Transformers III @ Liberty Cinema

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama giya bn eiye 4.15 show eka balanna...redda patan gaththe 5.10ta withra...mama cl ekak dala dialog ekata pin sidda wenna asanayak wen kara gaththa..mama movies godak balanne thaniyama bn...beer ekakuth aran athal eke balala iwara wena kota 8 welawa!!! amma gahanwa.....busuth na...anthimata 3wheel thamai...

    NOT A GREAT MOVIE!!! I'll GIVE 6.5 out of 10..

    හ හා. එල එල. හැම ශෝ එකම පරක්කු වෙනවා. කඩියලගෙ එක දැන් පොඩ්ඩකට කලින් පටන් අරන් තියෙන්නේ. මට SMS කරා බුවා. පට්ට කෑලි ටිකක් වටකරගෙන වාඩි ව්එලා ඉන්නවා කියලා.

    mamath kohoma hari balanna yanna one..............

    අරයා එක්ක පලයං. වීක් ඩේ එකක. ඔෆිස් එක පැත්තේ වරෙං දෙන්නා එක්ක තේ බීලා යන්න. :love:

    heta ude eke ticket ona nam pandara 5ta gihin polime idapalla :P

    දවසේ වීරයා ඇවිල්ලා. රස කතාවක් කියහං
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අරයා එක්ක පලයං. වීක් ඩේ එකක. ඔෆිස් එක පැත්තේ වරෙං දෙන්නා එක්ක තේ බීලා යන්න. :love:
    මේ මාසේ ඉවර වෙනකන් මගේ අයවැය ඉවරය්........ඊලග මාසේ තමය් කරන දෙයක් කරන්න වෙන්නේ..........ඊලග මාසේ මුල වෙනකන් තිබ්බොත් ගොඩක් වෙලාවට ඇවිල්ල යන්න එන්නම්.......අරයා නෙමෙය් අරයා එක්ක එන්න ඉන්නේ..........:baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මාසේ ඉවර වෙනකන් මගේ අයවැය ඉවරය්........ඊලග මාසේ තමය් කරන දෙයක් කරන්න වෙන්නේ..........ඊලග මාසේ මුල වෙනකන් තිබ්බොත් ගොඩක් වෙලාවට ඇවිල්ල යන්න එන්නම්.......අරයා නෙමෙය් අරයා එක්ක එන්න ඉන්නේ..........:baffled::baffled::baffled:

    මින්නේරිය එක්කෙනා එක්ක එන්න කියලා කිව්වේ මම. :rolleyes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කවද්ද? ටිකක් කලින් කියහං. ඒ දවස අත ඇරලා මම Reservation එකක් දාන්නම්.

    මට හැමදාම නිවාඩුනේ, උඹට කැමති දවසක්..
    ලබන ඉරිදා යමු, ටිකට් හම්බවෙන්න පුළුවන්:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හැමදාම නිවාඩුනේ, උඹට කැමති දවසක්..
    ලබන ඉරිදා යමු, ටිකට් හම්බවෙන්න පුළුවන්:P

    දෙකක් ඕන. මමයි අපේ එක්කෙනයි. :love:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මින්නේරිය එක්කෙනා එක්ක එන්න කියලා කිව්වේ මම. :rolleyes:
    මමත් කිව්වේ එයා ගැන තමය්..........අවොත් office එක පැත්තේ ඔලුව දාල යන්න එන්නම්කෝ.....:oo::oo:
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    mai gfui iye giye.... maxxa bun. polime hitiyat padu ne. film ekanan 10000000/100... transformers 2 release karapu davaset giya mc ekata. edanan patta crowd eka whistle gahala pissuwak kara.... iye daval vediya kattiya motivate ne.... eth film ekanan patta