Ehemama kiyanna epa bro!! oya thamai meka patan gaththe!! mama tikak adagena giya witharai!! Purogaamiya nubai!!
නෑ මචං...පිදිය යුත්තා පිදිය යුතුයි.........!!!!
මම ටිකක් අවිවේකී මනුස්සයෙක්.......
උඹ අවිවේකී නෑ ෆන් එකේ ඉන්නවා නෙවෙයි නේ....
සියළු ම දේ අතරේ මේකත් කරන එක ඇත්තට ම ප්රශංසාව හිමිවිය යුතු දෙයක්.........!!!







