Transformers III @ Liberty Cinema

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    JK giya neda ?
    byw kauda bun me kella :P
    transformers3.png
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    therapi therapi balanna gihin wedak na ban girl ekka, thawa week 1k yanna erala, podak shape unama yanna , kollo set ekak nam ithin rush eke giyata ganak naa fun eka kohen hari gannawane lol :rofl:

    ඔව් මචං. Girl කෙනෙක් එක්ක යන්න බෑ එහෙම. මමත් ඒකයි වැඩේ අත ඇරලා දැම්මේ. සති 02ක් විතර පහු උනාට පස්සේ ශේප්. අපි සෙට් වෙලා ගියා නම් පට්ට ආතල් එකක් දාල එන්න තිබ්බා. චාමියා එහෙම හරි කැමතීලු ඔය වගේ පෝලිම් වල ඉන්න. ඌ ඊයෙත් කිවා මට. :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් මචං. Girl කෙනෙක් එක්ක යන්න බෑ එහෙම. මමත් ඒකයි වැඩේ අත ඇරලා දැම්මේ. සති 02ක් විතර පහු උනාට පස්සේ ශේප්. අපි සෙට් වෙලා ගියා නම් පට්ට ආතල් එකක් දාල එන්න තිබ්බා. චාමියා එහෙම හරි කැමතීලු ඔය වගේ පෝලිම් වල ඉන්න. ඌ ඊයෙත් කිවා මට. :rofl:

    chamikawa polime thibba nam kastiya film eka balana wede atha erala chamika diha balan idi
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2day i also went machan 1.30 show 1.30 kuuwaata eeta wada late una athulata danna mara que ekak :D

    ඔව්. ඔක්කොම Shows පස්සට ගියා. ෆිල්ම් එක ඉවර වෙලා එලියට එන්න සෑහෙන වෙලාවක් ගියා කියලා ගියපු උන් ඔක්කොම කීවා. ජේ.කේ. ගියපු 7 ශෝ එක 7:45 වෙනකන් පස්සට අරගෙන.
     
    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0

    ඔව් මචං. Girl කෙනෙක් එක්ක යන්න බෑ එහෙම. මමත් ඒකයි වැඩේ අත ඇරලා දැම්මේ. සති 02ක් විතර පහු උනාට පස්සේ ශේප්. අපි සෙට් වෙලා ගියා නම් පට්ට ආතල් එකක් දාල එන්න තිබ්බා. චාමියා එහෙම හරි කැමතීලු ඔය වගේ පෝලිම් වල ඉන්න. ඌ ඊයෙත් කිවා මට. :rofl:

    chamiya othanata gihin polime inna gaman kello keeyak transform karai da danne na, nadeerayath ekkan giya nam :P loweth na ithin :lol::rofl::P moon walk dance ekak dala aluth sinduwakuth karai transformers .ft. chamikawp kiyala :P
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ඔව්. ඔක්කොම Shows පස්සට ගියා. ෆිල්ම් එක ඉවර වෙලා එලියට එන්න සෑහෙන වෙලාවක් ගියා කියලා ගියපු උන් ඔක්කොම කීවා. ජේ.කේ. ගියපු 7 ශෝ එක 7:45 වෙනකන් පස්සට අරගෙන.

    ow ban eka tama apinam film eka ewaraweddima panna panina gaman tama baluwe last kiss eka ;)