SLT 20Mbps New Line 1st owner....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mata 18 yi.

mage puthata 18 unama ganna thiyenawalu :lol::lol:
Sham, don't be mad :P

:lol: එස් එල් ටී උන් මේක දැක්කොත් නැට්ට හපාන මැරෙනව ඕයි.. :rofl:

:lol: නෑ නෑ සිරාවටම මේ ස්පීඩ් එකෙන් කනෙක්ෂන් ගන්න පුළුවන් මචන් අනිවා 2013ට කලින්. :dull: හැබැයි එක්ස්චේන්ජ් එකට ලඟ නම් විතරයි. :no: මෙහෙ උන් ස්පීඩ් දුන්නත් තාක්ෂණය පරණයි. :angry: ඒ නිසා දුර වැඩි වෙන්න වැඩි වෙන්න ලයින් කොලිටි අඩු වෙනව. :no: ඩ්‍රොප් වෙනව එතකොට. ෆයිබ් දුන්න නම් ඉවරයි. :oo: එස් එල් ටී එක විකුණන්න වෙයි හැමෝටම ෆයිබ ඔප්ටික් දෙන්න නම්. :rofl: මූලික වියදම් නිසා
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,423
    2,139
    113
    Leeds, UK
    :lol: එස් එල් ටී උන් මේක දැක්කොත් නැට්ට හපාන මැරෙනව ඕයි.. :rofl:

    :lol: නෑ නෑ සිරාවටම මේ ස්පීඩ් එකෙන් කනෙක්ෂන් ගන්න පුළුවන් මචන් අනිවා 2013ට කලින්. :dull: හැබැයි එක්ස්චේන්ජ් එකට ලඟ නම් විතරයි. :no: මෙහෙ උන් ස්පීඩ් දුන්නත් තාක්ෂණය පරණයි. :angry: ඒ නිසා දුර වැඩි වෙන්න වැඩි වෙන්න ලයින් කොලිටි අඩු වෙනව. :no: ඩ්‍රොප් වෙනව එතකොට. ෆයිබ් දුන්න නම් ඉවරයි. :oo: එස් එල් ටී එක විකුණන්න වෙයි හැමෝටම ෆයිබ ඔප්ටික් දෙන්න නම්. :rofl: මූලික වියදම් නිසා

    ehenam ithin thiyena gewal wikunala daala exchange ekak lagin idam kaalak wath ganna wenawa :lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    :lol::lol:
    mama hithuwe hamotama ganna hambeyi kiyala. mata nikan hithuna mulinma SLT eka mehema karanna yanawa kiyaddi Too Good To Be True kiyala:lol: :baffled::(
     
    • Like
    Reactions: navodwickra

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    igena ganne nam SLIIT eke lu.. habai mele labbak danna ekek newei wage :rofl:

    Hapooooo...Mama SLIIT eken ain wenawa oi...Mata Mewa Daraganna be.....Munta Data Communication And Computer Networks Karana Sir Denagaththoth waha kai...:lol::lol::lol::lol:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Peo tv ගත්තම මෙහෙම වෙනවා.මේවා උන්ගෙ faults. peo tv and internet වලට එන්නෙ frequency level 2k. ඒකයි 4MB ආවත් ඒ වේගෙන්ම අපිට බාන්න බැරි.මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේක හදන්න අමතක උනොත් bandwidth එකේ එන වේගෙන්ම බාන්නත් පුලුවන්.මේක මට සහ මගෙ යාලුවෙකුට වෙලා තියෙනවා.ඒත් මෑතකදි උන් ඒක fix කලා.මම දන්නේ නෑ උඹ කියන සිද්දිය ඇත්තද බොරුද කියලා.ඒත් 20MB line එකකින් 3MB peo tv වලට ගියත් 17MB එන්න ඕනේ.ඒත් උඹේ එන්නේ ඒකෙනුත් කොච්චර අඩු ගානක්ද? :P:D
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Hapooooo...Mama SLIIT eken ain wenawa oi...Mata Mewa Daraganna be.....Munta Data Communication And Computer Networks Karana Sir Denagaththoth waha kai...:lol::lol::lol::lol:

    nariyek wage bageta thread 1 kiyawala udan paninna epa....
    nikan nondi wenawa,,,,

    :P:P:P:P:P
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Peo tv ගත්තම මෙහෙම වෙනවා.මේවා උන්ගෙ faults. peo tv and internet වලට එන්නෙ frequency level 2k. ඒකයි 4MB ආවත් ඒ වේගෙන්ම අපිට බාන්න බැරි.මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මේක හදන්න අමතක උනොත් bandwidth එකේ එන වේගෙන්ම බාන්නත් පුලුවන්.මේක මට සහ මගෙ යාලුවෙකුට වෙලා තියෙනවා.ඒත් මෑතකදි උන් ඒක fix කලා.මම දන්නේ නෑ උඹ කියන සිද්දිය ඇත්තද බොරුද කියලා.ඒත් 20MB line එකකින් 3MB peo tv වලට ගියත් 17MB එන්න ඕනේ.ඒත් උඹේ එන්නේ ඒකෙනුත් කොච්චර අඩු ගානක්ද? :P:D

    macho please identify the difference between MBps and Mbps...

    then put commentz like dz....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: