What is a Seedbox

Nov 24, 2008
14,813
575
0
78
Machan uba use karanne mona seedbox ekada?
Man num Feral Hosing Helium eka

මේ දවස් වල නම් බොක්ස් එක යූස් කරන්නෙ නෑ බන් FH හොදයි උන්ගේ ට්‍රැෆික් ලිමිට් එක තමයි අවුල:oo: අනික උන්ට Paypal වලින් පේ කරන්න්ත් බෑ Google ම ඉල්ලනව නේද:oo:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඔන්න ට්‍රෝජන් මෑන් ෆී සීඩ්බොක්ස් ඇක්සෙස් දෙනවා!!
    කොල්ලයි බල්ලයි හැමෝම ඉල්ලන්නෙ නැතුව ඕනේ කට්ටිය විතරක් ට්‍රෝජාගෙන් ඉල්ලන්න:D
    ( අන්තිමට ජීවිතේකට ටොරෙන්ට් එකක් බාලවත් නැති උන් ඉල්ලයි! අනික සීඩ් බොක්ස් යූස් කරන්නෙ private trackers වලට. demonoid / torrentday වගේ ඒවට නම් ඕනේ නෑ :S )
    සදුදා වගේ පොර සර්වර එක ගන්නවයි කියල තමයි කියන්නෙ:oo: ඒක හින්දා උට බොරුවට PM එහෙම දන්නෙ නැතුව , ඌ ඒක ගත්තයින් පස්සෙ තව ත්‍ර්ඩ් එකක් දායි බීලා නැති වෙලාවක:baffled: ඒකෙදි ඉල්ලන්න!!
    ලොකු චාන්ස් එකක් සිරාවටම . නිකන් cheat කර කර ඉන්නවට වඩා 1Gbps ලයින් එකක් තියන එකක් හින්දා සතියක් වගේ ඇතුලත 1TB අප්ලෝඩ් කරන එක ගේමක් නෙමෙයි .
    11.gif

    1TB අප්ලෝඩ් කලායින් පස්සේ ආයිත් cheat මුකුත් ඕනේ නෑ. බාපල්ල ඊට පස්සෙ.
    ගුඩ් ලක් ඕල්:D

    කලින් කිව්ව වගේ බොරුවට PM දාන්න එපා ඔන්න ඌට.​

    ඌ සිරාවට සල්ලි වියදම් කරල , උඹලට නිකන් දෙන්නේ!!​

    :rolleyes:හා;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඔන්න ට්‍රෝජන් මෑන් ෆී සීඩ්බොක්ස් ඇක්සෙස් දෙනවා!!
    කොල්ලයි බල්ලයි හැමෝම ඉල්ලන්නෙ නැතුව ඕනේ කට්ටිය විතරක් ට්‍රෝජාගෙන් ඉල්ලන්න:D
    ( අන්තිමට ජීවිතේකට ටොරෙන්ට් එකක් බාලවත් නැති උන් ඉල්ලයි! අනික සීඩ් බොක්ස් යූස් කරන්නෙ private trackers වලට. demonoid / torrentday වගේ ඒවට නම් ඕනේ නෑ :S )
    සදුදා වගේ පොර සර්වර එක ගන්නවයි කියල තමයි කියන්නෙ:oo: ඒක හින්දා උට බොරුවට PM එහෙම දන්නෙ නැතුව , ඌ ඒක ගත්තයින් පස්සෙ තව ත්‍ර්ඩ් එකක් දායි බීලා නැති වෙලාවක:baffled: ඒකෙදි ඉල්ලන්න!!
    ලොකු චාන්ස් එකක් සිරාවටම . නිකන් cheat කර කර ඉන්නවට වඩා 1Gbps ලයින් එකක් තියන එකක් හින්දා සතියක් වගේ ඇතුලත 1TB අප්ලෝඩ් කරන එක ගේමක් නෙමෙයි .
    11.gif

    1TB අප්ලෝඩ් කලායින් පස්සේ ආයිත් cheat මුකුත් ඕනේ නෑ. බාපල්ල ඊට පස්සෙ.
    ගුඩ් ලක් ඕල්:D

    කලින් කිව්ව වගේ බොරුවට PM දාන්න එපා ඔන්න ඌට.
    ඌ සිරාවට සල්ලි වියදම් කරල , උඹලට නිකන් දෙන්නේ!!
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කෝ අර නිකන් බිජ පෙට්ටියක් දෙනවා කිව්ව ත්‍රෙඩ් එක අතුරුදහන් වෙලානෙ.අපරාදේ මට පාත්තියක් කරන්න තිබුන චාන්ස් එක :(

    sSc_jawdrop.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10630627 said:
    කෝ අර නිකන් බිජ පෙට්ටියක් දෙනවා කිව්ව ත්‍රෙඩ් එක අතුරුදහන් වෙලානෙ.අපරාදේ මට පාත්තියක් කරන්න තිබුන චාන්ස් එක :(

    sSc_jawdrop.gif
    කව්ද බං දන්නේ මොකට ඩිලිට් කලාද කියලා:dull::nerd:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිංහළයා;10630627 said:
    කෝ අර නිකන් බිජ පෙට්ටියක් දෙනවා කිව්ව ත්‍රෙඩ් එක අතුරුදහන් වෙලානෙ.අපරාදේ මට පාත්තියක් කරන්න තිබුන චාන්ස් එක :(

    sSc_jawdrop.gif

    අලුත් එකක් පිලිවෙලකට දාන්න බන් ඌ ඉන්නෙ, අවුලක් ගන්න එපා
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ඔන්න ට්‍රෝජන් මෑන් ෆී සීඩ්බොක්ස් ඇක්සෙස් දෙනවා!!
    කොල්ලයි බල්ලයි හැමෝම ඉල්ලන්නෙ නැතුව ඕනේ කට්ටිය විතරක් ට්‍රෝජාගෙන් ඉල්ලන්න:D
    ( අන්තිමට ජීවිතේකට ටොරෙන්ට් එකක් බාලවත් නැති උන් ඉල්ලයි! අනික සීඩ් බොක්ස් යූස් කරන්නෙ private trackers වලට. demonoid / torrentday වගේ ඒවට නම් ඕනේ නෑ :S )
    සදුදා වගේ පොර සර්වර එක ගන්නවයි කියල තමයි කියන්නෙ:oo: ඒක හින්දා උට බොරුවට PM එහෙම දන්නෙ නැතුව , ඌ ඒක ගත්තයින් පස්සෙ තව ත්‍ර්ඩ් එකක් දායි බීලා නැති වෙලාවක:baffled: ඒකෙදි ඉල්ලන්න!!
    ලොකු චාන්ස් එකක් සිරාවටම . නිකන් cheat කර කර ඉන්නවට වඩා 1Gbps ලයින් එකක් තියන එකක් හින්දා සතියක් වගේ ඇතුලත 1TB අප්ලෝඩ් කරන එක ගේමක් නෙමෙයි .
    11.gif

    1TB අප්ලෝඩ් කලායින් පස්සේ ආයිත් cheat මුකුත් ඕනේ නෑ. බාපල්ල ඊට පස්සෙ.
    ගුඩ් ලක් ඕල්:D

    කලින් කිව්ව වගේ බොරුවට PM දාන්න එපා ඔන්න ඌට.
    ඌ සිරාවට සල්ලි වියදම් කරල , උඹලට නිකන් දෙන්නේ!!
    ටොරන්ට් ගැන මම දන්නේ අඩුවෙන්. අපිට ඉතින් උඹලාගේ සරණ තමයි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඔන්න ට්‍රෝජන් මෑන් ෆී සීඩ්බොක්ස් ඇක්සෙස් දෙනවා!!
    කොල්ලයි බල්ලයි හැමෝම ඉල්ලන්නෙ නැතුව ඕනේ කට්ටිය විතරක් ට්‍රෝජාගෙන් ඉල්ලන්න:D
    ( අන්තිමට ජීවිතේකට ටොරෙන්ට් එකක් බාලවත් නැති උන් ඉල්ලයි! අනික සීඩ් බොක්ස් යූස් කරන්නෙ private trackers වලට. demonoid / torrentday වගේ ඒවට නම් ඕනේ නෑ :S )
    සදුදා වගේ පොර සර්වර එක ගන්නවයි කියල තමයි කියන්නෙ:oo: ඒක හින්දා උට බොරුවට PM එහෙම දන්නෙ නැතුව , ඌ ඒක ගත්තයින් පස්සෙ තව ත්‍ර්ඩ් එකක් දායි බීලා නැති වෙලාවක:baffled: ඒකෙදි ඉල්ලන්න!!
    ලොකු චාන්ස් එකක් සිරාවටම . නිකන් cheat කර කර ඉන්නවට වඩා 1Gbps ලයින් එකක් තියන එකක් හින්දා සතියක් වගේ ඇතුලත 1TB අප්ලෝඩ් කරන එක ගේමක් නෙමෙයි .
    11.gif

    1TB අප්ලෝඩ් කලායින් පස්සේ ආයිත් cheat මුකුත් ඕනේ නෑ. බාපල්ල ඊට පස්සෙ.
    ගුඩ් ලක් ඕල්:D

    කලින් කිව්ව වගේ බොරුවට PM දාන්න එපා ඔන්න ඌට.
    ඌ සිරාවට සල්ලි වියදම් කරල , උඹලට නිකන් දෙන්නේ!!
    මටනම් උබ අප් කරලා දෙනවනේ:rolleyes::love::rofl: