එදා වගේ ලොකු වැහි පොද වැටෙනවා
සීතල වැහි වැටුනත් හිත දවනවා
එදා වගේ මහ වැස්සට තෙමෙනවා...
මචංලා මේ සින්දුව සීදුව සකුරා බෑන්ඩ් එකේ සිංදුවක්.මම මියුසිකල් ශෝ එකක බැලුවා.
මේකෙ ඔරිජිනල් එකක් තියෙනවනම් දෙනවද

සීතල වැහි වැටුනත් හිත දවනවා
එදා වගේ මහ වැස්සට තෙමෙනවා...
මචංලා මේ සින්දුව සීදුව සකුරා බෑන්ඩ් එකේ සිංදුවක්.මම මියුසිකල් ශෝ එකක බැලුවා.
මේකෙ ඔරිජිනල් එකක් තියෙනවනම් දෙනවද