Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අරගොල්ලන්ගේ ;) අම්මලාගේ මහ ගෙවල් මාතලේ.... :D

    එහෙනම් දවල්ට කන්න පුලුවන්
    කිසි අව්ලක් නැහැ
    උදේට මිගාර අයියගෙ වාසනා cake සමග
    මල් බබා ගේ coke
    යූරජ් අයියගේ අරය ගානෙ
    දවල්ට කන්න
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    linkin park
    උදෙ පාන්දර චාමික අයියා
    මූව දැක්ක ගමන් පුදුම උනා
    පුදුමේ තරම කිව්වොත්
    තුන් පාරක් විතර අතට අත දුන්න
    සිරාවට යකෝ මමත් photo එක දැක්කම බය උනා.......බය හිතෙන්නේ නැත්නං තමය් පුදුමේ......:rofl::rofl::rofl:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අරගොල්ලන්ගේ ;) අම්මලාගේ මහ ගෙවල් මාතලේ.... :D

    රෝසා :love:
    හින්දා මම හිතුවා ජපානේ කියලා!
    8.gif

    දැන් මාතලේ කියන්නේ...?:rolleyes:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සිරාවට යකෝ මමත් photo එක දැක්කම බය උනා.......බය හිතෙන්නේ නැත්නං තමය් පුදුමේ......:rofl::rofl::rofl:

    පොඩ්ඩක් හිතපන්කො උදේ පාන්දර දැක්කාම කොහොමද කියලා
    :rolleyes::rolleyes::lol::lol::rolleyes::rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පොඩ්ඩක් හිතපන්කො උදේ පාන්දර දැක්කාම කොහොමද කියලා
    :rolleyes::rolleyes::lol::lol::rolleyes::rolleyes:
    සිරාවට මේ පාර trip එකට රැව්ල කපාගෙන එන්න කියපන්...........මට උදේ පාන්දර නුල් බදින්න බෑ........:baffled::baffled::baffled:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සිරාවට මේ පාර trip එකට රැව්ල කපාගෙන එන්න කියපන්...........මට උදේ පාන්දර නුල් බදින්න බෑ........:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:
    ‍රැව්ල කපල කියල ආරන්චියක් නම් ආවා
    අහලම බලන්නම්කෝ
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබ බබා :P

    මොකෝ නුවර පැත්තේ කැරකෙන්නේ :rofl:

    :P උඹෙන් අවසර ඕනෙද නුවර එන්න.. :P
    මගේ ගමත් නුවර තමයි බං..
    :rolleyes: ඒත් ඊයේ ආවේ වෙන වැඩකට.. :rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    me afith enawa hode:rolleyes:
    වැඩිහිටියෙක්ගෙන් ලියුමක් අරන් එන්න ට්‍රිප් එක යන්න අවසර දෙනවා කියලා:frown: පුලුවන් නම් බාරකාරයෙක් එක එන්න:rofl::lol:
     
    Status
    Not open for further replies.