එක එක Program වල Serial හොයන්න දැන් වද වෙන්න ඕනේ නෑ
අද නෙට් එකේ අපිට අවශ්‍ය ගොඩක් වැඩසටහන් ඉතින් නොමිලෙයේ ගන්න බෑ. ඉතින් අපි ඒවට ක්‍රැක් හොයනවා. ඒ වගේම මේ සියලු වැඩසටහන් වල තියන දෙයක් තමයි Serial Keys කියන්නේ. අපි ඒ ඒ ප්‍රෝග්‍රෑම් වලට අදාළ Serial එක ගැහුවොත් ඒ වැඩසටහන සක්‍රිය වෙනවා. ඉතින් මම මේ පෝස්ට් එකෙන් ඔයාලට ගෙනාවා Serial හොයාගන්න පට්ට වෙබ් අඩවි 5ක්ම. අනිත් එක සමහර ක්‍රැක් වල වයිරස් තියනවා. ඒත් Serial keys පාවිච්චි කරාම මේ ප්‍රශ්නේ නැහැ. ඉතින් දැන් කතා ඇති. මේ වෙබ් අඩවි වලට ගිහිල්ලා ඔබට අවශ්‍ය එක හොයාගන්න.
**********
**********
**********
**********
**********************************
ඔන්න මම දන්න ටික කිව්වා. ඔයාලට මේ පෝස්ට් එක කැමතිනම් අනිත් අයටත් මේ Thread එක බලා ගන්න කොමන්ට් එකක් දාන්න.
පුළුවන් කට්ටිය අරවා දුන්නට මම මුකුත් හිතන්නේ නැහැ.

හොයා ගත්තේ මෙතනින් - bloggslk

Last edited: