මාර සීන් එකක් වෙලානේ..........
කවුරුත් ඉතින් දන්නවනේ අපේ ගෙවල්..
ඉතින් දවසක් මං ගෙදරින් එලියට බැහැලා ටිකක් ඇවිදින්න ගියා.
යද්දී පොඩි බඩ්ඩක් දැක්කා.මං යන පාරේ තියෙනවා වැවක්(දන්නවනේ ඉතින් වැව)ඉතින් මේකේ ගොඩා............ක් සත්තු ඉන්නවා.
ලස්සනම ලස්සන උනුත් ඉන්නවා.
කැතම කැත උනුත් ඉන්නවා
.අර හංසයෝ කියලා ලස්සනයි කියලා හිතන් ඉන්න පොරවල් වගයක් ඉන්නේ.
ඒ පොරක් ඉන්නවා.හැබැයි ටිකක් වෙනසක් දැනුනා ඒ සීන් එකේ
.මාත් ලං වෙලා බැලුවා.බලද්දී දැක්කේ මේකා හෙන හංසියෝ රොත්තකට තනියෙන් ටෝක් දෙනවා.... 

අම්මප මට@^&(*$^$%#$ හිතුනා.....

පස්සේ ඉතින් මං ගෙදර ආවා.... ගෙදර ඇවිත් එලකිරි ලොග් උනා විතරයි මෙන්න අර හංසයා එලකිරි ඇවිත්

ඌ කියනවා හලෝ මචන් කෝමද කියලා

මං කෙලින්ම ඇහුවා අර සීන් එක ගැන
පොර කියනවා ඒ උගේ නංගිලලු

බලන්න නේද???

දැන් ඉතින් කවුරුත් දන්නවා ඇති මේ කවුද කියලා

.මේකා පෙන්නන විදිහ නෙමෙයි

.මූගේ හොර කනෙක්ෂන් එකක් තියෙනවා වල් ඔටුවෙක් එක්ක... 
මට සැකයි ඒක ගැන හරියට.කෙල්ලක් දැක්කම පැණි ලෝකයයි.
අපිට කියන්නේ ඒ උනාට.කවි කියන්නත් දන්නවා හරියට.
වල් කවි තමයි ඉතින්.දවසක් මට කියපි මූ හංසියෙක් ඉන්නවා මචෝ පොඩ්ඩක් අප්සට්.
කෑල්ල මං දැක්කම ඉගිලෙනවනේ කියලා
.මට කියනවා මූ නියපොතු වලින් තටු දෙක පොඩ්ඩ්ක් හූරන්නලු
විනාඩි දහයකට ලගට ගන්න තිබ්බොත් ඇතිලු.බලන්න නේද වනචරකම මුන්ගේ.

මෙන්න බලන්නකෝ මේ ලගදී මූ මාර වැඩක් කරලා.2008 ඉදන් පොල් ගගා ඉදලා මෙන්න මේකා අපිටත් නොකියම 6000ක් ගහලා.

අපි සේරම එකතු වෙලා විෂ් කරමු මේ වල් සමනලයට.

මං මේ ගෑණු ලමයින්ට කියන්නේ විෂ් කාලාට කමක් නෑ කිස් දෙන්න බෑ ඔන්න....

මෙන්න පිලිගන්න වල් වනචර සුදු කෝමල අකලංක ආත්මීය හංස බබා......................

ඉතින් මඩ ගැහුවද මන්දා.මොනා උනත් ඉතින් කවුරුත් දන්නවනේ පොරව.හිත හොදම කොල්ලෙක්.අවංකයි.හරිම සීලාචාරයි.ඇත්තටම මං කුණුහර්ප කියවෙනකොට මට බනින්නේ පූසිටත් වඩා මූ.ඒක හින්දම දැන් වැඩිය කියන්නෙත් නෑ.ආගම ජාතිය වෙනුවෙන් උඔ කරන මෙහෙය අද්විතීයයි මචන්.හරිම ප්රසංසනීයයි.උඔ වගේ හිත හොද කොල්ලෙක්ට හැමදාම හරියනවා මචෝ.අන්තිම වශයෙන් කියන්නේ හැමදාම මං උඹත් එක්කයි.උඔට සුභ අනාගතයක්.

දළදා සමිදු සරණයි....!!!