ක්‍රිස්තියානි අය මෙතනට එන්න

Status
Not open for further replies.

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
කවුද මේ ත්‍රෙඩ් එකට ජේසු බල්ලා කියලා දාල තියෙන්නෙ?,එවා නන් කැත වැඩ,කවුරු කරත් මම නන් එකට විරුද්ධයි,දාපු එක්කෙනා එක අයින් කරන්න,එතුමාත් මේ ලොකේ හිටිය ශ්‍රෙෂට පුද්ගලයෙක්,නමුත් මම මෙම ත්‍රෙඩ් එකෙ මුලින් අනාවරණය කලෙ ඇත්ත,මම එහෙම කලෙත් ඔහු සිංහලයින්ට නොමනා අයුරින් ත්‍රෙඩ් එකක කමෙන්ට් දාල තිබුනු නිසා

ඔව් යාලු..
මොනවා වුනත් මෙතන කට්ටියව කොටවන්න කරපු පහත් වැඩක්!!!
කරුණාකර එය ඒවත් කරගන්න.
මොකද එකෙන් වැරදි අදහසක් නොදන්නා අය ගන්න පුළුවන් නිසා..(ෆේක්‌ ගිණුම් හිමියෝ ගැන නොදන්නා අය)
පැහැදිලිවම පහත් චේතනාවෙන් කර දෙයක්..
 
ඒ ප්‍රශ්ණ මෙතනට අදාළ නෑ. :no:
ඔයා බුද්ධාගමේ ඒවා මෙතනට ඇදළා ගන්න එපා. එහෙම වුනොත් මෙතනට දේශ්ප්‍රේමියෝ යැයි කියාගන්න අය ඇවිත් රණ්ඩු කරන්න ගනියි. :rofl::P


තමංගෙම ෆේක්විලින් ඇවිත් ඕක කියන්න ඕනේ නැහැ හලෝ තමුං පාඩුවේ ඉන්නවානම් එච්චරයි....


පාර වැරදිලාද මාතෘකාව කියවලා ආවනම් හරි නේ
"ක්‍රිස්තියානි අය මෙතනට එන්න"
මෙතන මම කථා කරන්නේ ක්‍රිස්තියානි අයට නේ. පමණක් කියලා දාන්නම ඕනේද? :lol:
මෙතන රණ්ඩු ඇති වෙන්නේ අනවශ්‍යය අය ආවමයි මේවගේ තැන්වලට.
please යන්න ඉතින් දැන්


ඔවු ඔවු කාටවත් බැනලා නැහැ ඒ වගේම.. අර සිංහල බෞද්ධ දේවල් ගැන දාන ත්‍රෙඩ්වලත් කාටවත් බැනලා නැහැ තමුසේ මොනවද කළේ කියනවකෝ ඒවෑ :lol::lol: තමුසෙත් ඒවට ගියේ බලෙන් නේද :lol: අනාරාධිතව බලෙන් ගිහින් නේද ත්‍රෙඩ් ඕෆ්ටොපික් කරේ ආ.... ? :lol::lol: දැංවත් හැදෙනවා ඕයි තමුන් තමුංගේ පාහර කුප්ප කම පිළිගත්තානම් ඒ ඇති ඕයි ආයිත් බලුවැඩ නොකර ඉන්නවා


මම මෙතන කාටවත් බැනලා නෑ. ඉතින් ඇයි රණ්ඩුවට එන්නේ. :eek:
මෙහෙමද බෞද්ධයන් හැසිරෙන්නේ.
රෙප් -100000 හම්බුනත් මට වැඩක් නෑ. අනික රෙප් මම කවදාවත් ඉල්ලලත් නෑ.


කටින්ද කතා කරන්නේ :lol: අනුංගේ ත්‍රෙඩ්වලට ගිහිං තමුං කරන්නෙ මොකක්ද දන්නෑ අනික් අයට යන්න කියන්න ඇඩ්මින්ද :lol::lol::lol:
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔව් යාලු..
    මොනවා වුනත් මෙතන කට්ටියව කොටවන්න කරපු පහත් වැඩක්!!!
    කරුණාකර එය ඒවත් කරගන්න.
    මොකද එකෙන් වැරදි අදහසක් නොදන්නා අය ගන්න පුළුවන් නිසා..(ෆේක්‌ ගිණුම් හිමියෝ ගැන නොදන්නා අය)
    පැහැදිලිවම පහත් චේතනාවෙන් කර දෙයක්..

    :):yes::yes::yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මමත් ක්‍රිස්තියන් තමයි.ඒත් මම ලඟදිම බුඩිස්ට් වෙන්න හිතා ගෙන ඉන්නේ.ප්‍රධාන හේතුව මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බුඩිස්ට් නිසා. බුඩිස්ට් පොත් පත් එහෙම මම දැන් කියවනවා. ඒකේ කියන්නෙත් අපි හොඳ වැඩ කරාම හෙවන් යනවා කියලා. .
    මචන් මම ආගම වෙනස් කරොත් ගෝඩ් මට පනිෂ් කරයිද?
    තෝ කෙල්ලෙක් නිසා ආගම වෙනස් කරනවද:angry:
     
    Jun 8, 2011
    199
    40
    0
    GAC වෙතටයි
    1.කිසිම සාධාරණ හේතුවකින් තොරව මම ආගම් වලට අපහාස කරනවා කියලා (-) රෙප් දීම පිලිබදව මම ඇඩ්මින් වෙතට රිපෝට් කරා.
    2. ත්‍රෙඩ් ස්ටාට්‍ර්ට ඒ බණ කියන්නේ නැත්තේ ඇයි?? එකම ආගමේ නිසා ද??
    3. මගේ පෝස්ට් 3 කියවලා තේරුම් ගන්න මොලයක් නැති එකට මට කොරන්න දෙයක් නැත
    4. උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මම ATHEIST කියන එක වෙනස් වෙන්නෙත් නෑ :P:P:P
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Capture.JPG

    මො‍න‍ව‍ද‍ බං‍ මේ‍ ක‍ර‍ලා‍ ති‍ය‍න‍ අ‍සි‍ක්‍කි‍ත‍ වැ‍ඩේ‍..?


    මේ‍කෙ‍ ඉ‍න්‍න‍ මේ‍ව‍ගේ‍ පා‍හ‍ර‍ වැ‍ඩ‍ක‍ර‍න‍ හැ‍මෝ‍ට‍ම‍යි‍ කි‍ය‍න්නේ‍,

    මේ‍ ලෝ‍කෙ‍ කි‍සි‍ම‍ ආ‍ග‍ම‍ක‍ ත‍ව‍ත්‍ කෙ‍නෙ‍කු‍ට‍ ග‍රහ‍න්‍න‍ අ‍ව‍ස‍ර‍ දී‍ලා‍ නෑ‍.. න‍මු‍ත්‍ ආ‍ග‍ම‍ක්‍ ධ‍ර්ම‍ය‍ක්‍ නැ‍ති‍ උ‍ම්‍මඃ‍ත‍ක‍යෙ‍කු‍ට‍ ඔ‍ය‍ දේ‍ ක‍ර‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ ඇ‍ති‍. මො‍ක‍ද‍ ආ‍ග‍ම‍ක්‍ ධ‍ර්ම‍ය‍ක්‍ කො‍යි‍න්‍ද‍ අ‍ව‍ජා‍ත‍ක‍යි‍න්‍ට‍... මේ‍ දේ‍ක‍ර‍පු‍ කෙ‍නා‍ හි‍තා‍ග‍න්‍න‍ ත‍මු‍න්‍ගෙ‍ම‍ ජා‍ත‍ක‍ ක‍තා‍ව‍.. තො‍පි‍ ව‍ගේ‍ අ‍ස‍ම‍ජ්‍ජා‍ති‍ නි‍සා‍ ත‍ම‍යි‍ මේ‍ ර‍ට‍ට‍ කෙ‍ල‍වෙ‍න්නෙ‍, ජා‍ති‍ වා‍ද‍ ඇ‍වි‍ස්සෙ‍න්නෙ‍, ආ‍ග‍ම්‍ භේ‍ද‍ ඇ‍ති‍වෙ‍න්නෙ‍..
    ජී‍ව‍ත්වෙ‍න‍ක‍න්‍ අ‍නු‍න්‍ට‍ ක‍ර‍ද‍ර‍ය‍ක්‍ නො‍වී‍ ම‍නු‍ශ්‍ෂ‍යෙ‍ක්‍ වි‍දි‍හ‍ට‍ ඉ‍න්‍න‍ එ‍ක‍ ත‍ම‍යි‍ වැ‍ද‍ග‍ත්‍ම‍ ධ‍ර්‍ම‍ය‍...




    To Admin:

    Please delete this thread and ban all these sick basteds with fake IDs and Originals..


    EK members:

    Please report this thread and people who insult any religion.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මම මෙතන කාටවත් බැනලා නෑ. ඉතින් ඇයි රණ්ඩුවට එන්නේ. :eek:
    මෙහෙමද බෞද්ධයන් හැසිරෙන්නේ.
    රෙප් -100000 හම්බුනත් මට වැඩක් නෑ. අනික රෙප් මම කවදාවත් ඉල්ලලත් නෑ.

    ඔව් ඉතින් හදන ෆේක්‌ වල හැටියට රෙප් ඉල්ලන එක සාදාරන නැනේ..
    අනේ බබා පාර්ට් එක නොදා හිටපන්..
    උඹ එදා සිංහල ජාතිය උදාරත්වය ගැන කියද්දී හොම්බ දාලා දීල ගියේ..ඒවා හොඳද කියපන්..
    ඉන්නවනම් වැදගත් විදිහට හිටපන්..
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොනකපාල007;10664160 said:
    4. උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මම ATHEIST කියන එක වෙනස් වෙන්නෙත් නෑ :P:P:P
    උඹ කොන කපපු atheist කෙනෙක්:P
     

    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    ඔයා ගනන් ගන්න එපා.මෙතන ඉන්නේ ආගමික අන්තවාදීන්.මූලධර්ම වාදීන්.
    හැම ආගමකටම එලකිරි එකේ තැනක් තියෙන්න ඕනි.ක්‍රිස්තියන් අය ගෲප් එකක් ගැහුවට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේක තලයිබාන් සයිට් එකක් නෙවෙයි.මෙතන අර මාතර කිඹුලි කියන පොන්නයා තමයි ආගම් වලට අපහාස කරන්නේ.ඒකි නපුංසකයෙක්. ඒකිගෙ අම්මා ඒකිව පොඩි කාලේ නාකි මිනිසුන්ට විකුනලා.ඒකේ මානසික අමාරුව ඒකිට තියෙනවා.ඒකි තමයි ජරා ටැග් ගහලා ආගමික නායකයන්ට අපහාස කරන්නේ. ඕකිගෙ පස්ස කුනු වෙලා තියෙන්නේ

    මම හිතන්නේ එයා කොල්ලෙක්.
    මාතර කිඹූලා කියන්නෙත් Silentshan කියලා කෙනෙකුගේ fake එකක්.
    silentsahan ban වෙන්න කලින් එයාගේ profile එකට ගියානම් එයාගේ Photo එක බලාගන්නත් තිබුනා.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පාර වැරදිලාද මාතෘකාව කියවලා ආවනම් හරි නේ
    "ක්‍රිස්තියානි අය මෙතනට එන්න"
    මෙතන මම කථා කරන්නේ ක්‍රිස්තියානි අයට නේ. පමණක් කියලා දාන්නම ඕනේද? :lol:
    මෙතන රණ්ඩු ඇති වෙන්නේ අනවශ්‍යය අය ආවමයි මේවගේ තැන්වලට.
    please යන්න ඉතින් දැන්
    මෙ මෙ එයාට එව්වා මෙව්වා කියන් නෑ හරිද ආ:angry::P:P
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    බොරුවට වලියක් හදලා ආගමට අපහාස කරගන්නවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මම හිතන්නේ එයා කොල්ලෙක්.
    මාතර කිඹූලා කියන්නෙත් Silentshan කියලා කෙනෙකුගේ fake එකක්.


    විහිලුවලත් හොඳම විහිලුව,දන්නෙ නැත්තන් නිකන් ඉන්න,නොදන්න කම පෙන්නන්න එපා මිත්‍රයා:lol: මාතර කුකුළා නන් ඔයා නෙ
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ Thread එකේ අරමුණ මොකක්ද කියල දැන් Thread එක දාපු කෙනාටත් අමතක වෙලා වගේ. හැමතිස්සෙම වෙන්නේ මේක තමයි. Thread එක ඉස්සරහට යනකොට thread එක මතෘකාවේනුත් පිට ගිහින් අන්තිමේදී වෙන දේවල් ඇදගෙන හැමෝම රන්ඩු වෙනවා :confused::confused::confused:
     

    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    silentsahan කියන්නේ මානසික රෝගියෙක්.එයා මේකේ බෞද්ධයෙකුට කුනු හරුපෙන් බැනලා තහනම් වුන කෙනෙක්.දැන් මාතර කිඹුලා කියලා ෆේක් එකක් ගැහුවා.ඊට පස්සේ වෙන එකක් එල්ලගෙන එනවා.

    ඔව් පොඩ්ඩක් මේක බලන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=10493193&postcount=1


    meeta kalinuth මම කියල තියෙනවනේ මම පලි ගන්න කෙනෙක් කියල
    තිරිසනෙක් වගේ...:)

    බොහොම දරුණු කෙනෙක්.
    8.gif
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    මම හිතන්නේ එයා කොල්ලෙක්.
    මාතර කිඹූලා කියන්නෙත් Silentshan කියලා කෙනෙකුගේ fake එකක්.
    silentsahan ban වෙන්න කලින් එයාගේ profile එකට ගියානම් එයාගේ Photo එක බලාගන්නත් තිබුනා.

    වැඩේ මාට්ටු Jaguar Paw ඇවිල්ල තියෙන්නේ මේ මාසේ (Join Date: Jul 2011)එළකිරි එකට Silentshan ගේ ban උන දවස් වල විස්තර හිටන් දන්නවා .Silentshan BAN වෙන්න කලින් එයාගේ profile එකට ගිහිල්ලත් තියෙනවා.

    ඔයත් FAKE ID එකක් .FAKE වලින් ඇවිල්ලා බොරුවට ප්‍රශ්න හදන එපා .:no::no::no::angry:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කොනකපාල007;10664160 said:
    GAC වෙතටයි
    1.කිසිම සාධාරණ හේතුවකින් තොරව මම ආගම් වලට අපහාස කරනවා කියලා (-) රෙප් දීම පිලිබදව මම ඇඩ්මින් වෙතට රිපෝට් කරා.
    2. ත්‍රෙඩ් ස්ටාට්‍ර්ට ඒ බණ කියන්නේ නැත්තේ ඇයි?? එකම ආගමේ නිසා ද??
    3. මගේ පෝස්ට් 3 කියවලා තේරුම් ගන්න මොලයක් නැති එකට මට කොරන්න දෙයක් නැත
    4. උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මම ATHEIST කියන එක වෙනස් වෙන්නෙත් නෑ :P:P:P

    උ‍බ‍ල‍ට‍ ත‍ම‍යි‍ උ‍ම්‍මඃ‍ත‍ක‍යො‍ කි‍ය‍න්නෙ‍..

    උ‍බ‍ගෙ‍ පී‍එ‍ම්‍ එ‍ක‍ත්‍ හ‍ම්‍බඋ‍නා‍. උ‍බ‍ල‍ ෆේ‍ක්‍ හ‍දා‍ගෙ‍න‍ ඇ‍වි‍ත්‍ මො‍න‍වා‍ ක‍ර‍න්‍න‍ද‍? උ‍බ‍ලා‍ ව‍ගේ‍ එ‍වු‍න්‍ එ‍ළ්‍කි‍රි‍එ‍ක‍ට‍ ද‍ව‍ස‍ගා‍නෙ‍ එ‍න‍ව‍ ය‍න‍වා‍...

    ඔ‍ව්‍.. ම‍ම‍ ත‍ම‍යි‍ -රෙ‍ප්‍ දු‍න්නෙ‍....
     

    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    වැඩේ මාට්ටු Jaguar Paw ඇවිල්ල තියෙන්නේ මේ මාසේ (Join Date: Jul 2011)එළකිරි එකට Silentshan ගේ ban උන දවස් වල විස්තර හිටන් දන්නවා .Silentshan BAN වෙන්න කලින් එයාගේ profile එකට ගිහිල්ලත් තියෙනවා.

    ඔයත් FAKE ID එකක් .FAKE වලින් ඇවිල්ලා බොරුවට ප්‍රශ්න හදන එපා .:no::no::no::angry:

    නෑ නේ මම මෙච්චර කල් Guest කෙනෙක් විදියට ඉදලා ළගදි Join වුනේ :lol:
     
    Status
    Not open for further replies.