apppaaa mewa balanna kello ekka giyoth...munta mewa magic wage bn..
mage ganii me wage films walta asa na bn..kellange selection dannwne bn...mama ithin thaniyma gihlla balala enwa bn..
kello balanne adana jawanika
nethnam bara hina wena ewa
apppaaa mewa balanna kello ekka giyoth...munta mewa magic wage bn..
mage ganii me wage films walta asa na bn..kellange selection dannwne bn...mama ithin thaniyma gihlla balala enwa bn..
2day i also went machan 1.30 show 1.30 kuuwaata eeta wada late una athulata danna mara que ekak![]()

mama giya bn eiye 4.15 show eka balanna...redda patan gaththe 5.10ta withra...mama cl ekak dala dialog ekata pin sidda wenna asanayak wen kara gaththa..mama movies godak balanne thaniyama bn...beer ekakuth aran athal eke balala iwara wena kota 8 welawa!!! amma gahanwa.....busuth na...anthimata 3wheel thamai...
NOT A GREAT MOVIE!!! I'll GIVE 6.5 out of 10..
mamath kohoma hari balanna yanna one..............

heta ude eke ticket ona nam pandara 5ta gihin polime idapalla![]()
mma nam openin show eka beluwa. peyak polime hitiya.
padu ne,
maxxa

මේ මාසේ ඉවර වෙනකන් මගේ අයවැය ඉවරය්........ඊලග මාසේ තමය් කරන දෙයක් කරන්න වෙන්නේ..........ඊලග මාසේ මුල වෙනකන් තිබ්බොත් ගොඩක් වෙලාවට ඇවිල්ල යන්න එන්නම්.......අරයා නෙමෙය් අරයා එක්ක එන්න ඉන්නේ..........අරයා එක්ක පලයං. වීක් ඩේ එකක. ඔෆිස් එක පැත්තේ වරෙං දෙන්නා එක්ක තේ බීලා යන්න.![]()



අපිත් යනවා![]()
මේ මාසේ ඉවර වෙනකන් මගේ අයවැය ඉවරය්........ඊලග මාසේ තමය් කරන දෙයක් කරන්න වෙන්නේ..........ඊලග මාසේ මුල වෙනකන් තිබ්බොත් ගොඩක් වෙලාවට ඇවිල්ල යන්න එන්නම්.......අරයා නෙමෙය් අරයා එක්ක එන්න ඉන්නේ..........![]()

කවද්ද? ටිකක් කලින් කියහං. ඒ දවස අත ඇරලා මම Reservation එකක් දාන්නම්.

කවද්ද? ටිකක් කලින් කියහං. ඒ දවස අත ඇරලා මම Reservation එකක් දාන්නම්.



මට හැමදාම නිවාඩුනේ, උඹට කැමති දවසක්..
ලබන ඉරිදා යමු, ටිකට් හම්බවෙන්න පුළුවන්![]()

දෙකක් ඕන. මමයි අපේ එක්කෙනයි.![]()

කාත් එක්කද?????![]()

මමත් කිව්වේ එයා ගැන තමය්..........අවොත් office එක පැත්තේ ඔලුව දාල යන්න එන්නම්කෝ.....මින්නේරිය එක්කෙනා එක්ක එන්න කියලා කිව්වේ මම.![]()

