හුටා..........උබ අර කලින් talk කරපු එක සෙට් උනේ නැද්ද??
අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට..![]()



හුටා..........උබ අර කලින් talk කරපු එක සෙට් උනේ නැද්ද??
අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට..![]()



තවම නම් ඒ ගැන ආරංචියක් නෑ බන්.........මාත් එනවා. ට්‍රිප් එකට girlslath එනවද?



අනිවා අනිවා එන්න කලින් කියපන්.............අපි යමු සුපිරි trip එකක්....![]()
හුටා..........උබ අර කලින් talk කරපු එක සෙට් උනේ නැද්ද??![]()

තවම නම් ඒ ගැන ආරංචියක් නෑ බන්.........![]()

මගුලය්.......මම හිතුව උබ මේ සිරා එකකට line දැම්ම කියල....එහෙම තමය් හොද ළමය් ඉන්න ඕනේ.......එක පාර ගොඩක් කරන්න ඕනේ........මොන එකද? line නම් කීයක් කියලද? ඒත් තාම රත්තරන් ටිකට තනිකඩයා..![]()



තවම නම් ඒ ගැන ආරංචියක් ආවේ නෑ......උබ කොහොම හරි වරෙන්කො........එහෙමද.. මම කෙල්ලයි, නංගියි එක්ක එන්න බැලුවේ, එකයි ඇහුවේ තව girlsla එනවද කියල.![]()
තවම නම් ඒ ගැන ආරංචියක් ආවේ නෑ......උබ කොහොම හරි වරෙන්කො........

මගුලය්.......මම හිතුව උබ මේ සිරා එකකට line දැම්ම කියල....එහෙම තමය් හොද ළමය් ඉන්න ඕනේ.......එක පාර ගොඩක් කරන්න ඕනේ........![]()




අන්න එහෙම පොඩි case එකකුත් තියෙනවා තමය්....එළ සෙට් වෙමු. කොහොමත් තනියම එන එක හොදයි, නැත්නම් සිගා එකක්වත් ගහන්න වෙන්නේ නෑ.![]()



ඔව් ඔව් උබ ඔහෙන්ම එකක් කරගනින්........මොකටද නිකන් බොරුවට ලංකාවේ එකක් කරගෙන skype එකට වද දෙන්නේ........හිකිස්.. ඕවා සිරා කරන්න තාම පොඩි වැඩියි බන්
සිරාවටම පර්ස් එකට බර වැඩී. ලංකාවේ ඒවා නම් හරියන්න එනවා, ඒත් long distance love කරන්න බෑ බන්..![]()



ඔව් ඔව් උබ ඔහෙන්ම එකක් කරගනින්........මොකටද නිකන් බොරුවට ලංකාවේ එකක් කරගෙන skype එකට වද දෙන්නේ........![]()



බබා කොහේ කෙටුවත් කමක් නෑ wedding එක නං ලංකාවේ ගනින්......හිකි හිකි.. බලමුකෝ නේද? බබා කොහේට කොටලා තියෙනවද දන්නේ නෑ නේ.![]()






බබා කොහේ කෙටුවත් කමක් නෑ wedding එක නං ලංකාවේ ගනින්......
මොකද අපිට ඔහේ එන්න බෑ wedding එකකට.........![]()



.හැබැයි ඊට කලින් උබේ එකට එන්න වෙයි නේද මට 


ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා...........
අනිවා අනිවා.. ලංකාවේ තමා..හැබැයි ඊට කලින් උබේ එකට එන්න වෙයි නේද මට
![]()





ඒ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා...........
තවම අත ගන්න සහකාරියක් තමය් නැත්තේ..........![]()


අප්පට සිරි උබ දන්නවද.........ඒක නං තියෙනවා ඉතින්..........ඇයි අරකට මොකද උනේ..![]()


