වෙන ආගමක කෙනෙක් ක්‍රිස්තියන් වෙන කොට බව්තීස්ම වෙන්න ඕනිනේ.ඒ වගේම වෙන ආගමක කෙනෙක් බුඩිස්ට් වෙනකොට හාමුදුරුවන්ට කියල සම්පදාවේ පිහිට වන්න වෙන්න ඕනිද?
ඒ ප්‍රශ්ණ මෙතනට අදාළ නෑ.

ඔයා බුද්ධාගමේ ඒවා මෙතනට ඇදළා ගන්න එපා. එහෙම වුනොත් මෙතනට දේශ්ප්‍රේමියෝ යැයි කියාගන්න අය ඇවිත් රණ්ඩු කරන්න ගනියි.





එහෙව් ලොකු ටොක්ස් දුන්න ඔයා කොහෙන්ද දන්නෑ ඔය කතා කරන්නේ
