කවුද මේ ත්රෙඩ් එකට ජේසු බල්ලා කියලා දාල තියෙන්නෙ?,එවා නන් කැත වැඩ,කවුරු කරත් මම නන් එකට විරුද්ධයි,දාපු එක්කෙනා එක අයින් කරන්න,එතුමාත් මේ ලොකේ හිටිය ශ්රෙෂට පුද්ගලයෙක්,නමුත් මම මෙම ත්රෙඩ් එකෙ මුලින් අනාවරණය කලෙ ඇත්ත,මම එහෙම කලෙත් ඔහු සිංහලයින්ට නොමනා අයුරින් ත්රෙඩ් එකක කමෙන්ට් දාල තිබුනු නිසා
ඔව් යාලු..
මොනවා වුනත් මෙතන කට්ටියව කොටවන්න කරපු පහත් වැඩක්!!!
කරුණාකර එය ඒවත් කරගන්න.
මොකද එකෙන් වැරදි අදහසක් නොදන්නා අය ගන්න පුළුවන් නිසා..(ෆේක් ගිණුම් හිමියෝ ගැන නොදන්නා අය)
පැහැදිලිවම පහත් චේතනාවෙන් කර දෙයක්..







