AAnduwe Boru Show 1

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක චීනෙන් අපිට ආදරේට දීපු එකක් නෙවෙයි. ණයක්.
    මේක හැදුවට පස්සේ අපිට ඔතනින් යන එන ගමන් ලස්සන බල බල ණය ගෙවන්න පුළුවන්.

    බුද්ධියෙන් හිතන්න. මේක ඕපන් කරලා ටික කාලයක් ගියාම තේරෙයි.
    aththa ban..dan ubatath matath palu yanna
    banina un edata daru pawul pitin mewata
    wandi gewai..:dull:
     
    • Like
    Reactions: C h o p p e

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    aththa ban..dan ubatath matath palu yanna
    banina un edata daru pawul pitin mewata
    wandi gewai..:dull:

    ane nikan palayan ban.uba dan methana paschaththapa unata oka hadala oke mona hari thibboth uba yanne naddda ube pawule kattiyath eka eka balanna.:lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි හම්බන්තොට වරායෙ මොකද්ද ප්‍රශ්නෙ? ඒ ප්‍රොජෙක්ට් එක තාම ඉවර නෑ. දැන් අහන්න එපා එහෙනම් විවෘත කළේ ඇයි කියලා.

    වරායෙ තියෙන ගල අයින් කරන එක වෙනම ප්‍රොජෙක්ට් එකක්.:P ගල තියෙන බව නොදැන නෙමෙයි වරාය හැදුවෙ.:lol: ඒ ගල් ගෙනල්ලා තමයි බම්බලපිටිය වෙනකන් මුහුද ගොඩ කරන්න යන්නෙ.
    8.gif
    :lol:

    අපිට ඕනි ඕනි විදියට අවුරුද්දෙන් දෙකෙන් රටක් සංවර්ධනය කරන බෑ. දකින දකින හැමදේම විවේචනය කරන්න විතරක්ම බලන්න එපා.

    .
    හම්බන්තොට ඉඳන් ගල ගේද්දී මොන තරම් මුදලක්යනවද
    යකෝ එකට..ශික් තොපි වගේ හරක්.තොපේ මොළ
    තියෙන්නේ කොහෙද යකෝ...
    බූරු තර්ක ගෙන්න එපා බන් .
    උබල වගේ කලකන්නියෝ හිටපු නිසා තම මේ රට
    හදාගන්න බැරි උනේ..දැන් වත් පව් නොදී වහ ටිකක්
    කාල කැලෙකට රින්ගපන් ..
    :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ane nikan palayan ban.uba dan methana paschaththapa unata oka hadala oke mona hari thibboth uba yanne naddda ube pawule kattiyath eka eka balanna.:lol:
    බබාලා ඇඬුවොත් අනේ තාත්ති අපි යමු කියල එක්කන් යනවා.. :lol:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Machan oka machan nayata haduwath niakn haduwath lankawata ona deyak mama ubata hithuwa kiyannam uba kiyanwa oka dram pennanna kiyala dramama ona na kiyamuko normaly lankawe drama balanawata wada senaga enne musicle show balanna (indor) lankawe ehema ewa tiyanna hari haman thank na danata e wage shows tiyanne than main than dekaka ekak

    1. BMICH (bmich eka awilla conferrence and exitibition walata hadapu hall ekak)

    2.Sugadasa indoor stadim ( meke tama godakma tiyenne exa-IIFA,super star, dream star,real stak oya tiyana okkomalai tawa e wage ewai tiyenne meke eth attam kiwoth ewata neme hadala tieyye ewata neme sports walata samahara sport karana aya baninawa eyalata sport walata bokk karann ba musicle walata book karala kiyala)

    So oya hethu nisa tama me wage place ekak hadana eke wuwanamawa tibune so oka nikan labunath nayata aran haduwath mama nam dakinne kalina awashaya thawayak kiyalai
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart

    yup kawuru haduwath ....ratata ona deyak :yes:
     
