Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹ එනකල් ශුවර් නෑ...ඇපල් කපන පිහියක් ගෙනාවට කමක් නැද්ද?:rolleyes:

    පිහි..??
    අම්මෝ..

    :P මම දැන් රේසරේටත් බයයි බං.. :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පොඩි අව්ලක් මල්ලි ... අර හැකර් කාලකන්නියා කරපු වැඩක් නිසා ... :angry: ඒ මොකෝ ඒ ? මාර කතාවක් නේ යුරාජ්ට තනිකන් දෝෂේද ? :oo: ඉන්දික එනවා කිව්වද ? :rolleyes: බලමු ..මට වැඩේ තියෙන්නේ සෙනසුරාදා...යහතින් හිටියොත් එන්නම් අනිවා ... :D

    සෙනසුරාදා කරන වැඩේ එහෙනම් සාර්ථක වේවා..:D:D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Kandy matale trip??? 1hr trip LOL haha:lol::lol:

    It would be one hour to Kandy and Mathale..and we start our trip from Colombo.many people are not able to join for 2 days trip..that's why we decided to make this one day trip...and the best thing is we all wanted to get to know each others ., you know like get-together..that's the best thing..:D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    It would be one hour to Kandy and Mathale..and we start our trip from Colombo.many people are not able to join for 2 days trip..that's why we decided to make this one day trip...and the best thing is we all wanted to get to know each others ., you know like get-together..that's the best thing..:D
    :D:D ya ya ..its better to have a trip to meet the persons in real ..bcz v alwys being frnds by internet only.miss the trip:dull:..have a blast enjoy guyz!:D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    hapoi deyyane :( diluma kiyapu kathawa aththa :nerd:

    mama hikka yanne 29,30,31 ne :dull: ai ban ubala me trip eka paratama danne :(
    :angry::angry::angry:අනේ ඇත්තමය්.........මට මේ වෙලාවට මතක් වෙන කුණුහරප ගොඩ............:angry::angry::angry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පොඩි අව්ලක් මල්ලි ... අර හැකර් කාලකන්නියා කරපු වැඩක් නිසා ... :angry: ඒ මොකෝ ඒ ? මාර කතාවක් නේ යුරාජ්ට තනිකන් දෝෂේද ? :oo: ඉන්දික එනවා කිව්වද ? :rolleyes: බලමු ..මට වැඩේ තියෙන්නේ සෙනසුරාදා...යහතින් හිටියොත් එන්නම් අනිවා ... :D

    :baffled: Indika ayya ewei..langa neh :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: Indika ayya ewei..langa neh :)

    Thariyooo mokada aula?

    ඉන්දික එනවද ? එලස් ... :D මම එන්න උපරිමෙන් ට්‍රයි කරනවා......

    පුංචි කරදරයක්...අර ගොන් හැකාරය නිසා ... හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ මල්ලි .. :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉන්දික එනවද ? එලස් ... :D මම එන්න උපරිමෙන් ට්‍රයි කරනවා......

    පුංචි කරදරයක්...අර ගොන් හැකාරය නිසා ... හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ මල්ලි .. :)

    maath ooka pili gannwa.. epa wenwa welawakta me life ekama..eeth itin karanna deyak nane :(

    btw Saturday wade aniwa hari yanwa mokak unath :)

    Indika ayya enwa kiyala kathwak kiuwa :)
     
    Status
    Not open for further replies.