මමනං මේකට හරි කමතිය්, මොකද දැනට ලංකාවේ තියෙන halls එච්චචර quality නැහැ. එක්කෝ audio upset (hall එක දෙදරනවා සද්දේ ඇහෙන්නේ නැහැ හරියට, එක්කෝ sounds hall එකෙන් පිටට යනවා ඇතුලේ ඉන්න යට ඇහෙන්නේ නැහැ), එක්කෝ ඉඩ මදි, Technology හොඳ නැහැ, අරව මෙව්වා ලෙඩ ගොඩි. ලංකාවේ වේදිකා නාට්‍ය, සංගීත ප්‍රසංග බලන පිරිස එන්න එන්න වැඩි වෙනවා. 'ස' ප්‍රසංගයට, අමරසිරි පිඑරිස්ගේ, නන්ද මාලනීල වගේ අයගේ shows බලන්න මිනිස්සු හරි කමතිය්, හැමදාම සෙනග කට කපල, එක්කෝ ticket වලට මරාගන්නවා. "ශ්වේත රාත්‍රිය" එකේ audio balance කරපු කෙනාගේ wife එක බලල තියෙන්නෙත් හිටගෙන, මොකද ticket වලට ගහගෙන එයාගේ පුටුවත් දෙන්න වෙලා. මටත් දෙසැරයක් එපා වුන සිරස "මියැසි තටාකය 10" බලන්න ගිහින් ticket මගුලක් හින්ද (මහරගම යොවුන් රඟහල), අනික කේමදාස මස්ටෙර්ගේ "අග්නි" concert එක බලන්න ticket ගන්න ගිහින් මට එපා වුනා, මොකද එක තිබ්බේ Lionel Wendt එකේ. බලන්න සෙනග හිටියට ඒවගේ ඉඩ මදි/ තාක්ෂනය poor. ජයලත් මනෝරත්න, රාජිත දිසානායක, පරාක්‍රම නිරිඅල්ලලා වගේ අයගේ අලුත් වේදිකා නාට්‍ය පෙන්නනවා, ඒවාට සෙනග හරියට. ඉක්මනටම show එක පිට පළාත් වලට යනවා අපිට බලන්නවෙන්නේ නැහැ. මෙකෙවත් දිගටම පෙන්නුවොත් හොඳය. But ඕකෙන් නියම වැඩේ ගන්න ඉන්න තිබ්බ මිනිහ තමි කේමදාස මාස්ටර්. ඔකේ quality කොහොමද කියල බලන්න show එකක බලන්නම වෙනවා.