    asankawlk

    Member
    May 22, 2007
    11
    1
    0
    මමනං මේකට හරි කමතිය්, මොකද දැනට ලංකාවේ තියෙන halls එච්චචර quality නැහැ. එක්කෝ audio upset (hall එක දෙදරනවා සද්දේ ඇහෙන්නේ නැහැ හරියට, එක්කෝ sounds hall එකෙන් පිටට යනවා ඇතුලේ ඉන්න යට ඇහෙන්නේ නැහැ), එක්කෝ ඉඩ මදි, Technology හොඳ නැහැ, අරව මෙව්වා ලෙඩ ගොඩි. ලංකාවේ වේදිකා නාට්‍ය, සංගීත ප්‍රසංග බලන පිරිස එන්න එන්න වැඩි වෙනවා. 'ස' ප්‍රසංගයට, අමරසිරි පිඑරිස්ගේ, නන්ද මාලනීල වගේ අයගේ shows බලන්න මිනිස්සු හරි කමතිය්, හැමදාම සෙනග කට කපල, එක්කෝ ticket වලට මරාගන්නවා. "ශ්වේත රාත්‍රිය" එකේ audio balance කරපු කෙනාගේ wife එක බලල තියෙන්නෙත් හිටගෙන, මොකද ticket වලට ගහගෙන එයාගේ පුටුවත් දෙන්න වෙලා. මටත් දෙසැරයක් එපා වුන සිරස "මියැසි තටාකය 10" බලන්න ගිහින් ticket මගුලක් හින්ද (මහරගම යොවුන් රඟහල), අනික කේමදාස මස්ටෙර්ගේ "අග්නි" concert එක බලන්න ticket ගන්න ගිහින් මට එපා වුනා, මොකද එක තිබ්බේ Lionel Wendt එකේ. බලන්න සෙනග හිටියට ඒවගේ ඉඩ මදි/ තාක්ෂනය poor. ජයලත් මනෝරත්න, රාජිත දිසානායක, පරාක්‍රම නිරිඅල්ලලා වගේ අයගේ අලුත් වේදිකා නාට්‍ය පෙන්නනවා, ඒවාට සෙනග හරියට. ඉක්මනටම show එක පිට පළාත් වලට යනවා අපිට බලන්නවෙන්නේ නැහැ. මෙකෙවත් දිගටම පෙන්නුවොත් හොඳය. But ඕකෙන් නියම වැඩේ ගන්න ඉන්න තිබ්බ මිනිහ තමි කේමදාස මාස්ටර්. ඔකේ quality කොහොමද කියල බලන්න show එකක බලන්නම වෙනවා.
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    Machan oka machan nayata haduwath niakn haduwath lankawata ona deyak mama ubata hithuwa kiyannam uba kiyanwa oka dram pennanna kiyala dramama ona na kiyamuko normaly lankawe drama balanawata wada senaga enne musicle show balanna (indor) lankawe ehema ewa tiyanna hari haman thank na danata e wage shows tiyanne than main than dekaka ekak

    1. BMICH (bmich eka awilla conferrence and exitibition walata hadapu hall ekak)

    2.Sugadasa indoor stadim ( meke tama godakma tiyenne exa-IIFA,super star, dream star,real stak oya tiyana okkomalai tawa e wage ewai tiyenne meke eth attam kiwoth ewata neme hadala tieyye ewata neme sports walata samahara sport karana aya baninawa eyalata sport walata bokk karann ba musicle walata book karala kiyala)

    So oya hethu nisa tama me wage place ekak hadana eke wuwanamawa tibune so oka nikan labunath nayata aran haduwath mama nam dakinne kalina awashaya thawayak kiyalai

    musical show walata dena ekak naha :no: Audience 1288.
    putu galawala thama ehenam natanna denna wenne.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    හම්බන්තොට ඉඳන් ගල ගේද්දී මොන තරම් මුදලක්යනවද
    යකෝ එකට..ශික් තොපි වගේ හරක්.තොපේ මොළ
    තියෙන්නේ කොහෙද යකෝ...
    බූරු තර්ක ගෙන්න එපා බන් .
    උබල වගේ කලකන්නියෝ හිටපු නිසා තම මේ රට
    හදාගන්න බැරි උනේ..දැන් වත් පව් නොදී වහ ටිකක්
    කාල කැලෙකට රින්ගපන් ..
    :lol:

    මට තර්ක ගෙනල්ලා ආණ්ඩුවවත් කාවවත් සුද්ද කරන්න ඕනි නැහැ. වරායෙ ප්‍රශ්නෙ ගැන මං අඳුනන ඉංජිනේරු අයියා කෙනෙක්ගෙන් ඇහුවම තමයි ඒ අයියා මට ඔය සිද්ධිය කිව්වේ. SLPA chairman මොරටුවෙ, ඒ අයියා ගෙ උඩ බැච් එකේ. රතු ඉරේද කොහෙද ඔය ගැන වාදයක් ගියාම Dr.Wickrama පිළිගත්තා ඔව් ගලක් තියෙනවා තමයි කියලා.

    ඒ නිසා මම තර්කයක් ගෙනාවෙ නැහැ. මම දන්න කරුණක් කිව්වේ. ගල් ගේන්න වෙන්නෙ ඉතින් නැව් වලින්. දැන් උඹ කියන්නෙ මුහුද ගොඩ කරන්න කොහෙන්ද ගල් ගේන්නෙ? කොහෙන් හරි ගේන්න ඕනිනෙ නේද? දැන් ඊට වඩා ලාබදායි ක්‍රමයක් කියන්නකො අපිටත් දැනගන්න.

    හැමෝම උඹ වගේ බුද්ධිමත් නෑනෙ බන්. උඹ මං වගේ හරකෙක්ට සාප කරන්නෙ නැතුව උඹ ඔය තත්වෙන් ඉන්න එක ගැන පින් දීපන්.

    සමාවෙයන් මචන් මුලින්ම මම කතා කරපු විදිහට.
    මොකද මම එහෙම කතා කරේ මට දැන් එන්න එන්න
    එළකිරි එකේ ඉන්න උන් එපා වේගෙන යන්නේ..මම
    හිතුවෙත් උබත් බලු විදිහට හැසිරෙන එකෙක් කියල..එත්
    උබ එහෙම නැහැ කියල දැනෙනවා දැන්.ඉතින් මම
    මෙතන ඉඳන් මනුස්සයෙක්ට කතා කරන විදිහට
    කතා කරන්නම්...

    මචන් මුලින්ම මම UNP වත් JVP වත් නෙවේ.මගේ මුළු
    පවුලම ශ්‍රී ලංකා ය.ඒ කියන්නේ අපේ සීයල ඉඳල..
    එත් මචන් මම පවතින ආණ්ඩුවේ වැඩ වලට තනිකර
    විරුද්ද කෙනෙක්.එහෙම උනේ මචන් හේතු ඇතිව..
    නැතුව වාසි පැත්තට හෝයිය කියල නෙවේ.දැන් බලපන්
    බන් ඔහොම ගලක් තියෙනවා නම් ඇයි ජනතාව රවටන්න
    ඒවා විවෘත කරන්නේ? ඒ වෙලාවේදී ඕව කිව්වේ නැහැනේ..
    අමතක කරන්න එපා මචන් බොරුවට නැව් පවා ගෙන්නුවේ ඇයි?
    ජනතාව රවටන්න නෙවේද? ඇයි එහෙම කරන්නේ මේ මිනිස්සු?
    ගලක් තියේ නම් මුලින්ම පශ, භූ ස්ථර පරීක්ෂා කරද්දී මේවා අහු
    වෙන්නේ නැද්ද? එක්කෝ ඒවා කරලා නැහැ, නැත්නම් හොරාට වංචනික
    විදිහට කරලා..නේද?

    දැන් බලමු ගල ගෙන එක..ඒක මචන් ගලේ පහරුවට පස්සේ හත් පොලේ
    ගාගන්න වැඩ නෙවේද? ඔය ගල අමතක කරපන් බන්..ඒක කුඩු කරලා ඒ කොටස්
    වලින්ම ආයේ රළ කඩන ටිකට අමතර හයියක් එන්න දාන්නේ නැතුව නැව් වල
    පුරවන් කොලබ ගෙන එක මොන තරම් ජාතික සල්ලි යන දෙයක්ද බන්..හිතපන්
    බන් මුහුද ගොඩ කරලා අක්කර ගානක් පුරවන්න තරම් ගල් තොගයක් හම්බන්තොට
    ඉන්දන් කොලබ ගෙන්න මොන තරම් දේවල් ටිකක් වැය වෙනවද?
    නැව් වාර කී දාහක් ඕනෙද ඔය වැඩේට? දැන් අපිට තියෙන්නේ මුහුද ගොඩ කරන
    එකද කොටි ප්‍රකෝටි ගණන් වැය කර කර..?මේ රටේ ඕනේ තරම් ඉඩම් තියෙනවා..ඒවා
    සංවර්දනය කරන්න පුළුවන්නේ..කොලබම උනත් ඒ වගේ තැන් මොන තරම් තියෙනවද
    බන්...ඒවා කරාම පුළුවන් කොලබට ඉඩ ගන්න..මොකද කොලබ ඉඩ මදි කියන එක දාගෙන
    තමා මේ පාර ඔය සහ ගහන වැඩේ කරන්නේ..
    අනේ මන්ද බන් තේරුම් ගනින්...මට දැන් වෙලා නැහැ..
    පුළුවන් උනොත් රෑට එන්නම්..නැත්නම් ආයේ දවස් 5 කින් තමා...

    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මොකද මම එහෙම කතා කරේ මට දැන් එන්න එන්න
    එළකිරි එකේ ඉන්න උන් එපා වේගෙන යන්නේ..මම
    හිතුවෙත් උබත් බලු විදිහට හැසිරෙන එකෙක් කියල

    same to me hugak ayath ehemayi hesirenne
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ලංකාවේ නාට්‍ය කරන අය දන්නවා මෙච්චර ලොකු එකක් හැදුවට මේවා වල නාට්‍ය කරන්න අය ලංකාවේ නැහැ.
    අපේ හොදම ශිල්පියෝ දාලත් එල්ෆිස්ටන් එකේ නාට්‍යක් කරනකොට ඒකට 100 එකතු කර ගන්නෙත් අමාරුවෙන්.
    මේක හැදුව කියල අපේ නාට්‍ය ශිල්පියෝන්ට ඇති වෙන සෙතක් නැහැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: