහ වෙන්නෙ නැති මාතෘකාවක් නිසා ගොඩක් අය මේ දේවල් දන්නෙ නැතුව ඇති.
he he thnx
පට්ටයි ලකියො

maxxa machan elazzz:)

ela ela.. :)
thnx wewa!!
 
Apr 19, 2011
5,700
210
0
ගොඩක් ස්තුතියි මචං දැනුවත් කලාට ......
sHa_thumbsup2.gif
 
Nov 24, 2008
14,813
575
0
78

Dan mekai wenne,ek eke innawane torrent users la,man me kiyanne private trackers gana,ithin me ayata loku prashnayak thamai lankawe connection ekakin seed karana eka,slow ne..seedbox gana danne nathi aya lucky lakshitha ge thread eka balanna,ithin man oyalata fast seedbox access denawa,habai atthatama seedbox ekak awashya ayata pamanai,oyalata ratio+buffer karaganna ona nam meke post karanna,user anuwa man theerane karanawa kocchar kal oyalata seedbox eka denawada kiyala
Seedbox eke specs mama passe daannam,connection eka 1giga line


ඔන්න ට්‍රෝජන් මෑන් ෆී සීඩ්බොක්ස් ඇක්සෙස් දෙනවා!!
කොල්ලයි බල්ලයි හැමෝම ඉල්ලන්නෙ නැතුව ඕනේ කට්ටිය විතරක් ට්‍රෝජාගෙන් ඉල්ලන්න:D
( අන්තිමට ජීවිතේකට ටොරෙන්ට් එකක් බාලවත් නැති උන් ඉල්ලයි! අනික සීඩ් බොක්ස් යූස් කරන්නෙ private trackers වලට. demonoid / torrentday වගේ ඒවට නම් ඕනේ නෑ :S )
සදුදා වගේ පොර සර්වර එක ගන්නවයි කියල තමයි කියන්නෙ:oo: ඒක හින්දා උට බොරුවට PM එහෙම දන්නෙ නැතුව , ඌ ඒක ගත්තයින් පස්සෙ තව ත්‍ර්ඩ් එකක් දායි බීලා නැති වෙලාවක:baffled: ඒකෙදි ඉල්ලන්න!!
ලොකු චාන්ස් එකක් සිරාවටම . නිකන් cheat කර කර ඉන්නවට වඩා 1Gbps ලයින් එකක් තියන එකක් හින්දා සතියක් වගේ ඇතුලත 1TB අප්ලෝඩ් කරන එක ගේමක් නෙමෙයි .
11.gif

1TB අප්ලෝඩ් කලායින් පස්සේ ආයිත් cheat මුකුත් ඕනේ නෑ. බාපල්ල ඊට පස්සෙ.
ගුඩ් ලක් ඕල්:D


කලින් කිව්ව වගේ බොරුවට PM දාන්න එපා ඔන්න ඌට.
ඌ සිරාවට සල්ලි වියදම් කරල , උඹලට නිකන් දෙන්නේ!!