රිදී පාට කල පා පොඩි!!
මට එක දවසක් බස් එකේ යනකොට ඇහුන මේ සින්දුව... තාලයට වඩා මේකේ වචන වලට මට හිත ගියා.. ඇත්තටම මේ වගේ අපි වෙනුවෙන් අත පය පූජ කරපු රණවිරුවෝ කී දෙනෙක් මේ විදිහට බස් වල යනව ඇතිද..? අපි දන්නේ නෑ.. ඒ අය ගොඩාක් වෙලාවට කියන්නෙත් නෑ.. බොරු කකුලක් දැම්මහම තියෙන අමාරුව අපිට තේරෙන්නේ නෑ.. මේ සින්දුව මගේ හිතට ගොඩාක් වැදුනා. කැමති අය ටිකක් අහලා බලන්න..
යූ ටියුබ් එකට අප්ලෝඩ් කරපු කෙනාට ස්තූතියි..
රිදී පාට කල පා පොඩි පයට පෑගිලා…
නපුරු වී ඔයා මා සලෙලුකට සම කලා…
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා…
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපුනා…
විදින වේදනා මදිවට නගයි චෝදනා…
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා..
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා හිඳිමි අසරණ වී කදුලු සඟවලා…
නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති…
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති..
එදා යුධ බිමේ මතකය මෙදාටත් ඇති…
සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමී..
යූ ටියුබ් එකට අප්ලෝඩ් කරපු කෙනාට ස්තූතියි..
රිදී පාට කල පා පොඩි පයට පෑගිලා…
නපුරු වී ඔයා මා සලෙලුකට සම කලා…
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා…
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපුනා…
විදින වේදනා මදිවට නගයි චෝදනා…
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා..
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා හිඳිමි අසරණ වී කදුලු සඟවලා…
නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති…
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති..
එදා යුධ බිමේ මතකය මෙදාටත් ඇති…
සදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමී..
Last edited:






