Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අරගොල්ලන්ගේ ;) අම්මලාගේ මහ ගෙවල් මාතලේ.... :D

    එහෙනම් දවල්ට කන්න පුලුවන්
    කිසි අව්ලක් නැහැ
    උදේට මිගාර අයියගෙ වාසනා cake සමග
    මල් බබා ගේ coke
    යූරජ් අයියගේ අරය ගානෙ
    දවල්ට කන්න
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    linkin park
    උදෙ පාන්දර චාමික අයියා
    මූව දැක්ක ගමන් පුදුම උනා
    පුදුමේ තරම කිව්වොත්
    තුන් පාරක් විතර අතට අත දුන්න
    ​
    සිරාවට යකෝ මමත් photo එක දැක්කම බය උනා.......බය හිතෙන්නේ නැත්නං තමය් පුදුමේ......:rofl::rofl::rofl:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අරගොල්ලන්ගේ ;) අම්මලාගේ මහ ගෙවල් මාතලේ.... :D

    රෝසා :love:
    හින්දා මම හිතුවා ජපානේ කියලා!
    8.gif

    දැන් මාතලේ කියන්නේ...?:rolleyes:
    ​
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සිරාවට යකෝ මමත් photo එක දැක්කම බය උනා.......බය හිතෙන්නේ නැත්නං තමය් පුදුමේ......:rofl::rofl::rofl:

    පොඩ්ඩක් හිතපන්කො උදේ පාන්දර දැක්කාම කොහොමද කියලා
    :rolleyes::rolleyes::lol::lol::rolleyes::rolleyes:​
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    පොඩ්ඩක් හිතපන්කො උදේ පාන්දර දැක්කාම කොහොමද කියලා
    :rolleyes::rolleyes::lol::lol::rolleyes::rolleyes:​
    සිරාවට මේ පාර trip එකට රැව්ල කපාගෙන එන්න කියපන්...........මට උදේ පාන්දර නුල් බදින්න බෑ........:baffled::baffled::baffled:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    සිරාවට මේ පාර trip එකට රැව්ල කපාගෙන එන්න කියපන්...........මට උදේ පාන්දර නුල් බදින්න බෑ........:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:
    ‍රැව්ල කපල කියල ආරන්චියක් නම් ආවා
    අහලම බලන්නම්කෝ
    ​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබ බබා :P

    මොකෝ නුවර පැත්තේ කැරකෙන්නේ :rofl:​

    :P උඹෙන් අවසර ඕනෙද නුවර එන්න.. :P
    මගේ ගමත් නුවර තමයි බං..
    :rolleyes: ඒත් ඊයේ ආවේ වෙන වැඩකට.. :rolleyes:
    ​
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    me afith enawa hode:rolleyes:
    වැඩිහිටියෙක්ගෙන් ලියුමක් අරන් එන්න ට්‍රිප් එක යන්න අවසර දෙනවා කියලා:frown: පුලුවන් නම් බාරකාරයෙක් එක එන්න:rofl::lol:
     
    Status
    Not open for further replies.