Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එල එල ඒ වැඩේ මට ලේසි.........හවසට එනකොටත් එහෙම්මම bike එක ගත්ත ගියා........මේ උබ මේ පාර A/L කරන්නේ නැද්ද???:confused::confused::confused:

    නෑ බං..
    :( ගිය පාර A/L නිසා Jetliner එක Miss වුනා.. :(
    :lol: ඒ නිසා ආයෙත් පාරක් කරන්නේ නෑ.. :lol:

    දැන් බලපං..
    :P මේ පාර කලානම් මේකත් Miss වෙනවනේ.. :P
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    නෑ බං..
    :( ගිය පාර A/L නිසා Jetliner එක Miss වුනා.. :(
    :lol: ඒ නිසා ආයෙත් පාරක් කරන්නේ නෑ.. :lol:

    දැන් බලපං..
    :P මේ පාර කලානම් මේකත් Miss වෙනවනේ.. :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    තව ටිකකින් Djram කියන එකා ඇවිල්ල කියනවා මේ thread එකේ අඩෝ මට මෙන්න මේ වැඩේ තියෙනවා අර දවසේ දාගත්ත නම් මම අනිවා එනවා කියලා...............:angry::angry::angry::angry:

    :frown::frown::frown:

    kawuda oya Djram :rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    266496_2258865955684_1369464679_2642137_5839395_o.jpg


    miss u all :(

    patta pic eka :) nice HDR :D will meet up on 31 bro :)


    අයි බං
    ක්‍රිකට් ගහල
    කිරි අම්මලගෙ දානෙට ගිහින්
    එනකොට මරුනෙ

    lol..magadi doi :P

    උඹ යනවා නම් මම එනවා...... :yes: :D

    edata ehema Drive karanna ehema yanan epa :P

    වෙන්නප්පුවේ රාජා.... :rofl:

    lol...muta me peredath sick eka gahuwa :P

    මල් බබාට coke එක ගෙන්න කියන්න ඕන
    එදත් ඌ මාරු උනා
    :frown::frown:

    aniwaa...enawanum coke eka genna kiyanna oone :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Tharinda ayya mokada awula...:(:(
    Uraj ayya yanne tharinda ayya yanawa nam witharalu...:dull::dull:

    පොඩි අව්ලක් මල්ලි ... අර හැකර් කාලකන්නියා කරපු වැඩක් නිසා ... :angry: ඒ මොකෝ ඒ ? මාර කතාවක් නේ යුරාජ්ට තනිකන් දෝෂේද ? :oo: ඉන්දික එනවා කිව්වද ? :rolleyes: බලමු ..මට වැඩේ තියෙන්නේ සෙනසුරාදා...යහතින් හිටියොත් එන්නම් අනිවා ... :D
     
    Status
    Not open for further replies.