me sinduwa thiyenawada

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එදා වගේ ලොකු වැහි පොද වැටෙනවා
    සීතල වැහි වැටුනත් හිත දවනවා
    එදා වගේ මහ වැස්සට තෙමෙනවා...

    මචංලා මේ සින්දුව සීදුව සකුරා බෑන්ඩ් එකේ සිංදුවක්.මම මියුසිකල් ශෝ එකක බැලුවා.
    මේකෙ ඔරිජිනල් එකක් තියෙනවනම් දෙනවද :):):):)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    උඹ ගාව තියෙන එකක්යැයි සින්දු :angry::angry:
    බම්ප් එකට තැන්කූ
    ;)
    අපි ඔය කතන්දර සින්දු අහන්නෑ( ත්‍රීවිල් සින්දු )
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    චගු;10664697 said:
    මෙන්න YouTube ලින්ක් එක.
    බාගන්න හැටි දන්නව නේ
    :)


    thankss machan.:):)
    මම ඕක බැලුවා මචන්.මම හොයන්නෙ ඔරිජිනල් එකක් :yes::yes:
    හම්බවුනොත් මට දෙන්න :D:D;)