Transformers III @ Liberty Cinema

lolcat

Banned
Jul 19, 2011
62
5
0
අනේ රෙද්ද මේක දාල තියෙන්නෙ transformers හරි ලොකු film එකක් වගේනෙ :lol: මහ සිඟිති ආතල් film එකක්. Michael Bay ගෙ කුනු ගොඩවල් ලංකාවෙ ගොබ්බයොන්ට හරි ලොකුය් වගේ. Plot එකක්, හරි හමන් Character වත් නැහැ, Acting කුජීතය්. ඕක හොන්දය් මොන්ටිසෝරි යන පොඩි උන්ට, රොබෝල ගෙ කඩු පයිට් :lol:
 

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    fatta film eka math baluwa 3hrs withara polime inna una tickets book karanna bariwechcha nisaa