What is a Seedbox

Nov 24, 2008
14,813
575
0
78
very nice thread. hope ppl won't do naughty things on trackers after seen this!
anyway rtorrent kicks ass <3

තෑන්ක්ස් බකා රිප්ලයි එකට. උඹේ හෙල්ප් එක අනිවා ඕනේ වෙනවා ඊලග ත්‍ර්ඩ් එකට.:love:
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
පුලුවන් එහෙම අවුලක් නෑ. ඒත් සමහර ට්‍රැකර් වල නිර්දේශ කරල තියනවා සයිට් එකේ ස්ටාෆ් එකට කියන්න ඕනේද නැද්ද කියල.
මේ වගේ:)
එතකොට උන්ගේ IRC චැනල් එකට ගිහින් සීඩ් බොක්ස් එකක් යූස් කරනව කියල පෲෆ් දෙන්න ඕනේ :D ඊට පස්සෙ යූස් කරන්න පුලුවන් .
නොදකිං TL :P

btw nice post machan :D
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඕක මහ පීචං බං
    මට ඕකෙ search එක අල්ලන්නෙ නෑ :oo:
    IPT :love:

    IPT කියන්නෙ චා ට්‍රැකර් එකක්නෙ...:P

    මම හැම රෙද්දම බාන්නෙත් එතනින්...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මැක්සා ලකී :D එලට ලියලා තියෙනවා :cool:

    -------------

    මෙන්න මේකනං මැක්සා... ;)
    ගොඩක් උන් කියන්නෙ කොපි කරන්න එපා කියලානේ :rofl::P

    ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා
    මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි

    11.gif
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මැක්සා ලකී :D එලට ලියලා තියෙනවා :cool:

    -------------

    මෙන්න මේකනං මැක්සා... ;)

    ගොඩක් උන් කියන්නෙ කොපි කරන්න එපා කියලානේ :rofl::P

    ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා
    මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි

    11.gif

    :oo::oo::oo: :angry::angry::angry::angry: