mata 18 yi.
mage puthata 18 unama ganna thiyenawalu
Sham, don't be mad![]()
එස් එල් ටී උන් මේක දැක්කොත් නැට්ට හපාන මැරෙනව ඕයි.. 
නෑ නෑ සිරාවටම මේ ස්පීඩ් එකෙන් කනෙක්ෂන් ගන්න පුළුවන් මචන් අනිවා 2013ට කලින්.
හැබැයි එක්ස්චේන්ජ් එකට ලඟ නම් විතරයි.
මෙහෙ උන් ස්පීඩ් දුන්නත් තාක්ෂණය පරණයි.
ඒ නිසා දුර වැඩි වෙන්න වැඩි වෙන්න ලයින් කොලිටි අඩු වෙනව.
ඩ්‍රොප් වෙනව එතකොට. ෆයිබ් දුන්න නම් ඉවරයි.
එස් එල් ටී එක විකුණන්න වෙයි හැමෝටම ෆයිබ ඔප්ටික් දෙන්න නම්.
මූලික වියදම් නිසා



