රිදී පාට කල පා පොඩි!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිදී පාට කල පා පොඩි!!

    මට එක දවසක් බස් එකේ යනකොට ඇහුන මේ සින්දුව... තාලයට වඩා මේකේ වචන වලට මට හිත ගියා.. ඇත්තටම මේ වගේ අපි වෙනුවෙන් අත පය පූජ කරපු රණවිරුවෝ කී දෙනෙක් මේ විදිහට බස් වල යනව ඇතිද..? අපි දන්නේ නෑ.. ඒ අය ගොඩාක් වෙලාවට කියන්නෙත් නෑ.. බොරු කකුලක් දැම්මහම තියෙන අමාරුව අපිට තේරෙන්නේ නෑ.. මේ සින්දුව මගේ හිතට ගොඩාක් වැදුනා. කැමති අය ටිකක් අහලා බලන්න..




    යූ ටියුබ් එකට අප්ලෝඩ් කරපු කෙනාට ස්තූතියි..


    රිදී පාට කල පා පොඩි පයට පෑගිලා…
    නපුරු වී ඔයා මා සලෙලුකට සම කලා…
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා…
    යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපුනා…

    විදින වේදනා මදිවට නගයි චෝදනා…

    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා..
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා හිඳිමි අසරණ වී කදුලු සඟවලා…

    නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති…

    ජාති ජාති වත් තරහක් මගේ නම් නැති..
    එදා යුධ බිමේ මතකය මෙදාටත් ඇති…
    සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමී..

     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක මම්ත් ආසම සින්දුවක්:) වචන ටික ඇඩෙන්න ලියලා තියෙනවා:(
    "නොදැන ඔබ එද" වෙන්න ඔනෙ නෙ
    :rolleyes:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක මම්ත් ආසම සින්දුවක්:) වචන ටික ඇඩෙන්න ලියලා තියෙනවා:(
    "නොදැන ඔබ එද" වෙන්න ඔනෙ නෙ
    :rolleyes:
    ජයවේවා
    11.gif

    මේක ලිව්වේ කවුද දන්නේ නෑ..
    වරැද්ද පැන්නුවට තෑන්ක්ස් මචං.. ඒක හැදුවා.. :)
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමී..
    maka hari machan
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දැන් නම් ගොඩක් අයට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ බන් :lol: